සහල් මාෆියාව ඉවරයි.. වී මිලට ගන්න හමුදාව යොදවයි.. කෙලින්ම ගොවියා අතට උපරිම මිල..

February 1, 2020 at 3:50 pm | lanka C news
සහල් මාෆියාව ඉවරයි.. වී මිලට ගන්න හමුදාව යොදවයි.. කෙලින්ම ගොවියා අතට උපරිම මිල..

ගොවීන්ගේ වී අස්වැන්න සාධාරණ මිලකට වී අලෙවි මණ්ඩලය මගින් මිලදී ගැනීම සඳහා යුද හමුදාවේ මැදිහත්වීම මත විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇත.

යුදහමුදාපති ශවේන්ද‍්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ රටපුරා පිහිටි ආරක්ෂක සේනා මූලස්ථාන සම්බන්ධීකරණයෙන් දිසාපතිවරුන් මාර්ගයෙන් මෙම වී මිලදී ගැනීම් සිදුකරන බවයි.

රටේ පවතින සහල් මාෆියාවට එරෙහිව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඇති බවද ඔහු සඳහන් කළේය.

මෙම වැඩපිළිවෙළේ අරමුණ වන්නේ ගොවීන්ගේ වී අස්වැන්න අඩු මුදලකට අතරමැදියන් අතට පත් වීම වළක්වමින් ඔවුන්ගේ වී අස්වැන්නට සාධාරණ මිලක් ලබා දීම බවද හමුදාපතිවරයා තවදුරටත් කියා සිටියේය.

65,091 Viewers

28 Comments to “සහල් මාෆියාව ඉවරයි.. වී මිලට ගන්න හමුදාව යොදවයි.. කෙලින්ම ගොවියා අතට උපරිම මිල..”

  1. Nevil Thilak says:

    නියමයි ජනාධිපති තුමනි …අනිවාර්යයෙන් අපි ඔබට 3/2 තියෙන පාර්ලිමේන්තු බලයක් සහිත ආන්ඩුවක් ලබා දෙනවා

    • Dilshan says:

      Very true enough is enough be it Mythree or anybody it’s time we stop this nonsense. WE ARE VERY PROUD THAT WE VOTED PRESIDENT GOTABHAYA

    • KP says:

      ඒත් මේවා රටේ සිවිල් පරිපාලන වැඩ… රටේ සිවිල් පරිපාලකයො කම්මැලි, අකාර්යක්ෂම, වැඩේ කරන්නේ නැති, දූෂිත ලොට් එකක් වුනාය කියලා ඒ වැඩ සේරම හමුදාවට භාර දෙන එක හරිද? සිවිල් පරිපාලනය හරි ගස්සන්න ආන්ඩුවෙ වැඩපිලිවෙල මොකක්ද? සිවිල් පරිපාලකයොත් හමුදාව වගේ විනයවත්, කාර්යක්ෂම, කම්මැලි නැති කොටසක් බවට පත් කරන්න මොකක්ද කරන්නේ?

      • Aurora says:

        වී මිලදී ගැනීමේ මාෆියාව ක්‍රියාත්මක වෙන විධිය ගැන පරීක්‍ෂා කාරීව බැලුවම මේ මාෆියාවට මුහුණ දෙන්න යුදහමුදාව යොදා මිස වෙනත් ක්‍රමයක් නැති බව පෙනේවි. වී වගාකරන ප්‍රදේශවල ප්‍රයෝගික පහසුකම් සහ වතුර ලැබීමේ කාලසටහන් අනුව සියලුම ගොවීන් එකවර වී වපුරා එකවර ගොයම් කපා වී විකිණීමට සුදානම් කරති. එවන් යායකට යන්න තිබෙන්නේ පාරවල් එකක් හෝ දෙකක් පමණි. මේ වී හොරු ඔවුන්ගේ ලොරි 30-40 එකවර ප්‍රදේශයට ඇතුල්කර ලොරි 1-2 යායට ඇතුල්වන පාර අවහිර වනලෙස පටු ස්ථානයක නවත්වා කිසිම තරඟකාරී වී ගැනුම් කාරයකුට යායට ඇතුල්වීමට ඉඩ නොදෙයි. මේ තත්වය තුලදී ගොවීන්ට කල හැක්කේ මාෆියාවට වී විකිණීම පමණි. වෙනත් විකල්ප නැත. ගොවි පුතාගේ පවුලේ මාෆියාවට ඉඩ නොදුන් ජනාධිපති තුමාට බොහොම ස්තුතියි.

  2. Lanka says:

    Yep very good move. Enough is enough. It has to be done poor people are struggling eat even one meal. Please keep it up.

