සහල් හිගයක්.. මිලට ගන්න විශාල තදබදයක්.. මරදගහමුල සහල් මෝල් නවතී..

September 16, 2021 at 3:00 pm | lanka C news
සහල් හිගයක්.. මිලට ගන්න විශාල තදබදයක්.. මරදගහමුල සහල් මෝල් නවතී..

බස්නාහිර පළාතේ ප්‍රධාන සහල් වෙළෙඳ පළ වන මරඳගහමුල සහල් වෙළෙඳපොළේ සහල් හිඟයක් ඇති වී තිබෙන බව මරදගහමුල සහල් නිපදවන්නන්ගේ සමිතිය කියා සිටියි.

දැනට පවත්නා මිලට වී මිලට ගෙන සහ නිපදවමින් වත්මන් පාලන මිලට සහය ලබාදීමට අසීරු නිසා මෙම තත්වය ඇතිව තිබෙන බව එම සංගමය සභාපති රංජිත් කරුණාතිලක මහතා සඳහන් කළේය.

අද වන විට මරදගහමුල සහල් මෝල්වල සහල් නිපදීවම නවතා ඇති බවද ඔහු පවසයි.

දැනට මරඳගහමුල සහල් වෙළෙඳපොළේ සහල් මිලට ගැනීමේදී විශාල තදබදයක් නිර්මානය වෙමින් ඇති බවත් මෙය දිගින් දිගටම පැවතීම සහල් හිගයකට මුහුණ පෑමට සිදුවනු ඇති බවත් ඔහු කියා සිටී.

42,530 views

16 Comments to “සහල් හිගයක්.. මිලට ගන්න විශාල තදබදයක්.. මරදගහමුල සහල් මෝල් නවතී..”

  1. රුක්ෂාන් සිල්වා says:

    යකො සල්ලි ඔය වගේ බලු විදියට හම්බ කරන්නේ මැරෙන කොට අරගෙන යන්නේ නෑ නේ. කාලකන්නි වෙන්න එපා. තොපි වගේ මිනිස්සු තමා අපිත්. තොපිට හෙන ගහනවා ඔය වැඩ වලට.

  2. Darshana abayakoon says:

    69 ලක්ශයක් ජනතාව බඩ ගැන හිතුව නම් අති ගරු ජනාදිපති තුමාට චන්දෙ දෙන්නෑ නේ. සහල්, යට අදුම්, ගෑස්, කිරිපිටි මේ මොනව හිග වුනත්, දවසට එක වේලක් කෑවත් 69 ලක්ශයක් ජනතාව අද පුදුම අභිමානෙකින් ඉන්නේ අතිගරු ජනාදිපති තුමාගේ ක්‍රියා කලාපය නිසා.

  3. Oba says:

    Obvious

    Mad decesions will bring mad results.

    Maha harvest also on the ballance due to island wide fertilizer experiments.

    Food crisis is obvious.

    Racketeers close to ruling party will make money.

  4. Sumudu says:

    අධිකරණයෙන් අහෝසි කල පාර්ලිමේන්තු ධුරය නැවත කට්ට කමින් අරගෙන නැව් දුසිම් ගණන් ඇපල් වතු අක්කර ගනන් තියාගෙන පෙරෙත කමට තවත් හොරා කන පුතාට කට්ට කමින් බාල වයස්කරියක් යහන් ගත කර විවාහ කර දුන් කිඹුලා ඇතුළට ගිය දවසට මේරට අනිවාර්යෙන් දියුණු වෙන්න පටන් ගන්නවා . උ ඉන්නකල් හැමදා හැමතැන විරෝධතා කඩාකප්පල්කාරී වැඩ . මු ගිය ගමන් ඒවා 70% කින් අඩුවෙනවා .

Main News