සහල් මිල අඩු කරන්නේ නෑ.. මං හිරේ යනවා.. ‘අරලිය’ ව්‍යාපාරය පොලොන්නරුවේ ජීවනාලියයි..- ඩඩ්ලි

May 24, 2020 at 10:40 am | lanka C news
සහල් මිල අඩු කරන්නේ නෑ.. මං හිරේ යනවා.. ‘අරලිය’ ව්‍යාපාරය පොලොන්නරුවේ ජීවනාලියයි..- ඩඩ්ලි

අරලිය සහල් මෝල වෙතට පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් ඊයේ දිනයේ ඇතුළු වී පරික්ෂා කිරීමෙන් පසු එහි සභාපති ඩඩ්ලි සිරිසේන මහතා විසින් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කර ඇත.

තම සමාජ ජාල ගිණුම ඔස්සේ සටහනක් තබමින් ඔහු සඳහන් කරන්නේ පොළොන්නරුවේ ජීවනාලිය බඳු මෙම ව්‍යාපාරය දේශපාලනය නම් මඩ ගොහොරුවට ඈඳා ගැනීම තරයේ හෙළා දකින බවයි.

පොළොන්නරුවේ සිටින බංකොලොත් දේශපාලඥයෙක් විසින් තම දේශපාලන උවමනාවන් වෙනුවෙන් මෙම කටයුතු සිදු කිරීම ගැන ජනාධිපතිතුමන්ගේ අවධානය ඉක්මනින් යොමු වෙනු ඇති බව ද ඔහු ප්‍රාර්ථනා කරයි.

ඊයේ දිනයේදී ඔහු නිලධාරීන් වෙත දැඩිව කියා සිටියේ අඩු මිලට සහල් දිය නොහැකි බවත් තමන් හිරේ යාමට සූදානම් බවත්ය.

සමාජ ජාල ගිණුමේ තබා ඇති සම්පූර්ණ සටහන මෙසේය.

109,588 Viewers

54 Comments to “සහල් මිල අඩු කරන්නේ නෑ.. මං හිරේ යනවා.. ‘අරලිය’ ව්‍යාපාරය පොලොන්නරුවේ ජීවනාලියයි..- ඩඩ්ලි”

  1. Come on dudly.umbe ayya rata keewa
    Umbala. Api kapalla. Janapathita puluwan nam pawulata miladila ganna daruwanta Honda illamak ganilla

    • I O.Sirisena says:

      1956 sinhala vyaparikayo nethi kala bus janasathuwen. 1970 gananawala idam janasathuwen. eeta passe golden key, den mokakda wenna yanne. dudly mahaththaya neda ara polonnaruwa nirodhayana wedapiliwele siyalu wiyadamm dennam kiwwe.

      • විජේසිරි says:

        හාල් හොරාට මහත්තයා කියන්නේ තෝ උගේ ගූ කන එකා නිසා වෙන්නැති. ඕකා අඩු මිලට හාල් අරන් වැඩි මිලට විකුනල හොරකන් කොරන්නෙත් අහිංසක සිංහල මිනිස්සුන්ගේ සල්ලි තමයී බෝල ගූ කන වහලා.

        • Saliya says:

          මේ හදන්නේ සි0හල සහල් මොල් හිමියන් වට්ටලා…මුස්ලිම් මොල් හිමියන්ට තනි අයිතියට සහල් වෙලදාම ලියලා දෙන්න…. හනේ මෙහෙමත් අපේ මන්දබුද්දික මිනිස්සු….සි0හලයා සි0හලයා ගෑන කොයි තරම් කුහකද….. මෙහෙමත් ජාතියක්…

    • disce ammt diskedi says:

      මේ හාල් තොග වලට ගෙවූ මුදල් බොහොමයක් රජයේම බැංකුවලින් ගත්ත ණය​. ඒවාට පොලී ගෙවන්න ඕන​. දැන් මෙම ව්‍යාපරය වැට්ටුවොත් රජයේම බැංකු වලට තමයි පාඩුව​.
      ඒ කියන්නේ මහජන මුදල්.
      පුද්ගලික ව්‍යාපාර වලට ණය දිලා තමයි රජයේ හා පුද්ගලික බැංකු ආදායම් ලබන්නේ. ඒ ආදායමෙන් කොටසක් තමයි තැන්පතු වලට පොලී ලෙස මහජනතාවට ලැබෙන්නෙ.

      මේ කාරණා ගැන JVP කාරයෝ වගේ හිතල බෑ. උන්ට නම් ආයතන තිබුනත් එකයි වැහුනත් එකයි.

