සහල් කිලෝව රුපියල් සියය පන්නා තවත් ඉහල යයි…

November 4, 2017 at 6:48 pm | lanka C news
සහල් කිලෝව රුපියල් සියය පන්නා තවත් ඉහල යයි…

සහල් කිලෝවක් ඉදිරියේ දී රුපියල් සියය ඉක්මවා තවත් ඉහල යනු ඇතැයි සමස්ත ලංකා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග හා සිල්ලර ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති බන්දුල ජයමාන්න පෙන්වා දෙන්නේ මීට හේතුව ලෝකයේ දැනට ඇතිවෙමින් තිබෙන සහල් හිඟය බවයි.

ලගදීම අමෙරිකාව හා උතුරු කොරියාව අතර යුද්ධයක් ඇතිවනු ඇතැයි තොරතුරු හේතුවෙන් මේ වන විට ලෝකය පුරා ආහාර ඉල්ලූම ඉහල යාමත් සමග ආහාර හිඟයක් ඇතිවී තිබෙන බවද ඔහු කියයි.

විදේශයන්ගෙන් ගෙන්වන සහල් මිල ඉහල යාම නිසා ඊට සමගාමීව දේශීය සහල් මිලත් වැඩියව බව ඔහු පෙන්වා දෙයි.

93 views

6 Comments to “සහල් කිලෝව රුපියල් සියය පන්නා තවත් ඉහල යයි…”

  1. සිංහල බන්ඩා says:

    මට කොළඹ දිස්ත්‍රික්කයේ කුඹුරැ අක්කර තුනක් තියනවා. පෝර මිල නිසා ගිය අවුරැද්දෙ එක අක්කරයක් වත් වැපිරැවේ නැහැ. ඊයෙ මම පොලෙන් තම්බපු සිංහල හාල් ගත්තෙ කිලෝ එකක් රැ.120/- ගනනෙය්

    • අනාචාර්ය විජේසූරිය says:

      වෙනස සැපද?

      • AJ says:

        තොපෙ පොල් රැවුලා හිටියානන් අද හාල් කිලෝ එක රු.250 ටත් එහා ගිහින් ඒවිතරක් නෙවෙයි සියලුම අත්‍යවශ්‍ය බාන්ඩ මිලත් එහෙමයි උඹලට එහෙම උනානම් තමයි හොඳ

  2. daham says:

    pol paladaawa adu uneth pohora sahanadhaaraya ayin kalaata passe pohora mila ekata ekak ihala giya nisa. pol gas walata pohora daana eka adu kalaa. paladawa adu una. habayi mathi amathi warunta rupial koati 10 car ganna salli thiyenwa. kohomada yahapaalana mole.

  3. යහාපාලනයට ජයවේවා …දැන්වත් අපේ ගොන් හැත්තට මොලේ පැදේවා

  4. Kolitha says:

    Rata kaa gama hadamu ….!…..wenasa sapada…badata nowa papuwatama danenawa neda…….

Main News