සහල්වලින් මත්පැන් හදන්න බැදුම්කර බෑණාගේ අරක්කු ෆැක්ටරියට අවසරයි.. අලූත්ම ගැසට්ටුව නිකුත් කෙරේ..
November 30, 2017 at 3:23 am | lanka C news
නොවැම්බර් මස 09 වැනි දින නිකුත් කරන ලද චක්‍රලේඛයක් මගින් මධ්‍යසාර නිෂ්පාදන කිරීමට යොදාගන්නා අමුද්‍රව්‍ය ලෙස සහල්, තිරිගු හා පලතුරු නම් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
මෙම සහනය අලූතින්ම ලබා දීමට බලාපොරොත්තු වන්නේ ඩබ්.එම්. මෙන්ඩිස් නමැති සමාගමට බවද ඔහු පෙන්වා දෙයි.
මෙම සමාගමේ අධ්යක්ෂ ධුරය දරන්නේ මහ බැංකුවේ මහා මුදල් මංකොල්ලයට සම්බන්ධ ප්‍රධාන චූදිතයා වන අර්ජුන් ඇලෝසියස් බවද ඔහු එහිදී හෙලි කලේය.
සහල් වලින් මධ්‍යසාර නිෂ්පාදනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට විධායක බලතල යොදාගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද මන්ත්‍රිවරයා පැවසීය.
ඇලො මල්ලි නියම බිස්නස්කාරයා. ඊක පිළිගන්න බන්දුල අය්යා
මේ මෝඩ යක්කු යහපාලනේට බැන්නට මොකද..ඔන්න බලන්න.
ඉස්සර අපිට පෙරදිග ධාන්‍යාගාරය කිව්වේ හාල් වැඩිවෙලා පිටරට යවපු නිසා..
දැන් හාල් වැඩිවෙලා අරක්කු පෙරලා පෙරදිග ඉස්කාගාරය කරනවා…
කාටද ආඩම්බර!
විචක්ෂන ශීලි නුවනින්ද මනා දුරදැක්මෙන් ද රාජ්‍ය පාලනය කරන ලිච්ඡවි යහපාලකයන්ට %$&#@!! වේවා!!!!!
බජට්ටුවෙන් බියර් මිල අඩු කලේ මාරකට්ටුව හදන්න ඉඩ දෙන්න. හාල් බියර් හදමු. පොඅමු. මත ක්‍රම. අපි හැදෙමු.
මතින් තොර රටක් හදන ජාති ද්‍රෝහී දේශ ද්‍රෝහී ආප්ප පරයා කෝ. තාම පත්තර බලලා නැද්ද.
Ko Me “Ape Janpathi” ?