      • GU-VP SAKKILI API says:

        Yako GU-VP-SAKKILI-disce ammt diskedi, adambarai puk gatto.
        Uba hitanne hariyatama GU-VP-SAKKILI API wagemai.

        Digatama tyagena pallako……….

        • cobra says:

          අරලිය සහල් සියල්ල රාජසන්තක කරනු ….හාල් හොරාගේ කට වැඩියි වගේ

        • Saradiel says:

          අරලිය’ ව්‍යාපාරය රාජසන්තක කරනු ..මේ සහල් මහාෆි යාට දැන්වත් පාඩමක් ඉගැන්විය යුතුයි …අසරණ ගොවීන්ගේ සහල් ලාබෙට අරන් ගොවින් ණයකාරයෝ කල හොර ඩඩ්ලි ට විරුද්ධව දැන්වත් නීතිමය පියවර ගත යුතුයි

    • සමන්මලී says:

      මේ සහල් මෝල් හිමියන්ගේ මර්ෆියව තියෙන්නේ ගෝටා ජනාධිපති වෙනකං විතරයි
      ගෝටා ජනාධිපති උනාම මේ සහල් මර්ෆියව දවසින් ඉවර කරයි , මෙහෙම කියපු කට්ටිය
      දැක්කම කොහෙන් හිනා වෙන්නද දන්නේ නැ

      • Alapaluwa says:

        උඹට ඕනෙ පස්ස පැත්තෙන් හිනාවෙන්ඩද, සැමන්මලියෝ?

  2. ලණුව කාපු ගොනා says:

    “අපි රජයත් එක්ක එකඟවෙලා රුපියල් 98ට හාල් විකුණන්න තමයි අපි රුපියල් 50ට වී ගත්තේ. ඒක අරගෙන ඒ වී ටික ස්ටොක් කරලා, ඒකට පොළී වැටිලා අරවා මේවා ඔක්කොම කරලා කොස්ට් එක උඩට යද්දි ආණ්ඩුව 90 කරපුවාම මෝල වහලා හිරේ යනවා” – ඩඩ්ලි සිරිසේන

  3. හෙලයා says:

    අරලිය ව්‍යාපාරය වැලි රාජුල උඩ ගියේ සිරා හිටංගෙ දේසපාලන බලපෑම් නිසා ⁣බවය් ජනතා මතය.

    • ගමයා says:

      රොෂාන් හැප්පෙන්නෙ එසේ මෙසේ රාජුලා සමග නෙවෙය්.

      • LION says:

        යකාට බය නම් සොහොනේ දේවල් හදන්නේ නැහැ ..කවුද කලබ් ඩඩ්ලිට බය ? ..උන්ට දැන් නටන්න බැහැ …පබයා හිටං දැන් අවලංගු කාසියක් .

  4. mohomeed says:

    මේකා තමා නුවර එළියේ තට්ටු ගණන් උස සුකොපබොගී හෝටල්, අපර්ට්මේන්ට් හිටු කියලා ආණ්ඩුවේ ඉඩම් ටිකත් අයියා ජනදීපති කාලේ අල්ලාගෙන හැදුවේ . නුවර එලියට මුට හිතවත් DIG රොහාන් ඩයස් ව දාගෙන නුවර එළියේ හිටපු නගරාධිපති දොඩම්පෙගම්ගේ එක්ක එකතු වෙලා ප්‍රාදේශීය ලේකම් එකෙන් අහිංසක මිනිසුන්න්ට දීපු ඉඩම් බොරු නඩු දාලා මංකොල්ල කෑවේ .

    • සමනලුන් says:

      ඇයි ගාල්ලේ අලුතින් පටන් ගන්න හෝටෙල් එක. කොරෝනා නිසා පරක්කු වුනා.

  5. බන්ඩා says:

    ඩඩ්ලිලා අසාධාරණ ලාබ ගන්නවා නම් ජනතාව වෙනුවෙන් සමූපකාරය හාල් බිස්නස් එකට බහින්නෙ නැත්තේ ඇය්?

    • samantha says:

      සමුපෙ පෝලිමේ හිටියම නිකම් දෙන හාල් එපා කියලා. ඇට 8 ක් ඉල්ලගන ගිය නිසා තමා මේවට සමූප වලට බහින්න බැරි. මහා පරිමාණ වී මෝලක් කියන්නෙ සෙල්ලමක් කියලද හිතන්නෙ? එහෙම නම් ඉස්සර වගෙ ජනසතු කරන්න ඕන. ලෑස්ති නම් ගෝටා කරයි. හැබැයි අතරමගදි ආයෙත් වෙන වෙන ඒවා කියලා වට්ටන්න එපා.

