සහල් නැව ප‍්‍රමාදයි.. රටටම බත් නොකා ඉන්න වෙයි..

December 26, 2017 at 2:10 pm | lanka C news
සහල් නැව ප‍්‍රමාදයි.. රටටම බත් නොකා ඉන්න වෙයි..

තමන් විසින් රට බාර දෙන විට සහලින් ස්වයංපෝෂිතව තිබූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

එසේ තිබූ රටක් අද සහල් රැගෙන නැවු එනතෙක් බලා සිටීමට සිදුව ඇති බවත් ඔහු සදහන් කරයි.

හෝමාගම පිටිපනදී පැවති උත්සව සභාවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරනු ලැබීය.

යම් හෙයකින් සහල් නැවක් ප‍්‍රමද වුවහොත් බත් කන්න නැතිව සිටින්නට සිදුවනු ඇතැයිද නැතහොත් බත් කෑම අතහරන්න වනු ඇති බවද ඔහු එහිදී කියා සිටියේය.

වස විස නැති සහලක් ගැන ඇතැමුන් කතා කලද අද පිටරටින් ගෙගෙන සහල්වන මොන වස විසක් ඇත්තේදැයි නොදන්නා බවද රාජපක්‍ෂ මහතා පැවසීය.

ඉදිරි පළාත් පාලන මැතිවණය ජනමත විචාරණයක් සේ සලක කටයුතු කරන්නැයිද ඒ මහතා එහිදී වැඩි දුරටත් ඉල්ලා සිටියේය.

10,533 Viewers

9 Comments to “සහල් නැව ප‍්‍රමාදයි.. රටටම බත් නොකා ඉන්න වෙයි..”

  1. love nature says:

    Bangladesh and parts of Cambodia, China, India and Vietnam where rice intake is high and the population is also exposed to arsenic through contaminated drinking water.

  2. love nature says:

    The contamination of groundwater in Bangladesh and West Bengal is the biggest mass poisoning in history.

    The latest estimates are that around 20m people drink water with dangerously high levels of arsenic.

    More than 10,000 people are known to have arsenic-related diseases, but it is thought that many more cases have gone unreported.

  3. love nature says:

    How to cook rice to remove the most arsenic

    Soak your rice overnight – this opens up the grain and allows the arsenic to escape.
    Drain the rice and rinse thoroughly with fresh water.
    For every part rice add 5 parts water and cook until the rice is tender – do not allow it to boil dry.
    Drain the rice and rinse again with hot water to get rid of the last of the cooking water.

  4. SUNIMAL says:

    Basmati rice from India, and jasmine rice from Thailand are better options for imported rice, especially if certified organic.

  5. john the baptice says:

    Cook With More Water

    [For brown or white rice]”…there are ways to reduce the arsenic levels. Consumers can wash the rice before they cook it and cook in extra water and then pour water off at the end of cooking. (This can remove about 30 percent of the arsenic). Consumer Reports recommends 6 cups of water to one cup of rice.”

  6. love nature says:

    High arsenic is found in the soils of places that used to grow cotton, where they used pesticides very heavily to combat boll weevil. Now many of those regions switched to rice growing, but the arsenic is still there

  7. "ගෝඪා" says:

    යුද්ධ කාලයෙවත් නැතිවූ පරාජයක්
    උරුමවී මේ තුන්වසරෙ රටේ බියක්
    ගැලවුම් කරන්නට අනෙ ජගතෙක්
    එනු මේ ජන්දෙන් රටට දිරි පුතෙක්

  8. poduminisa says:

    නොදන්නා වැඩකරන්න ගිහින් අතුරලිය රතන නඩයට වුනේ කුංච ගලවන්න ගිය වදුරට වුන වැඩේ. හැබැයි එතන වදුරා විතරයි අපහසුවට පත් වුනේ නමුත් මෙතනදි මුලු රටම නන්නත්තාර වුනා

  9. poduminisa says:

    නොදන්නා වැඩකරන්න ගිහින් අතුරලිය රතන නඩයට වුනේ කුංච ගලවන්න ගිය වදුරට වුන වැඩේ. හැබැයි එතන වදුරා විතරයි අපහසුවට පත් වුනේ නමුත් මෙතනදි මුලු රටම නන්නත්තාර වුනා හපොයි

Main News