සහරාන් සමග ත‍්‍රස්ත පුහුණුව ලද 63ක් කාත්තන්කුඩියෙන් අත්අඩංගුවට..

May 31, 2019 at 11:20 am | lanka C news
සහරාන් සමග ත‍්‍රස්ත පුහුණුව ලද 63ක් කාත්තන්කුඩියෙන් අත්අඩංගුවට..

පාස්කු ඉරිදා දිනයේ මෙරට ස්ථාන ගණනාවකට එල්ල කරන ලද බෝම්බ ප්‍රහාර මාලාවට නායකත්වය දෙන ලද ජාතික තව්හිත් ජමාත් සංවිධාන නායක මොහොමඩ් සහරාන් හසීම් සමග ඍජු සම්බන්ධතා පැවැත්වූ 63 දෙනෙකු කාත්තන්කුඩිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පිරිස් සහ හම්බන්තොට හා නුවර එලිය ප්‍රදේශවල සහරාන් විසින් පැවැත්වූ පුහුණු කඳවුරුවලදී පුහුණුව ලබා ඇතැයි ද පරීක්ෂණවලින් හෙළිව ඇත.

මෙම සැකකරුවන් පිරිස අධිකරණය අවසර ඇතුව ඉදිරියේදී ත්‍රස්ත මර්දන කොට්ඨාසයට සහ රහස් පොලිසියට භාරදීමට නියමිතව තිබේ.

31,502 Viewers

5 Comments to “සහරාන් සමග ත‍්‍රස්ත පුහුණුව ලද 63ක් කාත්තන්කුඩියෙන් අත්අඩංගුවට..”

  1. Niru says:

    I thought there was only one more to go. Now there are 63 more. This is like the number of deaths in April 21 bombing. When the actual is 350 and more it went down to 250 miraculously.
    How can we expect the true picture from sterile Ponil and clueless Sira

  2. විස්කි මැඩම් says:

    SLTJ එකෙන් බදවා ගන්න මුස්ලිම් ජාතිකයා විවිධ තවුහිඩ් පාසල් මගින් පුහුණු කර අවසානයේ NTJ ත්‍රස්ත පාසල වෙත යවනවා. එහිදී මරාගෙන මැරෙන පුහුණුව ලබනවා. ඔය තවුහිඩ් ජමාත් සංවිධාන සියල්ල තහනම් කරණ තුරු මේ ප්‍රශ්ණය විසදන්න බැහැ.

    හරියට එක වසර වහන්නේ නැතුව 10 වසර වහලා වැඩක් නෑ වගේ.

  3. Nasaraan says:

    Send all these detainees to Batalanda for detail questioning as did in 1987/88 by the same UNP!

  4. Atik says:

    This is the main base of muslim terrorism. Kathankudi should be done well police and army sweep to catch and find out their future plans. As well all nationalities could be able to live in that area. THIS IS A MUST SRI LANKA IS ONE COUNTRY AND ONE NATION.

Main News