සහල් රජාගේ මෝලට සෙබළුන් පිරිවරා මේජර්වරයෙක් පනී.. වී තොග එලියට නොදැම්මොත් ඊලග පියවර මූණටම කියා එයි.. [Video]

May 23, 2020 at 9:20 pm | lanka C news
සහල් රජාගේ මෝලට සෙබළුන් පිරිවරා මේජර්වරයෙක් පනී.. වී තොග එලියට නොදැම්මොත් ඊලග පියවර මූණටම කියා එයි.. [Video]

පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ ප‍්‍රධාන සහ මධ්‍ය පරිමාණ වී මොල් අටක් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති විශාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා ඇතුලූ නිලධාරින් 50 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද(23) සවස වැටලිමට ලක් කළහ.

එහිදි දිස්ත්‍රික්කයේ ප‍්‍රධාන සහල් මෝල් වන අරලිය , නිපුන, නිව්රත්න, ලත් සහල් තවත් මධ්‍ය පරිමාණ වී මෝල් කිහිපයක් මෙහිදි පරික්ෂාවට ලක් කෙරුණි.

ඩඩලි සිරිසේන මහතාගේ සහ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රි සිරිපාල ගම්ලත් මහතාගේ වී මෝල්ද පරික්ෂාවට ලක් කෙරුණ අතර කොළඹ, පොළොන්නරුව, ගම්පහ, කුරුණැගල , නුවර අනුරාධපුර යන දිස්ත‍්‍රික්කවල පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින්ද මෙම වැටලිමට එක්ව සිටියහ.

එහිදි රජය පනවා තිබෙන පාලන මිලට ඉදිරියේදි සම්බා සහ නාඩු සහල් කොන්දේසි විරහිතව වෙළද පොලට ලබා දිමට වී මෝල් හිමිකරුවන් සමග කෙරු සාකච්ඡුාවකින් පසු එකගත්වය පලකල බවද පාරිභෝගික කටයුතු පිලිබද අධිකාරියේ සභාපති විශාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතා පැවසිය.

මෙම පරික්ෂාවේදි වී සහ සහල් තොග පිලිබදවත් එවායේ නිෂ්පාදන ධාරිතාවයන් මෙන්ම දැනට ඒ ඒ වී මෝල් වල රැස් කර තිබේන වී සහ සහල් කොතරම් තිබේද යන්න පරික්ෂාවට ලක්කල බව ශාන්ත දිසානායක මහතා මාධ්‍යට අදහස් දක්වමින් සදහන් කලේය.

ඉදිරියේදි දිවයින පුරා ඇති වි සහ සහල් මෝල් වැටලිමට ලක්කර වෙළද පොලට නිකුත් නොකර අනවශ්‍ය ලෙස රැස්කර තිබෙන වී මෝල් හිමියන් අත්අඩංගුවට ගෙන නඩු පැවරිමට කටයුතු කරන බවද ඔහු පැවසිය.

ජනතාව ආර්ථික අතින් අපහසුවට පත්ව සිටින මොහොතක වී හෝ සහල් සගවා තබා වෙලද පොළේ සහල් හිගයක් මවාපැමට කිසිසේත්ම ඉඩ නොතබන බවත් කිසිදු හිගයකින් තොරව ජනතාවට අවශ්‍ය සහල් රජයේ පාලන මිලට ලබා දිමට පාරිභෝගික පිලිබද අධිකාරිය කල හැකි උපරිම කාර්ය සිදු කරන බවද ශාන්ත දිසානායක මහතා වැඩිදුරටත් සදහන් කලේය.

තවද පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ ප‍්‍රධාන වී මොල්වල රැස්කර තිබෙන වී ඉතා කඩිනමින් සහල් බවට පත්කර වෙලද පොළට නිකුත් කරන ලෙසටද තමා අදාල වී මෝල් හිමිකරුවන්ට උපදෙස් දුන් බවත් ඊට ඔවුන් එකගත්වය පලකෙරු බවද දිසානායක මහතා කීය.

– lankadeepa

102,369 Viewers

74 Comments to “සහල් රජාගේ මෝලට සෙබළුන් පිරිවරා මේජර්වරයෙක් පනී.. වී තොග එලියට නොදැම්මොත් ඊලග පියවර මූණටම කියා එයි.. [Video]”

  1. saman says:

    kohomada hamuda paalanaya ehema nounanam dan kanna wenne pas

    • Gu VP, NP says:

      den kanna wenne yapas

      • Dubba says:

        කව්ද දාන්නේ බිල්. අරය කියනවා ඔයා කියලා ?

