සහල් මිල යලිත් ඉහල දමයි.. කිලෝව 10-30කින් ඉහලට… නව මිල ගණන් මෙන්න..

October 29, 2021 at 3:50 pm | lanka C news
සහල් මිල යලිත් ඉහල දමයි.. කිලෝව 10-30කින් ඉහලට… නව මිල ගණන් මෙන්න..

රුපියල් 10-30 අතර ගණනකින් සහල් මිල යලි වතාවක් ඉහළ දැමීමට ප්‍රධාන පලේ සහල් නිෂ්පාදකයන් කටයුතු කර තිබේ.

ඒ අනුව කීරි සම්බා කිලෝවක් රුපියල් 30 කින් ද, සම්බා හා නාඩු සහල් කිලෝවක් තවත් රුපියල් 10 කින් ද ඉහළ දමා ඇත.

මෙම මිල ඉහළ දැමීමත් සමඟ කීරි සම්බා කිලෝවක් රුපියල් 225ක් ද සම්බා කිලෝවක් රුපියල් 165 ක් ද නාඩු සහල් කිලෝවක් රුපියල් 140ක් ලෙසද වෙලදපලේ අලෙවි වෙමින් ඇත.

සුදා හා රතු සහල් කිලෝවක් රුපියල් 5 කින් ඉහළ දැමීමත් සමඟ සුදු කැකුළු සහල් කිලෝවක් නව මිල රුපියල් 125ක් හා රතු කැකුළු කිලෝවක නව මිල 110ක් බවට පත්ව ඇත.

රජය සහල් මිල පාලනයෙන් ඉවත් වීමත් සමඟ මහා පරිමාණ නිෂ්පාදකයන් විසින් සහල් මිල තීරණය කරමින් තිබේ.

43,172 views

8 Comments to “සහල් මිල යලිත් ඉහල දමයි.. කිලෝව 10-30කින් ඉහලට… නව මිල ගණන් මෙන්න..”

  1. බයිසන් says:

    69 ලක්ෂෙ බයියන්ට නම් තණ කොළ කාලා ඉන්න පුළුවන් නිසා හාල් රුපියල් 500/- වුනත් දැනෙන්නෙ නැහැ. අපිට තමයි බඩගින්නෙ මැරෙන්න වෙන්නෙ.

  2. රජය සහල් මිල පාලනය says:

    මට මේවා දකිනකොට මතක්වෙන්නේ අර ඩේටා බේස් එකේ හාල් තියනවා කියුව හමුදා ලොක්කා. දැන් ඌට ගෙදරවත් ඉන්න බැරුව ඇති උගේ පොඩි එවුන් කින්ඩිය දාලම.

    • ජගත් says:

      කොහොම වුණත් උගේ ගෑනි නං හොදට දෙසනවා ඇති තරැ පටි ගැලවෙන්න ම අපරාදෙ ලොක්කෝ ගොඩ දාගන්න පොර ටෝක් දුන්නා..

  3. LankaPuthra says:

    මේ රටේ ඉස්සර යුද්දයක් තිබ්බ මිනිස්සු මැරුන. දැන් යුද්ද නෑ
    මිනිස්සුන්ට ඒව මතක නෑ..
    බඩ ගැනම හිතපල්ල. ආයෙ කොටි ආවොත් තොපිට තේරෙයි.

  4. 3% ට බය බයියා. says:

    විරුවන් පරාජයට පත් කර මාෆියාව ජය පිට ජය ගන්නවා .

  5. Truth says:

    Jayawawa sir hodai

  6. පූටිටුවේ says:

    ” අපි බුදු බණට හිලෑ වෙච්ච යක්කු බොලව් ” කෝ අර අනුෂා දමයන්ති කියන ගෑනී? වසන්ති චතුරාණි කියන ගෑනී? මල්ල කරේද දෑන්? තොපි ඡන්දේ කාලේ මේවා කිය කියා ස්ටේජ් නැග්ගා නේ? බලාගෙන උඹලා මිනිස්සුන් ගෙන් බේරිලා පාරේ යන්නේ.

  7. 69 MIN BAIYOO says:

    69 ලක්ෂෙ බයියන්ට නම් තණ කොළ කාලා ඉන්න පුළුවන් නිසා හාල් රුපියල් 500/- වුනත් දැනෙන්නෙ නැහැ. අපිට තමයි බඩගින්නෙ මැරෙන්න වෙන්නෙ.
    මට මේවා දකිනකොට මතක්වෙන්නේ අර ඩේටා බේස් එකේ හාල් තියනවා කියුව හමුදා ලොක්කා. දැන් ඌට ගෙදරවත් ඉන්න බැරුව ඇති උගේ ගෑනි නං හොදට දෙසනවා ඇති තරැ පටි ගැලවෙන්න ම අපරාදෙ ලොක්කෝ ගොඩ දාගන්න පොර ටෝක් දුන්නා.