සහල් පාලන මිල ඉහලට..

September 18, 2021 at 8:02 am | lanka C news
සහල් පාලන මිල ඉහලට..

දැනට සහල් සඳහා පනවා ඇති පාලන මිල නැවත සංශෝධනය කිරීමට පාරිභෝගික ආරක්ෂණ සමුපකාර අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇත.

නමුත් එහිදී කැකුලු සහ නාඩු සහල් පාලන මිල සංශෝධනය නොකිරීමටත් සම්බා හා කීරි සම්බා මිල සංශෝධනය කිරීමටත් සලකා බලමින් සිටී.

ඒ අනුව සම්බා කිලෝවක් රුපියල් 103 සිට 120 දක්වා වැඩි කිරීමට යෝජනා වී ඇති අතර කීරි සම්බා කිලෝවක් 125 සිට 145 දක්වා ද වැඩි කිරීමට යෝජනා වී තිබේ.

31,876 views

14 Comments to “සහල් පාලන මිල ඉහලට..”

  1. සකල බුජං says:

    රජයේ අනුමත මත්පැන් විකිණීම ආරම්භ කල එක හොඳයි. නැතිනම් ජරා කසිප්පු බීලා මිනිස්සු නැති ලෙඩ හදා ගන්නවා. දැන් රජයටත් ආදායමක් එනවා. ඒ නමුත් රජයේ අනුමත මත්පැන් මිල වැඩි නොකල යුතුයි. එහෙම කලොත් අඩුවට තියෙන නීතිවිරෝධී කසිප්පු බොන්න මිනිස්සු පෙළැඹේවි..

  2. Asela says:

    ඒකත් රිවස්

  3. ගෞම් ඊයාරාජ් says:

    ඇයි මතං ඔය විදියට දණ නමලා දෙන්නේ , හැමදාම බොරු සංදර්ශන ටිකයි , පැන්සොන් ගිය හමුදා නිලධාරීන් ටිකයි විතරයි. උම්මාද බෛයන්ගේ හාල් මෝල් වැටලීමේ සබං බෝලෙත් ඉවරයි , ජනාධිපති තුමා නිව් යෝර්ක් නුවරට ගියාට පස්සේ මෙහෙම වෙච්ච එක හොදයි , නැත්තං ඉතින් ඩඩ්ලියටයි ,සිරිපාල ගම්ලතාටයි , දන ගස්සලා ටොකු අනින්නේ. 😋😋😋

    • කෙන්ද සේන රියාස් says:

      හහ් මම තමා හොඳටම කරේ..පල යන්න. ආපු ගමන් මම තෝ දගගස්සල කටට පිස්තොලේ ඔබනව ..

    • ටොයියා බයියා ජෙප්පා ඔක්කොම 1 යි says:

      යකෝ අඩුවට දුන්නම හාල් company වලින් foam වෙච්ච ගොවියො කියනව මිල වැඩි කරන්න කියල.. ජෙප්පොත් කියනව මිල රුපියල් 10ක් 15ක් වැඩි වුනාට මිනිස්සු මොකුත් කියන්නෙ නෑ කියල. වැඩි කරාම වැලලෙන්න හදනව.. ජෙප්පොන්ගෙ හැටිද දෙයක් නොකර ඉන්නකම් බැනල ඒක කරයින් පස්සෙ නොකර ඉන්න තිබ්බයි කියල බනින්නෙ… බයියොත් එකයි ටොයියොත් එකයි ජෙප්පොත් එකයි බලන් ගියාම නේද ම “තං”…

      • ගෞම් ඊයාරාජ් says:

        උන්මාද බෛයිස් , ඒකට තමයි රජය සතුව බෆර් ස්ටොක් එකක් තියාගත යුතුව තිබ්බේ , එකෙන් කරන්නේ හාල්මිල මෝල්කාරයට ඔනේ විදියට නිර්නය කරන්න ඉඩ නොදුන්නේ , බොරු සංදර්ශන දාලා උබලා ව්ගේ මීහරක්ව ඇන්දුවට , හාල් මිල පාලනය කරන්න බෑ බං .

        • EEyaraj says:

          yako buffer stock thiyaganne atenda Araliya, NIpuna, Rathnala 60-70 ta wee gaddi wee dunne na minissu rajayata.. Import karanna dollaruth na.. kohomada buffer stock ekak thiyaganne.. eekane hadisi neethiyak kiyala ekak damme

          • ගෞම් ඊයාරාජ් says:

            දැන් උබ කියන්නේ වීගන්න විදියත් අපිට රජයට කියලා දෙන්න කියලද ? යකො රජයක් පත් කරගන්නේ රටේ ජනතාව මුහුන දෙන ප්‍රශ්ණ විසදන්න , බත කියන්නේ මේ රටේ ප්‍රධාන ආහාරය , හාල් මෝල් මාෆීයා කාරයන්ට තරගයක් දීලා , පැහැදිලිව රටේ හාල් මිල පාලනය කරන්න බැරිනං කරන්න පුලුවන් එකෙක්ට දීලා මව් රටලට යන්න කියහල්ලා.

  4. මරා ... says:

    අයියෝ……………සෑර්ගේ ගැසට් පොත………………

  5. බත් මකන්නා says:

    ඔය කොයිවත් සංසෝදනේ උනාම පේන්නෙ තිබුනට වඩා වැඩි වෙලා . ඒ හංදා මිල ඉහලට කිව්ව එක හොඳයි . ටිකයි – හොඳයි .

  6. Kiribanda says:

    Nuuugath harak. Eka polvy ekaka innabe sunakayo

  7. NuwanJ says:

    හරියට නිශ්පාදන වියදම හොයල අවුරැද්දකටවත් ස්තාවර මිලක් දාගන්න තරම්වත් මොලයක් නැති නිලධාරින් සෙට් එකක්ද ඉන්නෙ ඔකෙ.

    අන්තිමට මෝල් කාරයන්ට ඔන ගානටම එනව සිකුරැයි. සම්බ 125/= තමයි තිබුනෙ කොහොමත් ඒ කියන්නෙ මිල වෙනසක් නැ සංදරශයක් විතරයි

  8. King Bull says:

    අයියෝ ගැසට්අක ගහන්න ගිය සල්ලි.

  9. 3% ට බය බයියා. says:

    රණවිරුගාය සැපායි …………..

Main News