සහල් කිලෝව රුපියල් 300ක් දක්වා ඉහලට.. විශාල සහල් හිගයක්…
January 7, 2022 at 12:02 am | lanka C news
රුපියල් තුන් සියයක් දක්වා සහල් කිලෝවක් ඉදිරියේදී මිල ඉහළ යනු ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික් සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් සඳහන් කරයි.
ලබන මාසය අවසන් වන විට මෙරට තුළ විශාල සහල් හිගයක් ඇති වනු ඇතැයි ද සංගමයේ සභාපති මුදිත පෙරේරා මහතා පැවසීය.
ගොවිතැනට අවශ්‍ය පොහොර නොලැබීමේ හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.
මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස පළ කරන ලදී.
SAHAL HADANA rataka kohomada mechchara ganan wenne? EU 🇪🇺 ratawala MEETA LAABAI..
AI mee wee MOOL himiyan,, kalu kada kaarayo mehema karanne??
හාල් මෝල් කාරයො ගහන ගේමක්.
කලිනුත් පාලන මිල තියෙද්දී මුං හාල් ටික හැංගුවා.හාල් නෑ කිව්වා
පාලන මිල අයින් කලාම ගාන වැඩි කරලා නැහැ කියපූ හාල් පහල වුනා .
ඕක තමයි ආයෙමත් මුං කරන්න හදන්නේ
කන බත්පතට කෙලින එවුන් ඉන්න රටක අනිත්
දේවල් ගැන මොන කතාද
අපි ඉන්දියවට විකුණන්නකෝ ප්ලීස්. ඵතකොට සහල් පුරස්නේ ඉවරයිනේ.