        එහෙමද වැඩකට එන්නේ? දාපු බිලක් අරන් ඇවිත් නැහැනේ.

        ඔය අපි නව තාක්ෂණයට යන හැටිද?

        • Alapaluwa says:

          නිපුන සහ අරලිය දෙන්නම පොහොට්ටුවෙනෙ

          • Siri says:

            දැන් රාජකාරියේදී දේශපාලනය නෑ, ඒ කාලෙ ඇලෝසියස් ක්‍රමය වගේ

          • Nihal says:

            If he was not a Major General, nobody would have approached these powerful businessmen.No one in the country has doubts on our beloved forces , so can get the job done. Grateful to Gota’s wisdom.

      • Sandun Dhammika says:

        Major is just a one rank bellow the Colonel.
        President Gota is a Colonel, so he could most probably override major’s orders and decisions.

        • Jay says:

          He is not a major.
          He is a major general. 2 ranks above col.

        • Sirisena says:

          He is a Maj Gen, not a Major. GR was a Col, and Dudley was an Airman (in Sri Lanka Air Force), all ex Service personnel 🙂

        • Siri says:

          Shantha Dissanayake is a retired Major General, not a Major. Anyway they work in their capacities of their govt positions now, not according to the ranks they held while in service you idiot.

    • nimalsiri says:

      pas nevei huththo thopita kannawenne umbalagema goo.haal miladee gannath salli oneneda yako?ema salli
      lankaawata lebenne maedaperadiga muslim ratawala wedakorana shramikayangenya.ehema thiyeddee thopi
      hema ekakatama muslim ratawalata baninne ei?ohoma balanakota umbalaata vediya ara haal mafia dudleyya
      godaak hondaineban.ada islam bhakthikayange ramazan uthsavayai.adugaane rate inna muslim janayaata
      subha pethumakwath liyala comment daapan saman.

  2. Asoka says:

    ආණ්ඩුවට සල්ලි නැතිව මෝල් වෙලා තියෙන්නේ. දැන් ශෑපදද ද ද

    • KK says:

      Government should have money if JVP and UNP idiots did not rob the central bank.

    • Anti corona says:

      අනේ මන්ද මචෝ…මේ ආන්ඩුවට බොහෝ විට, දෙයක් නීත්යානුකූලව, පිලිවෙලකට කරගන්ඩ බෑ. පැන්ශන් ගියපු හමුදා කාරෙයො ටිකක් ඉස්සර කරගෙන..හැටේ වත්තෙ වගේ, අපේ සිවිල් මිනිස්සුංට පාර්ට් දදා, මාධ්‍ය සංදර්ශන කර කර රට වටේ යනව..ප්‍රතිපල නෑ..වරදක් තියෙන තැනකට, නීත්‍යානුකූල මැදිහත් වීමක් හැරෙන්ඩ, මොනවද මේ විකාර හැසිරීම..මුං හිතං ඇති, මේවයෙං ෆෝම් වෙන්ඩ, මේ රටේ ඉන්න ඔක්කොම හරක් කියල…

      • Jude says:

        පැන්ශන් ගිය හමුදා කාරෙයොත් සිවිල් තමයි

        • Anti corona says:

          ඔබ හරි, නමුත් හැසිරීම..තර්ජනය කරන ආකාරය මොනවගේද..පැන්ෂන් යනකොට, යුනිෆෝම් එක විතරයි එහෙ දාල ඇවිත් තියෙන්නෙ..අනික නිවුස් එක දාල තියෙන විදිහ…මෙතනයි ප්‍රශ්නෙ…නැත්තං වැඩේ ඒතරං වරදක් කියන්ඩ බෑ…

    • Happy says:

      ඡන්දෙත් තියන්න යනවා පකනිල් හමුදාවට රෙද්දෙ යනවලු දැන් ශැපදදදද

    • අනුර - රනිල් - බදුර්දීන් - සුමන්තිරන් හොරු හවුල says:

      අපි හොරාකාපුවගෙ තරමට කොහොමද බං ආණ්ඩුවට සල්ලි ඉතිරි වෙන්නෙ

      • nimalsiri says:

        ane pakis buruwo.wediye dangalanna epaa.umbala hithan inne umbalai no.1 kiyala,eka verdeeban.kavadaath
        no.1 mamai.mage aandukaale 2005-2015 mama horaakaapu,gasaakaapu,pitarata aadhaara hangawaapu,ewa
        okkoma dubai,zurich,seychelles,bankuwala sthira thenpath koraapuwa umbala dekkaama kalanthe hedila nevei
        mereiban.ewaaye mulu ganana liyanna methana idath neheban. US$ trillion kotiyak vithara ethi kiyalai mamanam hithanne.
        …………..hitapu janapathi saha varthamaana agamethi MAHINDA RAJAPAKSHA.

