සහරාන්ගේ වාහනය දැන් පදින්නේ සරත් වීරසේකර…- BBC වාර්තාකරු
April 19, 2022 at 10:40 am | lanka C news
පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ ත්රස්ත ප්රහාරයේ ප්රධාන සැකකරුවෙකු ලෙස සැලකෙන සහරාන් හෂීම් භාවිතා කළ මෝටර් රථය දැන් භාවිතා කරන්නේ හිටපු මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර බව බීබීසී කොළඹ වාර්තාකරු පවසයි.
තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙම ලෑන්ඩ් කෲෂර් රථය නඩු භාණ්ඩයක් ලෙස අධිකරණය භාරයේ පැවතිය යුතු වුවද එය දේශපාලනඥයෙකු විසින් භාවිතා කරන්නේ කෙසේදැයි ප්රශ්න කරයි.
මේ පිළිබඳව කාදිනල් හිමි ගේ අවධානය යොමු විය යුතු බවත් හෙතෙම කියා සිටියි.
This is the Toyota Land Cruiser V8 that was used by Zahran Hashim of NTJ who led the Easter Sunday bombings. Reports that @ReAdSarath is using this. Can a court production be used by a politician? Attn Cardinal Malcolm Ranjith pic.twitter.com/ZspaMtawsn
— Ranga Sirilal (@rangaba) April 19, 2022
සහරාන් හෂීම් හිටියෙ කාත්තන්කුඩියේ. එතකොට කොහොමද ඒ වාහනේ බස්ණාහිර පලාතෙ (WP) ලියාපදිංචි කරන්නෙ? ඒකෙන්ම පචේ අතේ රෝල්!