      • බන්ඩා says:

        සමූපකාර කියන්නෙ වන්දි නොගෙව ජනසතු කරල කඩා වඩා ගත් ව්‍යාපාර නෙවෙය් යාලුවා සාමාජික මුදල් සහ රජයේ ආධාර මත කරන ව්‍යාපාරය්. කොන්දොස්තරල චන්දෙන් පත් කොරල ව්‍යාපාර කොරන්න බැහැ professionals ල දාන්න ඕනා.

    • GU-VP PUNCHI AMMA says:

      Hriyata garo GU-VP malli, mara mole yako toge , kata wirai kiyala hodata penawa
      Toge GU-VP gatiya penawa puk gatto

  6. exUNPer V says:

    He is correct. They have to sell quantities at proper prices. Actual owners of these private assets are general public.
    The businesses operate with cash obtained from private and public banks.
    If you destroy business entities and their assets ultimate loosers are general public and the nation as a whole.

  7. Saradiel says:

    ගොවියා රැවටීමෙන් මුන් ඉතින් යන්නේ නිරයට ගොවියා රවටා ගන්න වී ඇටේ ගානේ මුන්ට දුක්විදින්න සිදුවෙනවා

  8. උපාසක says:

    අහිංසක ගොවියාගේ වී ටික තුට්ටු දෙකට හූරා කන අරලිය මෝල පොලොන්නරුවේ ජීවනාලිය වෙන්නේ කොහොමද

  9. john the baptice says:

    එන් එම් පෙරේරා අද හිටියනම් මේ යකාගේ හාල් සියල්ලම ජනතාවට බෙදලා ඉවරයි

  10. vishnu says:

    මූ හිතා ඉන්නෙ මූ ඩඩ්ලි
    සේනානායක කියල

  11. Memo- pad says:

    Dudly, Please go to jail. That’s the ideal opportunity you have, otherwise you are accused, convicted and finally end up in jail. Last thing all rice millers, looted the money of all countrymen, despicably selling over prices. But wait, when Army and National Defence force starts to distribute and sell finished rice, you will be in the history of annuals, also branded as a robber of the poor. Finally and Once again, Please go to Jail, the best place to live, rest of your life.

  12. namal raj says:

    Oya Dudley kiyana Maithri . Pasku Irida bomba gahapu ekata wagakiwakyuthu Pollonnaruwe Pambakya ge mallige rice, enam horen hangagena inna koti ganan kilo hal , rice okkoma anduwata aran minussunge badaginna niwanna me corona virus eke athi amaru kale ema hal minussunta sadarana milakata denna lehesthi karala, oya Dudleyawa hal horen hangagena hitiyata me etha amaru kale , okawa Jail karanna thiyenne.

  13. අනේ ඩල්ලි සීයේ මේ දවස්වල නම් හිරේට යන්න එපා ඔිනෙම නම් නිරෝධායන මධ්‍යස්ථානයකට යන්න. මොකද ඔයා හිරේ ගියොත් මුට්ට ගහපු අපෙන් ගසාකාපු සල්ලි පුස්කයි. එකත් පව් නේ

  14. Dikman Aiyya says:

    …..aRaaaa…..Pollonaru Pabayaaa deepu thagi tamai wewaa,….uge reddeee YAHAPAALANAYA…MOOODA HU….talaaaaa

  15. උඔ හිරේ ගියොත් යකඩ කූරු අඩයි.

  16. Ronnie says:

    Yako mu anduwe amathiwarunta paraya kiyala baninawa. Ko yako MR/GR. unuth muta bayada???? Hal tika denna bari hal paru anduwa

  17. Kgs basnayake says:

    Usually 1.48kg (worse case scenario, can go up to 1.33kg) of paddy is required for 1kilo of rice. If 1kg of paddy costs Rs 50/= it will be Rs 74/=. Add another 15% for transport/milling/storing and OH profit. Them it will be circa Rs 85/=. I wonder why these 4 big rice mills cant give the rice to government recommended prices. These sellers including Sorisena stealing poor man’s efforts and money in both ways. This needs to be stopped. Let us fight and support this government effort by forgetting political alliances. Gamlath shall be defeated in parliament elections.

