සහල් වෙලදුන් දිනති.. සහල් මිල ගැසට්ටුව අහෝසි කරයි..

September 27, 2021 at 10:31 pm | lanka C news
සහල් වෙලදුන් දිනති.. සහල් මිල ගැසට්ටුව අහෝසි කරයි..

සහල් සඳහා රජය විසින් නම් කර තිබු පාලනය මිල ඉවත් කිරීමට අද පැවති කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

එමෙන්ම සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට ද වෙළඳ අමාත්‍යවරයාට බලය ලබාදීමට තීරණය කර ඇත.

මේ අනුව සහල් සදහා උපරිම සිල්ලර මිල සහ තොග මිල නියම කරමින් රජය විසින් පසුගියදා නිකුත් කරන ලද ගැසට් නිවේදනය අවලංගු වෙයි.

මේ දිනවල වෙලදපලේ සහල් හිඟයක් පවතින අතර වෙළඳුන් පවසන්නේ මෝල් හිමියන් පාලන මිලට සහල් නිකුත් නොකරන බවයි.

66,948 views

42 Comments to “සහල් වෙලදුන් දිනති.. සහල් මිල ගැසට්ටුව අහෝසි කරයි..”

  1. Citizen says:

    Out of everybody our Tution Master on Economics should know better about Supply and Demand.

    We are back to where we started with so much mud on our Decision Makers who think they have answers to all our problems.

    What a Drama..

  2. සකු says:

    මුන් නම් මාර පිස්සො රෙලක් දෙන් කඩ කාරය්න්ට ඕන ඕන විදියට ඕන මිලකට විකුනන්න පුලුවන් නේ..
    වී මෝල් හිමියන් ට මෙච්චර බය නම් ත්‍රස්තවාදී න්ට කොහොම බය එතිද

    • ගෞම් ඊයාරාජ් says:

      එක්කො ඔය ඕවර් ඇක්ටින් දගලානා නොදා ඉන්න ඔනේ , මොහොතකට බෛයො චූන් කරන්න ආතල් දෙනවා වගේද බන් එකෙන් මුලු රටම හිනස්සනවා , ඩඩ්ඩ්ලියා පස්සෙන් හිනා වෙනවා ඇති. යකො ඇත්තටම අර මනුස්සයට මොළ හතානෝ කියන්නේ ඇයි ? සාම්න්‍ය දැනීම පහලම මට්ටමේ ඉන්න ගොං බෛයටත් වඩා අඩු පාටයි.

  3. සහොදරය says:

    උදේට පත්තරෙ බලල තීරණ ගන්න ජනපති ට විහිලු කලාට සමා වෙන්න

    • 3ත් නැති ජෙප්පා says:

      උගේ මලයා තමයි හාල් මාෆියාවෙ ගොඩ් ෆාද

  4. SL says:

    ගොවීන් ගෙන් ගන්න මිලත් දන්නවා නම් ,නිෂ්පාදන පිරිවයත් ඇස්තමේන්තු කරන්න පුළුවනි නම් ,විකුණුම් මිල ,ලාභය සියල්ල තීරණය කිරීමට හැකියාවක් තිබිය යුතුයි.විශේෂයෙන් හාල් මේ රටේ ප්‍රධාන පාරිභෝගික අවශ්‍යතාවක්.

    ආණ්ඩුව කරන්න තිබ්බේ පාලන මිල එහෙමම තියෙද්දී රටින් හාල් ගෙන්වන එක (සුදු ළුණු ගෙන්නුවා වගේ නෙවයි බන්දුල හොරෝ ) . එතකොට හන්ගන් ඉන්න හාල් නිකන්ම එලියට එයි

    ස ෆේල් හෝ අපි ෆේල් ……….පගා ගත්තු ස පාස් වෙන්නත් පුළුවන් ,ඇමතිලා පාස් වෙන්න පුළුවන්.

  5. doctor for mental patient says:

    Gazate is not the solution to burning issues in this country. Now that paper to be put to the dust bin

  6. Hudson says:

    69 baiyyas should now realise they have appointed a Gobbasena as a president and he is not even Nandasena. to be precise reverse gobbasena.

  7. Pradeep says:

    This is the best. Let them buy and sell for any price.
    Import rice so that people can buy rice with cheaper price.
    Also fertiliser should not give free to anyone. They can cry foul after that. Let’s see people will buy rice for cheaper or higher market price.
    They have gone beyond limits.

  8. Darshana abayakoon says:

    ඔය අහවල් පුටුවෙ පොල්පිත්තක් තිබ්බ නම් රට මීට වඩා හොදට දුවයි.

    • ගෞම් ඊයාරාජ් says:

      මොන පුටුවෙද දැන් පොල්පිත්තක් තියන්න ඔනේ ? ඉහල පුටු ඔක්කොගෙමද ? එක පුටුවකද ?

  9. LalithM says:

    වෙලඳ ඇමතියගෙ වැඩෙත් ජනපතිම කරන එකේ රට මෙහෙම හරි දුවන එක ලොකු දෙයක්. ඇමතියො ඉන්නේ කොමිස් ගන්නයි රූප පෙට්ටියේ විනෝද සමය පෙන්නන්නයි.

Main News