සහල් හිගයක් එන බව ඇමති කියයි..

August 17, 2022 at 12:02 am | lanka C news
සහල් හිගයක් එන බව ඇමති කියයි..

දෙසැම්බර් මස අවසාන කාලය පමණ වන විට රට තුළ යම් සහල් හිඟයක් ඇති විය හැකි යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

ඒ හේතුවෙන් සංචිතයක් පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබෙන බවද හෙතෙම පැවසීය.

මුලින් වාර්තා පළ වුවද සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් මාස වල සහල් හිඟයක් ඇති නොවුණු ඇතැයිද හෙතෙම කියා සිටියේය.

යල කන්නයේ වී අසන්න සහ ආනයනික සහල් මේ වන විට රට තුළ ඇතැයි ද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

15,020 views

8 Comments to “සහල් හිගයක් එන බව ඇමති කියයි..”

  1. මෙයා වැඩ කරන්නෙ ඩඩ්ලි සිරිසේනගෙ න්‍යය පත්‍රයට.

  2. වී ඇටේ says:

    හැමදාම අපිට ප්‍රශ්න කියනව උත්තර නෑ.

  3. Kandasena Nariya says:

    Hora kana wesawo thopi inne press conference karanna da pakkili pinguththara amana naaki horu rala. Balapan thopita elaga chande di wena de. Lajja nahare kapala eheta meheta Pana Pana amathi katu lowana kupaadi wesa horu.

  4. Choppe says:

    මේක මූට කොමිස් කට්ටියක් ගහගන්න කරන උප්පරවැට්ටියක්.
    ලංකාවේ ආර්ථික ප්‍රශ්න ඔක්කොමට හේතුව දේශපාලුවොයි ආනයනය කරන mafia එකයි එකතුවෙලා කරන ජනතාවගේ ලේ උරාබීම.
    හෙට අනිද්දට කියයි ලූණු, මිරිස්, අල, පරිප්පු ඔක්කොම පිටරටින් ගෙන්නන්න ඕනෙයි කියල.
    මූ කපටිම හොරෙක්.

  5. මේ වගෙ බූරු කතා කියන්නේ හාල් මුදලාලිලා ට ගනන් මිමි වේලාසනින් හදාගන්න . මෙහෙම බූරුවන් ඉන්නකම් මහජනතාව ට දෙයියන්ගෙම පිහිටයි .

    • Diesel says:

      මෙහෙම දෙයක් නොකිව්ව නම් කියන්නෙ ආණ්ඩුව ජනතාවගෙන් තොරතුරු වසන් කලා හාල් හිගයක් එන බව දැන දැන කිව්වෙ නෑ උන් විතරක් හාල් ගොඩගහගත්ත කියල

  6. ජනතාව says:

    පසුගිය අප්‍රේල් මාසයේ ඉදන් ආහාර හිගයක් එනවලු.ආහාර මිල ගණන් නම් ඉහල බව නම් ඇත්ත.නමුත් ආහාර ඕන තරම් වෙළද පොලේ තියෙනවා.ආහාර මාපියාවක් නම් ක්‍රියාත්මකයි.

  7. Indika says:

    මේ ඇමතියට නං මොලේ අමාරුවක් තියෙනවා . ඉස්සෙල්ලත් හාල් හිගයක් එනවයි කිව්වට පස්සේ මිනිස්සු වැඩි මිලට වී එකතු කරගන්න ගත්තා , කඩවල් වල පුළුවන් තරම් හාල් එකතු කර ගත්තා , නිකම්ම හිඟයක් ඇති වුණා . මේ ඇමතියට පිස්සුද කොහෙද . ඔය මගුල් මාධ්‍යයට කියන්නෙ නැතුව ක්‍රියාමාර්ගයක් ගන්න එකනෙ මුන්ගෙ වගකීම හා රාජකාරිය……..