සහල් වැඩි මිලට විකුණන අය පොලොව පලාගෙන අපායෙ යනවා…

October 3, 2021 at 3:50 pm | lanka C news
සහල් වැඩි මිලට විකුණන අය පොලොව පලාගෙන අපායෙ යනවා…

සහල් කිලෝවකින් රුපියල් 50ක පමණ ලාභයක් තබාගෙන විකුණන ව්‍යාපාරිකයන් පොළොව පලාගෙන අපායට යනු ඇතැයි වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කළේ කළුතර ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.

රුපියල් හතළිහක් පනහක් පමණ ලාභ තබාගෙන සහල් කිලෝවක් විකුණන අය කටුඉබුලේ නැංවීම පමණක් නොව පොළොව පලාගෙන අපායට යන බවත් ඔහු එහිදී පැවසීය.

9,714 views

19 Comments to “සහල් වැඩි මිලට විකුණන අය පොලොව පලාගෙන අපායෙ යනවා…”

  1. මචං, එතකොට කෝච්චියේ චේන් කඩපු හොරු කොහෙද යන්නෙ. රට විකුනාගෙන කන, කොමිස් කුට්ටි පිටිං ගිලින උන් කොහෙද යන්නෙ

  2. Ayotallah says:

    This is the person who robbed gold jewellery from ladies traveling in Trains. The JVP secretary accused him publicly. No one knows why the HE president gave a cabinet post for such a ROBBER

  3. 3% ට බය බයියා. says:

    එතකොට ගැසට් ගහපු කට්ටිය දිව්‍ය ලෝකේ යයි නේද රත්තරං .?

  4. ගමේ බණඩා says:

    එතකොට මහජන මුදල් හොරා කාපු උන්ට මොනා වෙයිද? මාල කඩපු උන්ට මොනා වෙයිද නේද? අනේ මන්දා මේ මිනිස්සු රෙදි ඇදගෙනද කතා කරන්නේ?

  5. Amda says:

    එතකොට රටේ නීතියක් නැද්ද? ඔක්කොම පින් පව් වලට බාර දීලා නිකන් ඉන්නද කියන්නෙ?

  6. Manoj says:

    එතකොට නැව් වල වන්දි හොරාකාපු එවුන් වතුර ගිලෙයි ද ?

  7. Bandara says:

    All says that he is a brigand. But in the elections he wins with highest majority. The who is the culprit?

Main News