සහල් කිලෝව රුපියල් 500 පනීවි…- ශෂීන්ද්‍ර
December 9, 2021 at 10:02 pm | lanka C news
කලින් යූරියා ටොන් එකක් ඩොලර් 278කට ආනයනය කලද අද යූරියා ටොන් එකක් ඩොලර් 1282 දක්වා මිල ඉහළ ගොස් ඇතැයි රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සඳහන් කරයි.
එම මිලට යූරියා ගෙන වී වගාවේ යෙදුණ හොත් සහල් කිලෝව රුපියල් පන්සීය ඉක්මවනු ඇතැයි ද ඒ මහතා පැවසීය.
උත්සව සභාවක් අමතමිනි ඒ මහතා මෙම අදහස් පළ කළේය.
අද වන විට කිලෝග්‍රෑම් 25 ක යූරියා මිටියක් මෙරට අලෙවි කරමින් ඇත්තේ රුපියල් නම දහස ඉක්මවූ මිලකටයි.
නාඩු 500 ට ගියාට අපිට මොකෝ
අපි කන්නෙ බාස්මතී විතරයි
How can this idiot stating same!!!
He is one of the culprit who destroy the organic cultivation philosophy with the short sighted instance organic mania.
Better he resign by him self or otherwise the President shall sac him!
ටොන් එකකට ඩොලර් 1,000 (රුපියල් 200,000) ක් වැඩි වෙලා. හාල් කිලෝ එකක් 500 වෙනවා කියන්නේ 400 කින් වැඩි වෙනවා. යුරියා ටොන් එකකින් (කිලෝ 1000) හාල් කිලෝ 500 ද ගන්න පුළුවන් ? ( 500 x 400 = 200,000 )
යුරියා කිලෝ 2 ට හාල් කිලෝ එකයි. 😂
සභාවේ සිනා..😂 මේ ගොයියට දැන්ද ඒක මතක් වෙලා තියෙන්නෙ. මේ රට දියුණු කරන්න බැරි රසායනික, කාබනික පොහොර ලබ්බවල් නිසා නෙමෙයි. මේ කාලකණ්නි දේශපාලුවෝ ටික නිසා. රටට ජනතාවට ඔච්චර ආදරේ නම්, මහින්ද පාප්පොච්චා රට කරන කාලේ ඕවා කොරන්න තිබුණේ නැද්ද. දැන්ද ඒකත් මතක් වුණේ? හාල්, මුං ඇට තියා රටට අවශ්‍ය දියර කිරි හෝ පිටිකිරි ටික දේශීයව හදාගන්න තරම්, එළ හරක් ටිකකවත් අපේ රටේ ඉන්නවද. මෙච්චර කල් ආණ්ඩු කරපු උන්ගෙ සයිස් එක ඒකෙන්ම හිතා ගන්න පුළුවන්නෙ. ඒ නිසා ඔය බණ දෙසන්න කොණ්ඩෙ බැඳපු චීන්නුන්ට. 😂
දේසපාලුවන් කෝටි ගනන් කොමිස් ගහනකොට මිල අඩුවෙයිද?
ඇයි කවිරත්න මැතිණිය පාර්ලිමේන්තුවේදී හොඳට කීවේ ඉන්දියාවේ ඩොලර් 3 විකුණන නැනෝ යූරියා මේ ශාෂින්ද්රයා ලංකාවට ඩොලර් 12 අරං කෝටි ගාණක් මාටියා ගැහුවා කියලා
Comes $$$% ? Aiyo api….
Mu walballek