සහල් ටොන් තුන් ලක්‍ෂයක් රටින් ගෙන්වයි..

December 17, 2016 at 12:51 pm | lanka C news
සහල් ටොන් තුන් ලක්‍ෂයක් රටින් ගෙන්වයි..

ඉදිරි කාල සීමාවේ නියගයක් ඇති වීමේ අවදානමක් ඇති බැවින් ඊට පෙර සූදානමක් ලෙස සහල් මෙටි‍්‍රක් ටොන් ලක්‍ෂ තුනක් විදේශයකින් ආනයනය කිරීමට තීරණය කල බව මුදල් ඇමති රවි කරුනානායක මහතා පවසයි.

පුද්ගලික අංශය හරහා ආනයනය කෙරෙන මෙම සහල් තොගය ආරක්‍ෂන තොගයක් ලෙස ආරක්‍ෂන ගුදමක තැන්පත් කරන බවද ඇමතිවරයා පැවසීය.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් මත මෙම පියවර ගත් බවද ඔහු කියා සිටියේය.

34 views
Main News