  3. පාරිභෝගික ඔටුවා says:

    ආණ්ඩුව ආතල් දෙන එක සීමාවක් ඇතුව කරන්න ඕන. සැමන් රූ 100, පරිප්පු රූ 65 කියලා ටික දවසකින් සැමන් රූ 270 පරිප්පු රූ 160. හාල් රූ 85 කියලා කිව්වට හැමතැනම හාල් රූ 115. ඔය වී මොල් කාරයන්ට නීති දෑම්මත් එච්චරයි. නිකන් මාධ්‍ය සන්දර්ශන පමණයි. අපි හැමදාම තැලෙනවා.

    • KK says:

      Idiot, think about the country before your stomach. These guys are always thinking about how to eat for free. Beggars are better than these UNP and JVP idiots.

    • අනුරගෙ පුන්චි අම්මා says:

      තැලෙනව විතරක් නෙවෙයි යකෝ ඊළග චන්දෙන් ජඩ ජෙපි තොපේ ඉතිරිවෙච්ච තුනත් ගැලවිලා හදිගෑවිලාම යනවා.

      • අපි ජවිපෙ 🔔🔔 උඹට මොකෝ says:

        පොහුත්තේ එවුන් හිතන් ඉන්නේ දෙකට නැමිලා රෙද්ද උස්සන් හිටියාම ආණ්ඩුවෙන් කකුල් දෙක ළඟටම ඇවිත් කන්න බොන්න ඔක්කොම නොමිලේ දෙනවා කියලා. කන්න බොන්න කෙසේ වෙතත් ඇරලා නම් යයි. රටක් හදන්නේ කොහොමද මොලේ නැති වහල්ලු එක්ක.

        • නිවහල් නිදහස් ජෙපි වහලා says:

          අම්මප ඇත්ත යකෝ.

          මේ වහල්ලු කියන්නෙ පුදුම ජාතියක්.මුන්ට 1971, 88-89 කාලෙදි කිසිම රාජ්‍ය බලයක් නැතිව අපි දහස් ගණන් මිනී මරපු එකයි කෝට් ගණන් ⁣රාජ්‍ය දේපල වනසපු එකයි චන්දෙ දාපු උන්ගෙ ඇගිලි කපපු එකයි පාර්ලිමේන්තුවට බෝම්බ ගහපු එකයි අමතක කරන්නෙම නෑනෙ.

          මුන්ට තේරෙන් නෑ “මවුබිම නැත්නම් මරණය කියල රට වනසපු අපිම බෙදඅම්වාදයට කත් අදින ජඩ පාලනේ ගේන්න මහන්සි වුනේ අපේ දේශපාලන දැක්මේ තියෙන අපිටම විතරක් තේරෙන අමුතුම බුද්ධිමත් බවක් නිසා කියල.

          මුංගෙ මෙි වහල් මානසිකත්වය නැති කරන්න පුළුවන් වෙන්නෙ කවද හරි අපි අර විශ්ව විද්‍යාලවල කරා වගේ මුංගෙ මොල සේදීමකට ලක්කරොත් විතරයි. එහෙම කරල තමයි අපේ පුංච් අම්මගෙ වහෙ සහෝදරය රනිල් හාමු මහත්තයගෙ උපදෙස් පිට කරන ඕනෑම පුකාශයක් පිළිගන්න නිවහල් මනසකින් යුතු පිරිසක් හදාගෙන රට ගොඩ නගන්න පුළුවන්.

          එතකං මං හිතන්නෙ රට ගොඩ නැගීම කෙසේ වෙතත් තුන බෙරගන්න එක තමයි නුවණට හුරු.

