සහල් මිල ගුවනේ.. සුදු රතු කිලෝව 180යි… නාඩු 190යි…

January 19, 2022 at 8:02 am | lanka C news
සහල් මිල ගුවනේ.. සුදු රතු කිලෝව 180යි… නාඩු 190යි…

සහල් පාලන මිල ඉවත් කිරිමත් සමග සහල් මිල තව දුරටත් ඉහල යාමෙන් ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

බොහෝ වෙළද සැල්වල සුදු හා රතු කැකුළු සහල් රුපියල් 160ත් 180ත් නාඩු සහල් රුපියල් 170ත් 190ත්, සම්බා සහල් රුපියල් 230ත් 260ත් අතර විවිධ මිල ගනන්වලට අලෙවි වන වෙමින් ඇත.

සහල් මිල පාලනයෙන් ඉවත් කිරිමත් සමග සමහර වෙළදුන් සහල් හිතු හිතු මිල ගනන්වලට අලෙවි කරමින් ජනතාව ගසා කැමට ලක් කරන බවත් මෙම තත්වයන් මත තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවද එම පිරිස් තව දුරටත් පවසන ලදි.

– මනුර සුදත් සෙල්ලහේවා

17,088 views

8 Comments to “සහල් මිල ගුවනේ.. සුදු රතු කිලෝව 180යි… නාඩු 190යි…”

  1. Jagath says:

    දැන් සැප ද ද ද ද?? කියලා අහන්න එකෙක් නැති හැටි.

  2. Jagath says:

    දැන් සැප ද ද ද ද ද ද? කියලා අහන්න එකෙක් නැති හැටි.

  3. Alfi says:

    සතොස තියෙන්නේ හාල් ඔනෙ තරම් . ඇයි මෙ තරම් මිල ගෙවන්නෙ

  4. සිංහල බන්ඩා says:

    අස්වැන්න අඩු උනාම මිල වැඩි වෙන එක බංදුලාචාරිගෙ න්‍යායට වැටෙන්නෙ නැහැ.

  5. සිංහල බන්ඩා says:

    අස්වැන්න අඩු උනාම මිල වැඩි වෙන එක බංදුලාචාරිගෙ න්‍යායට වැටෙන්නෙ නැහැ. ගෝටා කල එකම ගොං කම පොහොර වැඩේ බව අපි නම් කිව්වා.

  6. සිංහල බන්ඩා says:

    අස්වැන්න අඩු උනාම මිල වැඩි වෙන එක බංදුලාචාරිගෙ න්‍යායට වැටෙන්නෙ නැහැ. ගෝටා කල එකම තීරනාත්මක ගොං කම පොහොර වැඩේ බව අපි නම් කිව්වා.

  7. Gamarala says:

    දැන් රට පාලනය ක‍රන්නේ වෙළදුන්. ජනතාව ජනාදිපතිට ගෙවන වැටුප අපරාදයක්.

  8. දර පාන් says:

    මේවට මෙහෙම හිතෙන හිතෙන ගණන් කියල පුරුදු වෙලා, අනිත් ධාන්‍ය වර්ග වලටත් හිතෙන හිතෙන ගණන් කියනවනෙ කඩේ මුදලාලියා….

Main News