සහල් මිල සීඝ‍්‍රයෙන් ඉහලට.. රතු-සුදු කැකුළු කිලෝව 110 සීමාවේ..

November 27, 2019 at 12:40 pm | lanka C news
සහල් මිල සීඝ‍්‍රයෙන් ඉහලට.. රතු-සුදු කැකුළු කිලෝව 110 සීමාවේ..

ආසන්න දින කිහිපයේදී වෙළඳපොලේ සහල් මිල සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් තිබේ.

මේ වන විට වෙළෙඳ පොළේ රතු කැකුළු සහල් කිලෝවක් රුපියල් 100-110 වැනි ඉහල මිලකට අලෙවි කරමින් පවතී.

දැනට සතියකට පමණ පෙර රතු කැකුලු කිලෝවක් අලෙවි වූයේ රුපියල් 95-100 ත් අතර මිලකට ය.

සුදු කැකුලු සහල් මිලද මේ ආකාරයෙන් ඉහල ගොස් ඇත.

ඇතැම් සහල් වර්ග කිහිපයක හිඟයක් ද වෙලද පලේ ඇති ව තිබේ.

36,233 Viewers

16 Comments to “සහල් මිල සීඝ‍්‍රයෙන් ඉහලට.. රතු-සුදු කැකුළු කිලෝව 110 සීමාවේ..”

  1. සරා says:

    අවුරුදු 5ක් තිස්සේ ගවපාලනය රටට කරලා තියෙන හරිය ‌ෙපේනවානේද?කෘෂිකර්මාන්තයම කැවා.රට නියම මගට ගන්න තව ටික කලක් යාවි.නමුත් ‌ෙමෙිවගේ ‌ෙදේවල් ඉක්මනින් කල යුතුයි.

Main News