සහල් මිල සීඝ්රයෙන් ඉහලට.. නාඩු තොග මිලත් 100 පනී..
January 2, 2021 at 6:30 am | lanka C news
මේ දිනවල වී මිල විශාල වශයෙන් ඉහල යාම නිසා සහල් මිල ද ඉහළ දැමීමට සිදුවී තිබෙන බවත් මරඳගහමුල සහල් වෙළෙඳ ව්‍යාපාරිකයෝ සඳහන් කරති.
අද වන විට සම්බා වී කිලෝවක් රුපියල් 82ක් දක්වා නාඩු වී කිලෝවක් රුපියල් 62 දක්වාත් මිල ඉහළ ගොස් ඇති නිසා සහල් මිල ද ඉහළ දැමීමට සිදුවන බව ඔවුන් කියා සිටිති.
අද වන විට මරදගහමුල සහල් වෙළඳපොලේ සම්බා කිලෝවක තොග මිල රුපියල් 130ක්ද නාඩු කිලෝවක තොග මිල 106 දක්වාද ඉහළ ගොස් තිබේ.
කෙසේ නමුත් ජනවාරි අග වන විට වී අස්වැන්න ලැබීමට නියමිත නිසා ඉන්පසු සහල් මිල අඩුවනු ඇතැයි ද ඔවුන් පෙන්වා දෙති.
හාල් nemei කන්න නැතුව මලත් අපි ලක්ෂ 69 දේශප්‍රේමීයෝ. රාජපක්ෂලා හිටියොත් අපිට ඇති.
කොළ බෙටි රෙන රතු අලින්ට වඩා උන් හොඳයි . ඇයි අවුල්ද
මොන ආණ්ඩුව ආවත් ඊළඟ කන්නෙ අස්වැන්න ලැබෙන්න ආසන්න මාස 2-3 මිල ඉහල යනවා. ප්‍රශ්නෙ තියෙන්නෙ ඒකට හේතුව හොයල විසඳුමක් දෙන එකයි. සතොස දුර්වල කරල ආණ්ඩුවෙ ගබඩා නඩත්තු නොකර ප්‍රතිපාදන කපල වී ගොවියට එළවළු වවන්න කියල, තොග වෙළඳ මාෆියාවට සහල් ඒකාධිකාරය ලබාදීල ඒකෙන් කොමිස් ගත්තෙ වැඩි පිරිස UNP සෙට් එක. නිල් පැත්තෙත් ඉන්නවා කොමිස් කාක්කො හැබැයි අඩුයි. දැන් උඹ කියන්නෙ ඒකට විසඳුමද ගලක් කියපු හම්බන්තොට තුට්ටු දෙකට 99 අවුරුද්දට චීනට දීලා ඇමෙරිකන් ආර්ථික කොලොනියක් රට මැදින් දාලා ඉඩම් උන්ට අයිති වෙන්න දීලා උන්ගෙන්ම නඩත්තු වෙන පාලම් නගර දුම් රිය පද්ධතියක් දාගෙන ඩොලර් මිලියන 480 ගන්න ගිය සුදොතුම්පිය රනිල් උතුමායි එතුමට මුක්කු ගහපු රතු අලි, තම්බි, අන්තවාදී දෙමළු තමයි වැඩ්ඩො කියලද?
බැඳුම්කර හොරු හිරේ, පාස්කු ප්‍රහාරකයො හිරේ, රටේ සම්පත් විකිනෙන්නෙ නෑ. විකුනපුවත් ආපහු ගනිමින් පවතිනව. නීතිය සැමට එකලෙස ක්‍රියාත්මක වෙනව. කොරෝන මර්ධනය කලා. මෙච්චර දේවල් කරල තියෙද්දි හාල් ඇටයක් අල්ලන් දගලනව. ස මරඳගහට බහිවි. එතකොට වැඩේ ඉවරයි.
Sir awoth prasna okkoma iwarai.
Barida Dadli Issaraha Kukaa Una Brigediyarwa Daala Wee Kotawagnna ?
පැනික් වෙන්න එපා, හාල් තියෙන තැන් ඔක්කොම ස ගෙ මෙජර් මහත්තය DB එකට දාගෙන ඉන්නෙ. ස එක්ක සෙල්ලම් බෑ ඉතිම්. අනික 69 ලක්ශයක් චන්දෙ දුන්නෙ බඩ ගැන හිතල නෙවෙයි
සහල් පිටරට යැවීම ටික කලකට වහාම තහනම් කරන්න
DEN SHEPADA DAAA???😝😝😝😝😝🤔🤔🤔🤔
Den 69 laksheta chande deepu ekek wath ne..
මෙහෙමයි ! බෛයො තාම පොල් ගන්නේ හැටට , හාල් ගන්නේ අසූවට , ඉදලා හිටලා ඉච්ඡාභංගත්වයෙන් තප්පුලන බෛයෙක් දෙන්නෙක් කියන්නේ එහෙම , හැබැයි , සිස්ටම් චේන්ජ් එකක් කියලා , පරන තැටියම ගහන බෛලාවකට අහුවුනු ගොං බෛයොත් දැන් කන්නේ වේලක් ඇර වේලක්. ඔන්න ඔකයි රටේ තත්වේ.