සහල් හිගයක්.. කොස්කොල, ක්රෝටන් කොල කෑමට සූදානම් වෙන්න.. – රජය නිල වශයෙන් කියයි.. [Video]
January 9, 2017 at 11:23 pm | lanka C news![සහල් හිගයක්.. කොස්කොල, ක්රෝටන් කොල කෑමට සූදානම් වෙන්න.. – රජය නිල වශයෙන් කියයි.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2017/01/44678.jpg)
යල හා මහ කන්නයන්ගේ සහල් අවසන් වූ පසු ආහාර සම්බන්ධයෙන් විශාල ප්රශ්ණයක් රටේ ඇති බව කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් රොහාන් විජේකෝන් මහතා පවසයි.
ඊට විසදුම් ලෙස ඔහු යෝජනා කරන්නේ කොස් කොල, ක්රෝටන් කොල, ජපන් බටු කොල, කොප්ප කොල ආහාරයට ගත යුතු බවයි.
මහනුවරදී පැවති වැඩමුළුක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
ලංකාවෙ ජනගහනයෙන් ලක්ෂ 62 කට වැඩිය ගැලපෙන්නෙ කොස්කොල නොව තනකොල සහ පිදුරුය.
කොස් කොළ ජනතාවට කවන්න කලින් මේක කියවල හිටහන්…
සපයන්නන් බවට පත් වන නිෂ්පාදකයන්ගේ දරුවෝ
http://vigasapuwath.blogspot.com/2016/10/blog-post_977.html
සිරා ගෙ මල්ලිගේ අරලිය හෝටලේට ගියානම් හරි …..
දුප්පත් ජනතාව දැන් තණකොළ කාපල්ලා ..යහපාලනෙට ජන්දේ දුන්නා නම් ….
එළුවෝ හරක් කන කොල වර්ග කන්න යෝජනා කරන මොහුගේ මොලේ අවුල්ද ?කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ආහාර හිගය ගැන වග කිවයුතුයි නේද ?
යහපාලනේ සිටිනේ මොන මෝඩ හරක්ද ?
ඇයි තණකොල එපාද ? 62 ලක්ශයක් තණකොල කාපු කට්ටියගෙ නියෝජිතයොනෙ මේ. අපට අනික් ජාති කොලත් කන්න කියන්නෙ ඒගොල්ලොනම් හොඳට චීස්, කේක් කනගමන්. අපූරු වෙනසක් ! සිරි ලංකා ඉල්ලංකා !
එන්න එන්නම රට ගල් යුගයට යනවා වගේ. තනකොලත් කන මිනිසුන් ඉන්න රටේ අනිත් කොළ මොකටද ?
කොස්කොළ ඔටුන්නක් දමා කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල්ව ඉක්මනින් එම ධුරයෙන් ඉවත් යුතුයි
රත්තරනේ හැබැව නේන්නම් …. මුට නරකද ඉටිකොළ කඩදාසි කොළ තණකොළ පුන්නකු කාලම ඉගැන්නුවා ලබන වසරේ . කාපල්ලකො කොස්කොල. නිවිති ගොටු කොළ , මුකුණුවැන්න කන්කුන් ,කොහිල දළු වවාගෙන කියාපන්කෝ . මිනිස්සුන්ට කෙප්ප හරක්ට දෙන කොස් කොළ කන්න කන්න කයන්නේ නැතුව .කොස් දළු නම් කන්න පුළුවන් . කොස් කොළ ? ayyo….හැමදාම මේවා කන්නන පුලුවන්ද හරකෙකෙකුටවත් harao. ගමේ වෙද මහත්තය .කොස් දළු ලෙඩෙකුට kanna කිව්වා නම් අපි පිලි ගන්නවා . ටයි ඇඳන් ෆෑන් එක යට ඉඳන් මේ කරන බුරු කතා කියවන අපට කොස් කොළ තමා කන්න වෙන්නේ . මුන් රට කද්දී . අය්යෝ ශ්රී සේන. oon redda pallen perenawaa
ඔහු දෙස බලන විට කොස් කොල, ක්රෝටන් කොල, ජපන් බටු කොල, කොප්ප කොල ආහාරයට ගත් කෙනෙක් බව පේනවා
අපේ රටේ සිටිනේ මිනිස්සු මිසක් ගව,එළු,බැටළු,ආදි කුර සහිත සත්තු නොවේ ….මොහුව මානසික රෝහලකට ඇතුල් කරන්න
ප්රතිකාර නොමිලේ යහපාලනය ගෙවයි
punnakku thamayi wediya honda.
ඔක්කොටම ඉස්සර මේ රටේ අංක එකේ පුරවැසියා ලෙස ජනපති සිරිසේන ප්රසිද්ද වේදිකාවකදී
කොස්කොල කිලෝවක් එක හුස්මට කාල පෙන්විය යුතුයි. එතකොට තමයි එයාගෙ සරලකම
ඉස්මතුවෙලා පේන්නෙ.
ඒ වගේම ගෙදරින් ගේන බත්එක ඔතාගෙන එන කෙහෙල් කොලේ අතුරු පසක් ලෙස ප්රසිද්ධියේ
අනුභව කර පෙන්වන්ඩ පුලුවන්නම් ඒකත් ලොකු දෙයක්!
පොළොන්නරුවේ සිරා ගොයියා මුළු රටේම බලය බින්දා….එනිසා කෙසෙල් කොළ නෙමේ තණකොළ කැව්වොත් හොදයි …ඔහු ලොක්කා නිසා පුන්නක්කු කවමු … යහපාලනේ සිරා ගොයියාගේ වැඩ දැක්කලා උතුරේ කොටින්ට ජය මගුල් .. (උන්ට වදිනවනේ)
ලංකාවේ මිනිස්සුන්ට සාම්ප්රදායික ආහාර ගැනවත් අවබෝධයක් නැති කොට , සාම්ප්රදායික නොවන කොස් දළු ගැන කියන කොට ඒකට හිනා වෙන එක පුදුමයක් නොවෙයි . හැම දේම කඩෙන් අරගෙන කන්න පුරුදු වෙන්නේ නැතිව ගෙවත්ත ගැන අවධානය යොමු කල යුතුයි.
අපි වවමු රට නගමු වැඩ පිළිවෙල නැවත ගෙන ආ යුතුය.