සහල් ඇතුළු ද්‍රව්‍ය ආධාරයක් දෙන්නැයි චීනයෙන් ඉල්ලයි..
January 23, 2022 at 1:20 pm | lanka C news
ශ්‍රී ලංකාවට සහල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා චීන සහනාධාර ලබා ගැනීමේ අවස්ථාව විමර්ශනය කිරීමට ශ්‍රී ලංකාව හා චීනය එකග වී තිබේ.
මේ සම්බන්ධයෙන් වන සාකච්ඡා ඉක්මනින් ආරම්භ කරන බව නිවේදනයක් නිකුත් කරමින් රජය සඳහන් කරයි.
ආධාර පහසුකම් යටතේ ලබා ගත යුතු අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා ගැන චීන රජය සමග සාකච්ඡා කිරීමට කැබිනට් මණ්ඩල එකගතාවයද පලවී ඇත.
මේ මොහොතේ ප්‍රමුඛතා දිය යුතු අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා හඳුනාගෙන ඒවා ආධාර ලෙස චීන රජයෙන් ලබා ගැනීමට රජය අපේක්ෂා කරයි.
මේ පරයන්ට 69 ලක්ෂයක් චන්දේ ලබා දුන්නේ හිගාකන්නද ලැජ්ජයි.
Ado me! Me thathweta lankaawe okkoma waga kiyanna one.. adu wedi wasayen.. thoth nayata kaka bibee hitiya neda???
බටහිර, ඉන්දියානු කුහක කුරිරු, ද්වේෂ සහගත කුමන්ත්‍රණය, ආක්‍රමණය පරදා සදා මිතුරු චීනය සමග සක්නිමත්ව හදවතින් එක්ව අනාගතය සුරක්ෂිත කිරීමට කටයුතු කරමු,.!
චීන හාල් සමග කාබනික ආහාර සුරක්ෂිතභාවය අතිකරමු
බටහිර, ඉන්දියානු කුහක කුරිරු, ද්වේෂ සහගත කුමන්ත්‍රණය, ආක්‍රමණය, පරදා සදා මිතුරු චීනය සමග ශක්නතිමත්ව, ජවසම්පන්නව හදවතින් එක්ව අනාගතය සුරක්ෂිත කිරීමට සැක සංකා ඉවතලා වහ වහා කටයුතු කරමු,.!
චීන කාබනික හාල් කාලා ආතල් එකේ ඉමු
JR..MARANASINGHA. PREMADASALA VINASAKALA NISPADANA AARTHIKAYA GANA NODANNAWA WAGE. KUNUHARUPA LIYANA THOPI GAMARALA LA NOWEI ,,GOMARALALA.
PAD SAJIYAGE ELLENA BIJJA KANTA BALAGEA HITU
බටහිර, ඉන්දියානු කුහක කුරිරු, ද්වේෂ සහගත කුමන්ත්‍රණය, ආක්‍රමණය, පරදා සදා මිතුරු චීනය සමග ශක්තිමත්ව , ජවසම්පන්නව හදවතින් එක්ව අනාගතය සුරක්ෂිත කිරීමට සැක සංකා ඉවතලා වහ වහා කටයුතු කරමු,.!
රටට තුළ ගෑස් බෝම්බ, නැව් ප්‍රහාර, ආර්ථිකය විනාශ කිරීමට, වයිරස ප්‍රහාරය, ජනසංහාරක එන්නත් කුමන්ත්‍රණ පාස්කු ප්‍රහාරය,
තිස්අවුරුදු යුද්දය, යුධ අපරාධ
චෝදනා, ජාතික සම්පත් කොළ්ළයන්, සබුද්ධික මසින් ප්රක්ඤව තුළින් දැකිමට සිව් හෙළයට ආරාධනා,.!
ආර්ථික කලමනාකරනය තෙල් පොම්පකරුවෙක් අත.කෘෂිකර්මය බාර් කාරයෙක් අතේ.රට…කා අතේද?… කියන්න දන්නේ නෑ. 69 ලක්ෂයක් ගොන් හැතිකරේ කල හපන්කම. දන්නේ හිඟමන විතරක්ම වගේ. කරදර කාලයක පලමුව කල යුතු ආහාර නිෂ්පාදනය මේ ආණ්ඩුව නතර කලා කාබනික මේනියාව නිසා හෝ ඩොලර් කොමිස් නිසා.
Good timing. Now can break the Rice mafia.
ඉල්ලං කන්නව කියන්නේ මොකක්ද?