          • sky says:

            දේශපාලන බලවතුන්ගේ වහලුන් බවට පත් වන ජනතාවක් අපේ රටේ සිටින තාක් කල් අපේ රට දියුණුවෙන්නේ නැහැ ,,හැමදාම සංවර්ධනය වෙන 3 පන්තියේ රටක් පමණයි ….
            අපේ රටේ පසුගිය දේශපාලනය යනු කුණු ගොඩක් ,,වසර 70 ක් නිදහස ලබලා තාමත් සිදුවුයේ කුමක්ද ? දේශපාලකයෝ ධනවතුන් බවට පත් වීමයි

        • රතු-කොල බූරුවා says:

          රට හදන්න නැවතත් Gunp, Gujvp, ISIS, LTTE කාරයන්ට දෙන්න.

          • හින්බබා says:

            රතු-කොල බූරුවාට අන්දකයිපු කැවිලද ? උබ නම් නියම පුත්තලම් බුරුවෙක්

      • samaraweera says:

        Paw ne JVP ekata. Lol. Thooi wage desapalana wahallu.

    • vishnu says:

      පාරිබෝගිග කොහොම වෙතත් උඹ
      ඔටුවෙක් බවනම් පේනව

      • පාරිභෝගික ඔටුවා says:

        ඔටුවා කවුද කියලා මගේ කොමෙන්ට් එක හරියට කිව්වනම් තේරෙයි. වසංගත තත්ත්වයක් රටට ඇවිත් තියන වෙලාවක ඡන්දෙ බලන් බඩු මිල අඩු කරපු ලෝකේ එකම නායකයා. ඒකත් ඉතින් තනිකරම රැවටිල්ල. රෝග පාලනය ගැන මේලෝ සැලැස්මක් තිබ්බේ නැහැ. ඊට වඩා කටපියන් හිටියනං හොඳයි කියලා හිතෙන් නැද්ද ?

      • පාරිභෝගිකයා says:

        ඔටුවා කවුද කියලා මගේ කොමෙන්ට් එක හරියට කිව්වනම් තේරෙයි. වසංගත තත්ත්වයක් රටට ඇවිත් තියන වෙලාවක ඡන්දෙ බලන් බඩු මිල අඩු කරපු ලෝකේ එකම නායකයා. ඒකත් ඉතින් තනිකරම රැවටිල්ල. රෝග පාලනය ගැන මේලෝ සැලැස්මක් තිබ්බේ නැහැ. ඊට වඩා කටපියන් හිටියනං හොඳයි කියලා හිතෙන් නැද්ද ?

  4. Alapaluwa says:

    මේ ආණ්ඩුව මුල ඉඳන්ම ඇනගෙන ඉන්නේ කියලා මට විතර ද හිතෙන්නේ.

    • KK says:

      Not only you, but also the other idiots.

    • malinee says:

      ne matah hithenawa

    • dev says:

      eka JVP UNP wahal manasikathwaya ganan ganan epa

    • නිවහල් නිදහස් ජෙපි වහලා says:

      මටත් හිතෙනවා. මොකද මම මොල සේදීමට ලක්වු ජෙප්පෙක්. අපේ පක්ෂෙ දේශපාලන මණ්ඩලෙන් සහ මධ්‍යම කාරක සභාවෙන් එහෙම තමයි අපිට හිතන්න කියල⁣ තියෙන්නෙ. ඉතින් අපි බයි වහල්ලු වගේ නෙවෙයි ඒ විදිහටම තමයි නිවහල්ව හිතන්නෙ.

    • ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

      මේ ආණ්ඩුව ආවයින් පස්සෙ උඹල ඇනගෙන, ඇනගෙන, අනාගෙන දෙකට තුනට බෙදීගෙන කෙලවගෙන ඉන්නෙ කියන එකනම් සහ සුද්දෙන්ම පැහැදිලියි ආලපාලුවො.

      • Alapaluwa says:

        මට දැන් අරලිය ගහේ රෙදි අප්පුල්ලා එපා වෙලා. බැරිම තැන u ටාර්න් එකක් ගැහුවා සහෝ. දෙන ගාන හොඳටම මදි සුස්ථියක් අදින්නත්.

    • රතු-කොල බූරුවා says:

      අපෝ නෑ. තව, අනාථ වෙච්ච රතු-කොල බූරුවො ගොඩ දෙනෙක්ටත් එහෙම හිතෙනව.

