සහරාන්ගේ රහසිගත සාකච්චාවක වීඩියෝවක් පිටවේ.. සෙසු පිරිස ත‍්‍රස්තයන්දැයි නොදනී..

June 14, 2019 at 10:00 am | lanka C news
සහරාන්ගේ රහසිගත සාකච්චාවක වීඩියෝවක් පිටවේ.. සෙසු පිරිස ත‍්‍රස්තයන්දැයි නොදනී..

පාස්කු ඉරිදා දින මෙරටට එල්ල කළ බෝම්බ ප්‍රහාර දී ප්‍රධාන මෙහෙයුම්කරු වන සහරාන් හෂීම් සම්බන්ධයෙන් මූ රහසිගත වීඩියෝවක් මාධ්‍ය වෙත මුදාහැර තිබේ.

ජාතික තව්හිත් ජමාද සන්ධානයේ නායකයා වන සහරාන් හෂීම් විසින් සිදුකරන ලද දේශන සම්බන්ධයෙන් ඇතිවූ මත ගැටුමක් එම සංවිධානයේ සාමාජිකයන් අතර දැඩි ලෙස විවාදාත්මක තත්වයක් එම වීඩියෝවේ සදහන්ය.

සහරාන්ට අමතරව එම සාකච්ඡාවට සහභාගි වූ සෙසු පුද්ගලයන් කව්දැයි මෙතෙක් හඳුනාගෙන නැති අතර ඔවුන් සහරාන් සමග ත‍්‍රස්ත කටයුතු වලට සම්බන්ධ වූවන්ද නැද්ද යන්න සම්බන්දයෙන් තොරතුරු නැත.

36,118 Viewers

5 Comments to “සහරාන්ගේ රහසිගත සාකච්චාවක වීඩියෝවක් පිටවේ.. සෙසු පිරිස ත‍්‍රස්තයන්දැයි නොදනී..”

  1. Manoj says:

    Mey mulma photo eke inna eka NTJ eke ‘current Leader’ widihata foreign channel ekak ekkata interview ekak dena kota POLICE allapu eka. News walata pennuwa hodata mathakai.

  2. john the baptice says:

    මේ රැවුල තියෙන සැම කෙනෙක්ම වහබියෙක්

    • Manoj says:

      Ethakota ‘Ranjith Siyabalapitiya’ ? 🙂 🙂 🙂

    • danuskha says:

      මොකක්ද මචං ඔය වහාබි කියන එකේ තේරුම​? එහෙනම් සන්නස්ගල​, නදීක ගුරුගේ, සනත් නන්දසිරි වැනි අයත් වහාබි වරු න් ද​? වහාම ඔවුන්ටත් රැවුල කපාගන්න කියපං

    • දේවක says:

      John the Baptist හරියට තමන්ගෙ නම ලියාගන්න ඉගෙනගනින් මුලින්.

Main News