  3. G says:

    Ela..
    Ape pranamaya

  4. Samn says:

    Build new gov rice brand and distribute new quality rice under that brand through out the country

  5. සෑහෙන කාලයක් තිස්සේ ගොවියා බලාපොරොත්තු වූ දෙයක්..
    ඊනියා ‘ගොවි පුතා’ පත් කළ වෙලේ ගොවියො බලාපොරොත්තු උනේ මේ වගේ සේවයක්..
    කවදත් සැබෑ සේවයක් කළ යුද හමුදාව මේ වගකීමට මැදිහත් වීම ඉතා යහපත්..

  6. ලක්වැසියා says:

    කන්න නෑ, හාල් ගනන්, වී ටික විකුනගන්න බෑ කියල කෑ ගහපු එවුන් දැන් කෑගහන්න ගනියි රට හමුදා පාලනයකට ගෙනියනවයි කියල.

  7. very,very great decision hats off Mr. president.

  8. kawinda says:

    siyalu govi mahathun saha ratawesiya wenuwen ape uththamaachaaraya obata athigaru janaadhipathithumani.

  9. kawinda says:

    ohoma karnawa nam hondai kiyala mama hithuwa vitharai. ethakotama gota eka karala. man hithan vidihatamai eyath hithanne.. hi..hi..

  10. sunimal says:

    පොළොන්නරුවේ සහල් මාෆියාට අබසරණයි

  11. Ranjith Dubai says:

    Excellent decision

  12. ලංකා පුත්‍ර says:

    හමුදා නිලධාරීන් හට මෙවන් දේ කිරීමට සිදුවී ඇත්තේ සමහරක් දේශපාලන නියෝජිතයන් නිලධාරීන්ගේ දූෂිත රාජකාරී ක්‍රමයයි

  13. Rohan says:

    Good move. Salute

  14. 77 UNP says:

    We should know how this mafia personal do the operation. Normally each yaya harvest at once. At that time mafia personels lorry enter to such area and block entry road using a big Lorry. No other competitors allow to entry and during the day mafia means gang collect entire harvest very low price.

  15. Buddhist says:

    Me rata adi vegayen “Military Palanayakata” yata wenawa. Gotabayata Mahinda ekke niwaradiwa andu karanna bari hinda ada Gotabaya hama deyakatama Military yodawanawa. Eka paththen meka honda deyak wunath rata Military Palanayata yata karanne eke honda na.

  16. ගමරාළ says:

    ජනාධිපතිතුමනි වෂ විෂෙන් තොර වගාවට ගොව්මහතුන් දිරි ගන්වන වැඩ පිළිවෙළක් ඉතා ඉක්මනින් සාදන්න එය ඔබතුමා නිවන් දකින පිනක් .

  17. oba says:

    සහල් ප්‍රශ්නය වසර දහයක් තිස්සේ ගොඩනැගුනේ රජයේ අමනෝඥ මැදිහත් වීම නිසයි. අදත් වෙන්නේ ඒකම තමයි.මුල් මාස තුන කවූරුත් ලාබෙට හාල් දෙයි. ඊට පස්සේ පාඩුවට විකුණන්න කෙනෙක් නැහැ.කල යුත්තේ හොඳ ගබඩා තනවා වී ගබඩාකොට අග මාස වලදී මෝල් වලට ඒවා ලබාදීමයි.ලූණු, අල වලටත් මේ විසදුම තමයි.
    රජය ව්‍යාපාරිකයන්ට පීඩාකාරී නීතී දමීමෙන් පුත්ගලික අංශය මොටවී දිගුකාලීනව ආර්ථිකය වඩා ගැඹුරට කඩාවැටෙනවා.හැබැයි ආනයනය සහ අල්ල්ලස් හොඳින් ප්‍රවර්දනයවෙනවා. තීරුබදු රහිත හොර බාස්මති එන්නේ එහෙමතමයි
    මෝඩ උපදේශනයන් ගේ ප්‍රතිපලයක්.

    • Sam says:

      what do you need , to protect unfair businessmen or protect people & farmers, just keep in mind no one get real track without strict rules, few are not happy sorry this is the way to form disciplinary.

  18. Angoda Buva says:

    This is great. Please apply same to vegitable, onion and potato too.

  19. Major x says:

    Ethakota Gattha wee tika kotanne kaaalathuwakku wala daaalada heh heh hehee ?

    • Jay says:

      Umbalaga Sajith ga UNP kota kamkaru tika dala 🙂 😀

    • Sargent xXx says:

      Wee Kota ganna eka rajaya kohoma hari kara ganiyi. Gunpi untayi jappontayi hariyanna Gonja ketuwa wage passa pathe dala hari kotayi kiyalada ubala balan inne.

  20. කමල් says:

    ඔය සමහර දිසාපතිලා තමයි ඇනකොන්ඩෝ!,

Main News