    • එකාගෙ පලුවා says:

      Kgs basnayake ගේ මොලේ තමා මොලේ. සුවර් එකටම ගණන් වලට D නේ.
      දැන් එතකොට වී කොටලා දෙන්නේ පොළොන්නරුවේ පොලිසියෙන් ඇවිල්ල නොමිලේද?
      වී මෝල ඩඩ්ලිට තෑගි දුන්නේ Kgs basnayakeගේ මාමණ්ඩිද
      මේවා දැවෙන ප්‍රස්න

      • නිහාල් says:

        බස්නායකගෙ comment එක තවපාරක් කියවන්න.තේරෙන්නෙ නැතිනම් දන්න කෙනෙකුට කියල තේරුම් කරගන්න

  18. Kgs basnayake says:

    Why cant government start their large scale rice mills. At least 5 in the country.

  19. RAW Agent says:

    හරි. කොටලා විකුණුවොත් නේ පාඩු.
    ඇයි ආණඩුවට බැරි එයා මිලදී ගත් ගණන ගෙවලා
    වී ටික රජයට අරන් පොඩි මෝල් වලට දීලා රජයේ මිලට හාල් විකුණන්න.
    එතකොට ඩඩ්ලිට පාඩුත් නෑ ජනතාවට පාඩුත් නෑ.
    ඊළඟ කන්නේ නැගෙනහිර පලාතේ සම්පූර්ණ වී තොග
    හමුදාවට ගත්තා නම් ඩඩ්ලි ඉබේම යහපත් වෙනවා.

    • KGB Agent says:

      Dadliya hinada wedi milata hari kana ekatath kelawennai yanne. paressamen

      • RAW Agent says:

        අහිංසක ගොවියා ද මහජනයා ද එකවර ගසා කන,
        එසේ සරිකර ගන්නා මුදලින් කැසිනෝ ගසන කාලකන්නියෙකුට වඩා,
        බදු මුදලින් පඩි ලබන ආරක්ෂක හමුදාව වඩා කාර්යක්ෂම හා විශ්වසනීය බව
        උපකල්පනය කොට යෝජනාව ඉදිරිපත් කළේ

        • ගන්ජ බන්ඩා says:

          කැසිනෝ ගහන නොගහන එක වෙනම කතාවක්. මංත්‍රී ඇමති ජනාධිපති හිටං ගෙ ආධාර තිබුනත් හැම රාජුටම ව්‍යාපාර ලෝකයේ උඩට නගින්න බැහැ. ඩඩ්ලි රාජු ජන්මයෙන්ම දක්ෂ යෙක් බව පිලිගත යුතුය්.

  20. බන්ඩා says:

    ඇමරිකාවෙ වත් කිසිම ව්‍යාපාරයකට ඒකාධිකාරයක් වෙන්න දෙන්නෙ නැහැ. මෙහෙ වැරැද්ද හාල් මෝල් කාරයො ඒකාධිකාරයක් වීමය්. කුමන ආකාරයකින් හෝ රජය මැදිහත් විය යුතුය්. වෙන විකල්පයක් නැහැ.

  21. මිනොලිකා රත්වත්තේ says:

    1980 ගණන් වල මෙයා පුස් සයිකලෙන් ගියේ, දැන් කොහොමද ඔච්චර සල්ලි.

  22. On The Spot says:

    හාල් ප්‍රශ්ණෙට විසඳුම ආණ්ඩුවෙ වී මෝල්.වී අලෙවි මණ්ඩලය යටතේ වී මෝල් ස්ථාපනය කල හොත් රැකියා අවස්ථා බිහි කර ගන්නත් ගොවියාට සහතික මිලක් දෙන්නත් පුළුවන්.සාධාරණ මිලකට රටට බත සපයන්නත් පුළුවන්.කැමැත්තෙන් හිරේට යන්න ඉල්ලන අයට ඒ අවස්ථාව දෙන්නත් පුළුවන්.

    • Aurora says:

