සහල් මාෆියාව ඉවරයි.. වී මිලට ගන්න හමුදාව යොදවයි.. කෙලින්ම ගොවියා අතට උපරිම මිල..
February 1, 2020 at 3:50 pm | lanka C news
ගොවීන්ගේ වී අස්වැන්න සාධාරණ මිලකට වී අලෙවි මණ්ඩලය මගින් මිලදී ගැනීම සඳහා යුද හමුදාවේ මැදිහත්වීම මත විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇත.
යුදහමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ රටපුරා පිහිටි ආරක්ෂක සේනා මූලස්ථාන සම්බන්ධීකරණයෙන් දිසාපතිවරුන් මාර්ගයෙන් මෙම වී මිලදී ගැනීම් සිදුකරන බවයි.
රටේ පවතින සහල් මාෆියාවට එරෙහිව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඇති බවද ඔහු සඳහන් කළේය.
මෙම වැඩපිළිවෙළේ අරමුණ වන්නේ ගොවීන්ගේ වී අස්වැන්න අඩු මුදලකට අතරමැදියන් අතට පත් වීම වළක්වමින් ඔවුන්ගේ වී අස්වැන්නට සාධාරණ මිලක් ලබා දීම බවද හමුදාපතිවරයා තවදුරටත් කියා සිටියේය.
Excellent decision
හමුදා නිලධාරීන් හට මෙවන් දේ කිරීමට සිදුවී ඇත්තේ සමහරක් දේශපාලන නියෝජිතයන් නිලධාරීන්ගේ දූෂිත රාජකාරී ක්‍රමයයි
Good move. Salute
We should know how this mafia personal do the operation. Normally each yaya harvest at once. At that time mafia personels lorry enter to such area and block entry road using a big Lorry. No other competitors allow to entry and during the day mafia means gang collect entire harvest very low price.
Me rata adi vegayen “Military Palanayakata” yata wenawa. Gotabayata Mahinda ekke niwaradiwa andu karanna bari hinda ada Gotabaya hama deyakatama Military yodawanawa. Eka paththen meka honda deyak wunath rata Military Palanayata yata karanne eke honda na.
ජනාධිපතිතුමනි වෂ විෂෙන් තොර වගාවට ගොව්මහතුන් දිරි ගන්වන වැඩ පිළිවෙළක් ඉතා ඉක්මනින් සාදන්න එය ඔබතුමා නිවන් දකින පිනක් .
සහල් ප්රශ්නය වසර දහයක් තිස්සේ ගොඩනැගුනේ රජයේ අමනෝඥ මැදිහත් වීම නිසයි. අදත් වෙන්නේ ඒකම තමයි.මුල් මාස තුන කවූරුත් ලාබෙට හාල් දෙයි. ඊට පස්සේ පාඩුවට විකුණන්න කෙනෙක් නැහැ.කල යුත්තේ හොඳ ගබඩා තනවා වී ගබඩාකොට අග මාස වලදී මෝල් වලට ඒවා ලබාදීමයි.ලූණු, අල වලටත් මේ විසදුම තමයි.
රජය ව්‍යාපාරිකයන්ට පීඩාකාරී නීතී දමීමෙන් පුත්ගලික අංශය මොටවී දිගුකාලීනව ආර්ථිකය වඩා ගැඹුරට කඩාවැටෙනවා.හැබැයි ආනයනය සහ අල්ල්ලස් හොඳින් ප්රවර්දනයවෙනවා. තීරුබදු රහිත හොර බාස්මති එන්නේ එහෙමතමයි
මෝඩ උපදේශනයන් ගේ ප්‍රතිපලයක්.
what do you need , to protect unfair businessmen or protect people & farmers, just keep in mind no one get real track without strict rules, few are not happy sorry this is the way to form disciplinary.
This is great. Please apply same to vegitable, onion and potato too.
Ethakota Gattha wee tika kotanne kaaalathuwakku wala daaalada heh heh hehee ?
Umbalaga Sajith ga UNP kota kamkaru tika dala 🙂 😀
Wee Kota ganna eka rajaya kohoma hari kara ganiyi. Gunpi untayi jappontayi hariyanna Gonja ketuwa wage passa pathe dala hari kotayi kiyalada ubala balan inne.
ඔය සමහර දිසාපතිලා තමයි ඇනකොන්ඩෝ!,