  5. Yasas says:

    Parana hamuda karayooo koraiiiiiiiii

  6. Ronnie says:

    Yako mu roshanta paraya kiyala baninava??? MR/GR oba koheda??? Thamange amathita paraya kiyanawa??? Mun dadlyta bayada??? Mu ge hal mafia nathi karanna ona. Mu hithan enne malli thama janadipathi Kiyala. Anduwath muta baya wela. Hal paru anduwata hal kewila

  7. Kgs basnayake says:

    This rice mafia is like drug mafia. Looks like they want to control Sri lanka through food distribution. This is one greatest decisions by Gota government. Hats off. I hope major will be a major not a normal government officer who bends to power and money. Hats off to these officials and media. Carry on the good work to make this island a better place and get rid of dirty politicians.

  8. Neutral countryman says:

    Ayio GR MR

    I think ex current armed forces should get involved to run every function of this country.

    Public need to experience the difference.
    Good or Bad can be discussed later.

    People voted for this.let them experience this.

  9. Dikman Aiyya says:

    ….THIS GOVERNMENT SHOULD START A FULLY GOVERNMENT OWNED RICE MILL WITH THE LATEST TECHNOLOGY….THAT WILL STOP ALL THESE PRIVET SECTOR NONSENSE,…..THE DISTRIBUTION AND STORAGE FACILITIES ARE ALREADY THERE….

  10. Wajira says:

    දේශිය ව්‍යාපාරික පන්තියට පාට් දාලා හරියන්නේ නැහැ. ඒ මිනිස්සු සල්ලි දාල අරන් තියෙන වී පාඩුව විකුණන්ඩ කැමති වෙන්නේ නැහැ. අනික මෙහෙම වෙනවා දැක්කාම වෙන්නේ ආයෝජකයෝ පැනලා දුවන එක. එහෙම නම් රජය මැදිහත් වෙලා හාල් අරන් බෙදන්න අවශ්‍යයි. රටක ස්ථාවරභාවය කියන එක ආයෝජකයන්ට හරිම වැදගත්. වී 55 ට ගන්ඩ කියලා 90 විකුණන්නේ කොහොමද කියලා අපි උනත් හිතලා බලන්ඩ ඔ්න !

  11. sena says:

    කථාව දොලාවේන් ගමන පයින්

  12. john the baptice says:

    පොළොන්නරුවේ නුතන රජ පරම්පරාව හාල් රජ්ජුරුවෝ, වැලි රජ්ජුරුවෝ, ගල් රජ්ජුරුවෝ, ගස් රජ්ජුරුවෝ.. පත්තරේ බලා වැඩකරන රජ්ජුරුවෝ.

  13. Gatya says:

    Thopilata lankawe edala oya hoadi…ada me rata enna apita badu walata degunayakin gewanna wela. loke koheth ehemai….lankawe wela thiyanne haththa nikan kala purud wela. majara haththa.

  14. Kgs basnayake says:

    Usually 1.48kg (will vary to 1.33kg) kilos of paddy is required for 1kilo of rice. If 1kg of paddy costs Rs 50/= it will be Rs 74/=. Add another 15% for transport/milling/stiring and OH profit. Them it will be Rs 85/=. I wonder why these 4 big rice mills cant give the rice to government recommended prices. These sellers including Sorisena stealing poor man’s efforts and money in both ways. This needs to be stopped. Let us fight and support this government effort by forgetting political alliances.

  15. mahinda says:

    For what purposes the Paddy marketing board was established ? to eat public funds?

  16. Pork says:

    සිරිසේන මුල් ටිකේ මෙහෙම උනේ නැහැ වගේ …..අනේ මන්දා පරිප්පු සාඩින් බොරුවෙන් පස්සෙ පිට්ටනි බොරුවෙන් පස්සෙ සායින්දමරුදු බොරුවෙන් පස්සෙ ….මෙකී නොකී බොරු කතා වලින් පස්සේ මටනම් හිත්න්නේ ජනාධිපතිතුමාව හිතලම චාටර් කරන්න හදන්න එයාගේම එක්කෙනෙක් කියලා …

  17. ගන්ජ බන්ඩා says:

    සහල් මාෆියාවෙ ඩඩ්ලිලා ගම්ලත්ලා ඔක්කොම පොහොට්ටුවට බින්න බැහැලා. එතනය් ප්‍රශ්ණය.

    • බන්ඩා says:

      සහල් ඔලිගාච්ලා මංත්‍රී නොකරනු. පොහොට්ටුවෙන් පන්නා දමනු.

