සහරාන් ප‍්‍රහාරයකට ගෙනා තවත් අවි ආයුධ පුපුරණ ද‍්‍රව්‍ය තොගයක් සොයාගනී.. කැණීම් තව දුරටත්

September 18, 2019 at 12:40 pm | lanka C news
සහරාන් ප‍්‍රහාරයකට ගෙනා තවත් අවි ආයුධ පුපුරණ ද‍්‍රව්‍ය තොගයක් සොයාගනී.. කැණීම් තව දුරටත්

පාස්කු දිනයේ මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල කරන ලද සහරාන්ගේ සංවිධානය විසින් සගවා තිබූ අවි ආයුද ඇතුළු පුපුරණ ද‍්‍රව්‍ය තොගයක් අද සොයාගෙන ඇත.

ජාතික බුද්ධි අංශයට ලද තොරතුක් මත මෙම තොගය සොයාගෙන ඇත්තේ අම්පාර ඔලුවිල් පාලමුනේ ප්‍රදේශයේ වල දමා තිබියදීය.

ගිනි අවි, ජිව උණ්ඩ, ජෙලග්නයිට්, ඩෙටනේටර්, වෙඩි බෙහෙත්, යුරියා, ඇමෝනියා මෙන්ම හදුනා නොගත් පුපුරණ ද‍්‍රව්‍යද එහිදී සොයාගෙන ඇත.

තව දුරටත් කැණීම් සිදු කරයි.

106 views
Main News