      රාජ්‍ය ආයතනවල අකාර්යක්‍ෂමතාවය සහ දුෂණය රජයේ වී මෝල් තුලට එන්නේ නැහැ කියන සහතිකය කාටවත් දෙන්න බැහැ. හැත්තෑගනන්වල වී අලෙවි මණ්ඩලය ප්‍රමුඛව ක්‍රියාත්මක වෙන කාලේ වී අලෙවි මණ්ඩලේ ගබඩා භාරකාරයෙක් කියන්නේ පට්ටම ධනවතෙක්. රජය ව්‍යාපාර කරන්න ඕන නැහැ, නීති සහ ක්‍රමවේද හදල ඒවා ක්‍රියාත්මක කරන්න ඕන. ක්‍රියාත්මක වෙනවද කියල අධීක්‍ෂණය කරන්න ඕන. වර්තමාන ජනාධිපති තුමා එනකම් හිටිය දේශපාලන හෙන්චයියෝ සහ දුෂිත නිලධාරීන් මෝල් කාරයන්ගේ මුදලට, බලයට, තගට යටවුණා. දැන් ඒවා හරියන්නේ නැහැ. කොටි මෝටාර්, කාලතුවක්කු, බෝම්බ වලට බියනැති අභීත මිනිසුන් රාජ්‍ය ආයතන වල මුල් පුටුවල නිසා පහළ නිලධාරීනුත් නොබියව වැඩ. ඩඩ්ලි තවම update වෙලා නැහැ.

  23. Rabok says:

    I do not know why we call news reporters are called Journalists – these buggers go after politicos and sensationalize worth less news items – let Consumer affairs do their – who cares what they say or what Araliya says — focus more real issues of people – and provide facts for te people to decide

  24. ගමේ වෙදා says:

    පරාක්‍රාම සමුද්‍රයේ වැව් තාවල්ලේ රක්ෂිතයේ හෝටලයක් තනා එය යටවෙන විට තම අයියාගේ දේශපාලන හයියෙන් වාන් දොරටු ඇරවා වැවේ ජල මට්ටම බස්සවා ගොවීන්ගේ වතුර ටික මූදට යවන .ගොවි අස්වැන්න තුට්ටුවට දෙකට මංකොල්ල කා හාල් හංගා මිල ඉහල දමා රටේ ගොවියාව සහ පාරිභෝගිකයා ගසා කන මේ මූසල අපතයා හිරේ යා යුතුමයි

  25. Bnv says:

    This fellow said he has loan to pay billions. Is it correct??? We are good other than him. We just have one hundred thousand loan. Ultimately he is loser. We are good compare to him

  26. Kadiya says:

    අරලිය හෝටලය ඔය යකා හදපු එකක් නොවේ. සිද්ධාලේප මුදලාලිගේ හෝටලය බැංකුවට සින්න වෙලා වෙන්දේසියෙන් පිට හෝටලේ අපිට දෙන්න බැහැ කියල බැංකුව කිව්වා. බැංකුවෙන් වෙන්දේසි කරනදින සිද්ධාලේප මුදලාලි වෙන්දේසියට එනකොට හබරණ – මින්නේරිය අතරේ පාර මැද ලොරියක් පෙරලිලා සිද්ධාලේප මුදලාලිට වෙන්දේසියට එන්න බැරිවුනා.(දන්නවනේ වැඩේ) පොළොන්නරුවේ කිසි කෙනෙකුට වෙන්දේසියට ඉදිරිපත් වෙන්න සිරිසේන මාෆියාව ඉඩදුන්නේ නැහැ. බොහොම අඩු ලන්සුවකට සිරිසේන මාෆියාව හෝටලේ අත්පත්කර ගත්තා. ඔය හෝටලේ අශුචි නල දමල තියෙන්නේ පරාක්‍රම සමුද්‍රේට. සිරිසේනලා ඒවා තමයි පොළොන්නරුවේ මිනිස්සුන්ට පොවන්නේ, පොවලා චන්දෙත් ගන්නේ.

  27. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    ජනප්‍රිය නිවේදක හිටපු තුමාගෙ සහෝදරය​ අරලිය හාල් මුදලාලි හොඳට ඉගෙන ගත්ත කෙනෙක්.අපි දැක්ක එයා කථා කරන ලස්සන​.

  28. GulSiri Lal Nanda says:

    Dudely Sirisena is become rich by his brother politics, he won all privileges because of his brother Matjharipala l Sirisena. His loud voice is not that he will never been to Jail?
    But this man has to look after Covid 19 by many poor people are suffering on sympathies grounds?
    Well reason is that Dudley S….ignorant man and uneducated person,eve though he rich in by Paper currency.

  29. senanayake says:

    this was written by a guy called Gonsun as a comment for anothewr news item. I intend to republish this.

    You Lankan buggers, don’t be ungrateful to this man. He has not robbed you like you all believe, he is a businessman.
    He made profits, that was put into building massive Grain Silos and Massive Factories. That make most of the rice that you bums consume.

    He was an army private and had the gene of entrepreneurship, in him, and not like time eating critics like you bums who give negative comments.

    His bro is not in his class.
    If we had 1000 people him today our country would be the best in Asia.

    Any of you bums can do a pin head of what he contributed to our country?.