      • හෙලයා says:

        මනාප ක්‍රමය අවංක මිනිස්සුත් හොර දේසපාලුවන් කරනවා.

  18. Toga says:

    This is Consumer Affair Authority not the military. . Now only they are doing right thing . Do this for other commodities too.

  19. N.Wimaladasa says:

    Ongoing world Economic crisis has to be differentiation for Covid 19 spread in globally. We have address local bourgeois and and foreign capitalist & investor is by correctly handing by govt under the leadership of GR and MR leadership. On going Crisis in depth has gone every nook and corner of our weak Economy.being ruin by UNP regime led by Ranil Wicka MS and CBK of SLFP.

  20. N.Wimaladasa says:

    Ongoing world Economic crisis has to be differentiation for Covid 19 spread in globally. We have address local bourgeois and and foreign capitalist & investor is by correctly handing by govt under the leadership of GR and MR leadership.
    On going Crisis in depth it has gone every nook and corner of our weak Economy being ruin by UNP regime led by Ranil Wicka , pf UNP ,the MS of SLFP and CBK of SLFP of political by “Tamil Federalism” .Their economy was disorder of nation by UNP regime led by MS and RW & CBK.

    Yes cost of production of Rich has gone up . So we have take into account of that by authorities in political -power real market values of Rice-production.
    We do not wanted created new conflicts with local businessmen,it does matter he or she belongs what ever politic parties are immaterial of us.

    An Economic matter are concern which that we have be prudent approach by GR leadership. I request we wanted an amicable solution is by urgent address is needed.

  21. Raterala says:

    මරදගහමුල සහල් වෙළදුන්ගේ ලොරි හබරණ දි නවතලා මංකොල්ල කෑවේ අරලියා පර බල්ලා,එතකොට ජනාධිපති උගේ අයියා මොන්ගලයා ,අනිත් පලාත් වල සහල් වෙළදාම තග් විධියට නැති කලා ,රටවටේ යන මු⁣ගේ ලොරි ජනතාව මංකොල්ල කන දවසකුත් උදාවේවා.මූගේ චණ්ඩිකමට ජනතාව පිලිතුරු දෙනවා .

  22. Siri says:

    Shantha Dissanayake is a retired Major General, not a Major. Anyway they work in their capacities of their govt positions now, not according to the ranks they held while in service you idiot.

  23. Nimal R says:

    Excellent work! Dudley Sirisena and the other MP Gampalth have thrived well during the last government.

  24. sithmal says:

    දේසපාලුවොන්ගෙ හෙන්චයියල තමයි මේ මෝල් කරන්නෙ. ඩඩ්ලි සිරිසේන, සිරිපාල ගම් ලත්ල ඔක්කොම දේසපාලුවො, දේසපාලනේට සම්බන්ධ අය. ඉතින් ආණ්ඩු එදා ඉදල මුන්ට සම්බන්ධයි. නැත්නම් වී වලට සහතික මිලක් නියමකරල, ඔපරේශන්ස් වලට, ට්‍රාන්ස්පොර්ට් වලට, ප්‍රොෆිට් වලට මාජින් තියන්න බැරිකමක් නෑ නේ..

  25. sajitha says:

    The ‘raid’ was conducted by (Retired) Major General Shantha Dissanayake. He is not a Major, which is a lower rank. He is a Major General (the 3rd highest/ 2 star General). The second highest is Lieutenant General (3 star General). The third highest army rank is General (4 star General), the highest is Field Marshal. Nodakin me nugath madya karayo.

  26. sajitha says:

    The ‘raid’ was conducted by (Retired) Major General Shantha Dissanayake. He is not a Major, which is a lower rank. He is a Major General (2 star General). The second highest is Lieutenant General (3 star General). The third highest army rank is General (4 star General), the highest is Field Marshal. Nodakin me nugath madya karayo.

  27. Mola says:

    Hamudawa Giyath Wadak naha ..Wahagena Enna una Neda ..?
    Aaanduwa Practical Naha, Nathnam Dnuwath nagha

  28. Abaran says:

    Sir Kiyay Dan ..Me gaanta Haal Wikunapan Kiyala ..
    Dadliya (Sabhapthiyage Malli) Natta wanao Ha Kiyay
    Byyo “Haal Mila Adukarata Respct Sir” kiyala Bukiye Marei

    Liyala Thiyaganilla

Leave a Comment

Main News