සහල් වැඩි මිලට විකුණන අය පොලොව පලාගෙන අපායෙ යනවා…

October 3, 2021 at 3:50 pm | lanka C news
සහල් වැඩි මිලට විකුණන අය පොලොව පලාගෙන අපායෙ යනවා…

සහල් කිලෝවකින් රුපියල් 50ක පමණ ලාභයක් තබාගෙන විකුණන ව්‍යාපාරිකයන් පොළොව පලාගෙන අපායට යනු ඇතැයි වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කළේ කළුතර ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.

රුපියල් හතළිහක් පනහක් පමණ ලාභ තබාගෙන සහල් කිලෝවක් විකුණන අය කටුඉබුලේ නැංවීම පමණක් නොව පොළොව පලාගෙන අපායට යන බවත් ඔහු එහිදී පැවසීය.

9,730 views

19 Comments to “සහල් වැඩි මිලට විකුණන අය පොලොව පලාගෙන අපායෙ යනවා…”

  1. Kasun says:

    තොපි ඩොලර් බිලයන ගනන් වියදම් කරල එයාපෝට් කුලුනු ගහපු වෙලේ..රටේ මිනිස්සු වෙනුවෙන් රජය සතු හාල් ගබඩා ටිකක් හදන්න තිබ්බනෙ…

  2. ගෞම් ඊයාරාජ් says:

    ඔව් මතං උන් විතරක් නෙමේ මේ රටේ රාජ්‍ය ධනය උන්ගේ දේපල වගේ පාවිච්චිකරන එවුනුයි , රටේ දේපල පිටරට විකුණලා කොමිස් ගහන එවුනුයි , සීනී ඇටේ ඉදලා , ඇන්ටිජන් ටෙස්ට් කිට් එක වෙනකං ගහන කම්බ හොරුන්වයි , උන්ට අනුබල දීලා සද්ද වහලා ඉන්න එවුනුයි , කවදා හරි මැරෙන්නේ කුණු පනුවො ගහලා , අනික ඉතින් ඔය හාල් මුදලාලී තුන්දෙනාම ඉන්නේ ඔගොල්ලන්ගේ ඔඩොක්කුවෙනේ , උන් එක්ක හොදට එකට කාලා බීලා ආතල් දාලා මාධ්‍ය සංදර්ශන දැම්මට ඉටින් රටේ ඉන්න බහුතරයක් අන්දන්න බෑ , අර චිචියගේ පුසා හොයන පූස් බෛයො ටිකනං ඇන්දෙයි. 😂😂😂

  3. Saliya says:

    මෝඩ ගොනෙක්, මී හරකෙක්

  4. උන්ට අදාල නැති අපිට විතරක් අදාල පිං පව්... says:

    හාල් මෝල් හිමියො වැඩි ගාණට විකුනල පොළොව පලන් අපායෙ ගියත් නැතත් අට පාස් වෙලා හන්දියෙ මාල කැඩුවොත් ආසික්ලන්තෙ අපේ මිනිස්සු ඌව පාර්ල්මේන්තු යවනව ඒක ශුවර්… ඒ විතරක් නෙවෙයි ජනාධිපතිල අගමැතිල උන්ට ඇමතිකමුත් දෙනවලු ඕන්…

  5. kawinda says:

    ammata udu. meya ohoma kathaawak kiuwanam aaye dekak nehe. appaema thamai. haal mol kaarayo polawa palaagena apaaye yanakota ungen pagaawa gaththu kattiyata wenne mokadda kiyalath kiuwanam thamai honda.

  6. Mtmmanvar says:

    Kochchiye kanthawangr maala kadapu ewunda polowa palagena apaayata yanawa.

  7. On The Spot says:

    ඇයි උන් පමණක්?

  8. Kalu Albot says:

    Yako, thopi tharam bhayaanaka Reeri Mansa ulaakana Yamapallo Apaayewath nathuwa athi!!

  9. Hari says:

    රෝහිත අබේගුණවර්ධනත් පවතින ආණ්ඩුවට තව ටික දවසකින් පොලොව පලාගෙන යන්නවන්වා

  10. Truth says:

    This ideas has something to say soon will take to CiD the people who talk about rice hick

Main News