සහල් පොල් මිල ඉහල ගියේ පෑවිල්ල නිසා..- මුදල් රාජ්‍ය ඇමති
December 8, 2017 at 6:48 pm | lanka C news
සහල් පොල් ඇතුළු අත්‍යවශ්‍ය බඩු මිල ඉහල යාමට හේතුව මෙරට කෘෂි නිෂ්පාදනය අඩු වීම බව මුදල් රාජ්‍ය ඇමති එරාන් වික්‍රමරත්න මහතා පවසයි.
කාලගුණය වෙනස්වීම මීට දැඩිව බලපෑ බවද එනිසා සහල් පොල් මිල වැඩිවන බවද ඇමතිවරයා සදහන් කරයි.
බඩු මිල ඉහල බහල යාම ඕනෑම රටක සාමාත්‍ය දෙයක් බවත් කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් ශමු සදහන් කලේය.
අනේ ඔව් ලංකාවට කවදාවත් මෙහෙම පායල නැනේ.
උඹල තවත් බලයේ හිටියොත් නම් ලංකාවත් අඟහරු ලෝකේ වගේ පෙනෙන තෙක් පායලා තමයි නතර වෙන්නේ.
ආණ්ඩුවක් තියෙන්නේ ජනතාවට වැස්ස ගැන, නියගය ගැන බන දේසනා කරන්න නෙවෙයි. එකට අවශ්‍ය පිළියම් කරන්න.ඒක කරන්නේ නැතිව බොරු බයිල කියල වැඩක් නැහැ ගොන් තඩියෝ. පොල් කරවල පරිප්පු වලට පාලන මිලක් දාල තියෙන්නේ ඒවා උයාගෙන කන්න හාල් වෙනුවට තණකොළ මිටියකුත් දීපන් හැටදෙලක්ෂයේ හරක් රළට.
වී විකුණගන්න බැහැ…. හාල් ගිණි ගනන්…. මේ වෙනස කාටද? තමන්ගෙ සහෝදර හාල් මුදලාලිට නේද?
Your president also said recently same thing: “President duty is not to give Fuel to nation” What a foolish man?
එතකොට බිර මිල අඩුවුණේ වැස්ස නිසාදා? පිස්සු කතා බං. ඉල ඇදෙනවා.
උඹේ ඔලුවෙ කෙස් පැහුනෙත් පෑවීල්ලටද
ගොන් තඩියෝ