සහල් හා සීනි සදහා උපරිම මිල නියම කෙරේ… ගැසට් නිවේදන මෙන්න..

September 2, 2021 at 10:55 pm | lanka C news
සහල් හා සීනි සදහා උපරිම මිල නියම කෙරේ… ගැසට් නිවේදන මෙන්න..

සීනි සහ සහල් සඳහා උපරිම සිල්ලර මිල නියම කරමින් රජය විසින් ගැසට් නිවේදන නිකුත් කර තිබේ.

පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නිකුත් කර ඇති එම ගැසට් නිවේදන වල සඳහන් මිල ගනන් මෙසේය.

41,672 views

13 Comments to “සහල් හා සීනි සදහා උපරිම මිල නියම කෙරේ… ගැසට් නිවේදන මෙන්න..”

  1. Lal dayarathne says:

    කැසටි වගේ ගැසටි ගහන අපේ සර් පේල් වුණා😀😀😀😀😀😀😀

    • NAK says:

      පිගන් හෝදන මිනිහ අතින් තමයි පිගන් කැඩෙන්නෙ. පේල් ‍ෙවන්නත් වැඩක් කරන්න අඩු ගානෙ උත්සාහ කරන්නවත් ඕනනේ ඒ නිසා බල්ලො උඩුබුරුලෑවට කමක් නැහැ. ඔහොම යං.

  2. කැලණියේ නයා says:

    බොලාට මතකද හාල් කඩේට් පැනල තග දාල මැනින් මාකට් එකේ වැඩි මිලට විකුන්න කියල පේමන්ට් වෙලෙන්දෙක්ගෙ කනට ගහල ඩඩිලිගෙ මෝලට පැනල ඒ කාලෙ දුන්නු ආතල් අන්තිමේ එකසිය විස්සට තම්බි පකිස්තානෙන් හාල් ගෙනත් කාල දෙසිය විස්සට සජාඩ් නානගෙ සීනි කාල තමා හෙළ යක්ක පුත්තු නැවතුනේ .මේ ආතල් එක කොතනින් කෙලවර වේද දන් නෑ.

    • කෙහෙල්වත්තේ (පොන්) නයා says:

      ඕවා මොන ආතල්ද ..
      යහපාලනයෙන් ක්‍රෝටන් කොළ කන්න කියලා දීපු ආතල් මතක නෑ කියලා හිතුවද.. උන්ගේ පාලන මිල රටේ වසංගතයක් තිබිච්ච නැති කාලේ කොහොමද..
      උඹලගේ ලොක්කා බුරු පුතා වගේ දියන් ආතල් අපිට තව.. පොර හිටියා නම් අද කොහොමද

  3. රිවර්ස් විරුවා හොඳටම ඇරියා says:

    දෙයි මේ න් කියලා ඔය පාලන මිලට ම. ටික දවසක් යනකොට වෙළඳපොලේ හාල්, සීනි, හොයාගන්න බැරි වෙනකොට හෙමීට ඔය ගැසට් එක රිවරස් වෙයි. එදාට ඔය මීඩියා පඩ ෂෝ නැහැ කීයටවත්.

  4. රිවර්ස් විරුවා රටටම ඇරියා says:

    දෙයි මේ න් කියලා ඔය පාලන මිලට ම. ටික දවසක් යනකොට වෙළඳපොලේ හාල්, සීනි, හොයාගන්න බැරි වෙනකොට හෙමීට ඔය ගැසට් එක රිවරස් වෙයි. එදාට ඔය මීඩියා පඩ ෂෝ නැහැ කීයටවත්.

  5. පලදායි ලෙස ඡාතික ආර්ථිකය ශක්තිමත් වන ලෙස සැලසුම් කල යුතුයි,.! says:

    ආහාර සහ පාණිය ඡළය යනු ශෘඡුව ඡාතික ආරකෂාවට මෙන්ම,. සවෙෙරීතවයට සවාධිපතවයට බලපාන ප්‍රධාන සාධකයන් වන බව පාළකයන් අතූළු රඡ්‍ය යානත්‍රණයම දැඩිව අවධාරනය කරගතයුතුයි..!
    කොරෝනාව ඇතුළු බටහිර කුමන්ත්‍රණ වහාම ක්‍රියාතමකවන පරිදි අවභෝධ කර ගනිමින් රාඡ්‍ය පාළනය විධිමත් කර නවතා ඡන ඡිවිත නැවත සැලසුම් සහගතලෙස, පලදායි ලෙස ඡාතික ආර්ථිකය ශක්තිමත් වන ලෙස සැලසුම් කල යුතුයි,.!

  6. 3% ට බය බයියා. says:

    ගැසට් විරුවා ට ජයවේවා !

    • 3ත් නැති ජෙප්පා says:

      ඕවා මොනාද බුරු පුතා උතුමා තමයි නියම විරුවා..
      මිනිහා මහන්සිවෙලා කොරෝනා වලට බෙහෙත් එහෙම හොයා ගෙන තිබ්බේ ..
      පට්ට වැඩ කරන්න පුළුවන් දක්ෂ පොරක් අපේ සජියා උස මිටි ක්‍රමය වගේ විද්‍යාත්මක මුල ධර්ම වලින් විරැකියාව නැති කරලා දාන්න හිටියේ අනුර ලප කුමාර එක්ක එකතු වෙලා.. අපරාදේ එතුමා ඉන්නම ඕන කෙනෙක්

  7. john the baptice says:

    ආවා ආවා ගැසට් කින් ගෙ අලුත්ම ගැසට් එක. අමු ගොන් බයියනි වරෙව් කිරිබත් කන්න.

    • Ponse The SajithP says:

      ඕවා මොනාද අපේ බුරු පුතා තමයි වීරයා ගැසට් මුකුත් නෑ කෙලින්ම වැඩ විතරයි…
      කොරෝනා වලට එතුමාම බෙහෙත් හොයලා නිර්දේශ කළා උස මිටි ක්‍රමයට රැකියා දුන්නා..
      ඒ කාලේ ආණ්ඩුව තියෙද්දී පාලන මිලට ප්ලේන් ටී දුන්නා..
      ඇයි ක්‍රෝටන් කොළ පාලන මිලට දෙන්න හදද්දී බයියෝ ටික ආණ්ඩුව පෙරළුවා..
      අද හිටියා නම් බුරු පුතා උතුමාගේ වටිනාකම රටට තේරිලා

  8. Consumer says:

    Hope those prices become a reality on the ground.

  9. Kaadaya says:

    Ethakota keeri sambaa walata paalana milak nadhdha ?

Main News