සහරාන්ගේ වාහනය දැන් පදින්නේ සරත් වීරසේකර…- BBC වාර්තාකරු

April 19, 2022 at 10:40 am | lanka C news
සහරාන්ගේ වාහනය දැන් පදින්නේ සරත් වීරසේකර…- BBC වාර්තාකරු

පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවෙකු ලෙස සැලකෙන සහරාන් හෂීම් භාවිතා කළ මෝටර් රථය දැන් භාවිතා කරන්නේ හිටපු මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර බව බීබීසී කොළඹ වාර්තාකරු පවසයි.

තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙම ලෑන්ඩ් කෲෂර් රථය නඩු භාණ්ඩයක් ලෙස අධිකරණය භාරයේ පැවතිය යුතු වුවද එය දේශපාලනඥයෙකු විසින් භාවිතා කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කරයි.

මේ පිළිබඳව කාදිනල් හිමි ගේ අවධානය යොමු විය යුතු බවත් හෙතෙම කියා සිටියි.

109,609 views

33 Comments to “සහරාන්ගේ වාහනය දැන් පදින්නේ සරත් වීරසේකර…- BBC වාර්තාකරු”

  1. Harsha says:

    මේව උසාවි බූමිවල දිරාපත්වෙනවට වඩා හොද නැද්ද මේවා ප්‍රයෝජනයට ගන්ඩ එක .ඒකෙන් රජයට කෝටි හතරක් පහක් ඉතිර්වෙනව . මෙක පාර්ලි මේන්තුවේ කියන්නෙ පාස්කු මිණීමරුව හරින් ප්‍රනන්දු .කුඩු ගහල ඇවිත් පොරවෙන්ඩ මොකක් හරි කියනව .

  2. Sameera Liyanage says:

    ඕක මඩක්. සරත් වීරසේකරගේ වාහනේ අංකය KP – 0914. ඔය සහරාන් භාවිතා කලා කියලා BBC එකා share කරල තියෙන වාහනේ අංකය CAS 1411. එකම පාට Land Cruisers දෙකම. මේ දවස් වල FB එකේ share වෙන ඒවගෙන් 90%ක් ඔය වගේ බොරු මඩ තමයි

    • CKBandara says:

      දැන් එතකොට සරත් වීරසේකර පාර්ලිමේන්තුවේදී පිළිගත්තේ මේ වාහනෙ එයාගෙ මෝටර් කේඩ් එකේ තියෙනවා කියල
      ඔයා සල්ලි වලට කොටන එක්කෙනෙක් නේද???

  3. ජනජය says:

    BBC එකේ රංගෙ ..බොලට සාරාන්ගෙ V8 කොහෙද කියල පෙනුනා…සාරාන් බෝම්බ කෙලින්න එනව කියල පෙනුන් නෑ..නේ..!

  4. කැපුවත් පොහොට්ටුවට says:

    ඕක මඩක්. සරත් වීරසේකරගේ වාහනේ අංකය KP – 0914. ඔය සහරාන් භාවිතා කලා කියලා BBC එකා share කරල තියෙන වාහනේ අංකය CAS 1411. එකම පාට Land Cruisers දෙකම. මේ දවස් වල FB එකේ share වෙන ඒවගෙන් 90%ක් ඔය වගේ බොරු මඩ තමයි

    • CKBandara says:

      දැන් එතකොට සරත් වීරසේකර පාර්ලිමේන්තුවේදී පිළිගත්තේ මේ වාහනෙ එයාගෙ මෝටර් කේඩ් එකේ තියෙනවා කියල
      ඔයා සල්ලි වලට කොටන එක්කෙනෙක් නේද???

  5. Niru says:

    I am sure Cardinal didn’t know about this.
    Otherwise he would have asked for it first

    • JOHN says:

      This is a good one. Yes, Cardinal must be jealous to see that a politician is using it.

  6. අජිත් says:

    මේ බොරු මඩ ගැහිල්ල නිසා 2015 ජහපාලු ආන්ඩුව කාලයේදීම පිරිහීමට පත් උනා. ඒ මොකද උන් 2015 ට කලින් ගහපු මඩ උන්ටම කැරකිලා වැදුනා. බූරු පුතානෝ බලයට ආවොත් වෙන්නේ ඒකමයි.

  7. Manoj says:

    “Sameera Liyanage says:
    April 19, 2022 at 2:14 pm
    ඕක මඩක්. සරත් වීරසේකරගේ වාහනේ අංකය KP – 0914. ඔය සහරාන් භාවිතා කලා කියලා BBC එකා share කරල තියෙන වාහනේ අංකය CAS 1411. එකම පාට Land Cruisers දෙකම. මේ දවස් වල FB එකේ share වෙන ඒවගෙන් 90%ක් ඔය වගේ බොරු මඩ තමයි”
    ==========================================================

    KOheda GONO meka FB dala thiyenne ??? English bari name Sinhalen thiyena wisthare kiyopan. TWITTER eke dala thiyenne 😀 😀 😀

    • ටුයිටර් පප්පා says:

      Manoj නම් ගොං හරකාට ආදරයෙනි. බී.බී.සී.හරකා උගෙ කොංතරාත්තුව දික් කර ගන්ට ට්වීටර් එකේ දාපු පෝස්ටුව දැන්FB එකේ ඕසෙට ෂෙයා වෙන බවවත් දන් නැතුව මොන පයන්නටද යකෝ මේකේ කොමෙන්ටු කොටන්නේ ? දන්න හුයන්නක් කොරාන පාඩුවේ හිටු.

  8. Yohan says:

    මෙය ඇත්තනම් බෝම්බ කේස් එකේ මහමොලකරු ගැන හිතාගන්න අමාරු නෑනේ.

    • ජබුං ජබුං says:

      ඔව් පුතේ, බොගෙ මෝටෞකාපු එවුං ගැනත් අපට හිතා ගත්තැහැකි.

  9. Balana Rala says:

    Why Cardinal’s attention…? Is he the supreme leader in Sri-Lanka? BBC reporters always played a dirty political game….so as this guy.
    Let’s say, yes this is the vehicle used by the Killer Sahran , why do we allow it to get it destroyed at the court premises as a ” court production” instead use it….BBC reporter is trying to instigate things.
    We no longer respect the views of Cardinal Cooray. He is paying a big political game.
    We have a legitimately elected president and a government so let it be.
    BBC , don’t bring your dirty politics in to table.

  10. දියරකුස් says:

    මේව බොරු..මගෙ වාහනෙත් ජපානෙ ප්‍රබල මැරයෙක් පාවිච්චි කරපු එකක්ලු,බී බී සී ලොන්තයගෙ යාලුවෙක් කිව්වෙ

Main News