සහල් හිග වුනොත් බතල, මඤ්ඤොක්කා, මුං…

November 2, 2021 at 2:10 pm | lanka C news
සහල් හිග වුනොත් බතල, මඤ්ඤොක්කා, මුං…

“මේ රටේ හාල් හිඟ වුවත් අතිතයේ ගම් වල මඤ්ඤොක්කා, මුං ඇට, බතල කෑවා. පාන් කනව වෙනුවට මඤ්ඤොක්කා, මුං කැවොත් නරකක් වෙන්නේ නෑ. මඤ්ඤොක්කා පිළිකාවටත් හොඳයි”යැයි වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.

ශ්‍රී දළදා යල් අස්වනු පූජාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

“ලංකාව පුරා ගොවි සංවිධාන පසුගිය කන්නයේ නෙළා ගත් අස්වැන්නේ අග්‍ර කොටස දළදා වහන්සේට පූජා කිරීම වාර්ෂිකව සිදු කරනවා. මහ කන්නයේදී සාර්ථක අස්වැන්නක් අපේක්ෂාවෙන් ගොවීන් දළදා වහන්සේ උදෙසා මෙම පූජාව සිදු කරන්නේ ඉතාම ගෞරවය පෙරදැරිවයි.

මමත් ගොවියෙක් මම කාබනික පොහොර යොදල වගා කලා අලුත් අයට අලුත් අත් දැකීමක් මෙය දිගින් දිගටම කරගෙන යද්දි සාර්ථකව කරගත හැකි වෙයි. පළමුවන කන්නය අත්දැකිමක්. අස්වැන්න අඩු වුණොත් සහතිකයක් දීල තියෙනව අලභය ගෙවනව කියල. ඒකට බයවෙන්න දෙයක් නෑ. උද්ඝෝෂණ කරන අයගේ හඬට කන් දුන්නොත් ඔවුන් කියන්නේ කාබනික වගාව හොඳයි නමුත් එක පාරට කරපු එකයි වරද කියලා.

කවුරුවත් කාබනික වගාවට අකමැති නැහැ කියන එක මෙතනින් පැහැදිලියි. අප බලන්න ඕන ජනතාවට ගුණාත්මක වස විසෙන් තොර ආහාර ලබා දෙන්න. ඉස්සර කෑ ගැහුවෙ බහු ජාතික සමාගම් එපා කියල.

දැන් කියන්නේ රසායනික පොහොර ගන්න එයාලව තියාගන්න කියලා.මේවා අපි කල්පනා කර බලන්න ඕන. අපේ බිමේ මඤ්ඤොක්කා හොඳට වැවෙනවා.දේශීය අල වර්ග 60 කට වඩා තිබෙනවා.මුං ඇට කව්පි වගේ බෝග තිබෙනවා.මේවා ආහාරයට ගැනීමට අපි පුරුදු වෙන්න ඕන. රසායනික පොහොර වලට අපේ සල්ලි යනව දෙගොල්ලනම මේ සදහා කැපවිමක් කරන්න අවශ්‍යයි.

හාල් හිගයක් දැනුත් තියෙනව. අඩු ආදායම්ලාභින්ට දැනුත් හාල් කොච්චර තිබුනත් රටින් ගෙන්වන්න හදනව. අඩු ආදායම් ලාභින් පිලිබදව කල්පනා කරනව ඒ අයට අඩුව හාල් දෙන්නෙ කොහොමද කියල කල්පනා කරනවා”

– ADA

35,712 views

26 Comments to “සහල් හිග වුනොත් බතල, මඤ්ඤොක්කා, මුං…”

  1. ModaHaraka says:

    අපි අල බතල කද්දී ඕගොල්ලෝ ඒ සල්ලි වලින් V8 ගෙනාවට වරදක් වෙන්නැද්ද?

  2. Kasun Perera says:

    මුන්ගෙ ඔලුවට අසූචී කරන්න ඕනෙ නාකි හම්පඩ යක්කු

  3. sam says:

    හා අපි බතල හරි තණකොළ හරි කන්නම්. ඔයාල හොදට කාල ඉන්නකෝ. අපේ සල්ලි වලින් පොඩි පොඩි ලෙඩට සින්ගපුරුවෙන් බෙහෙත් අරගෙන, ලොකු ලෙඩ වලට අමෙරිකාවෙන් බෙහෙත් අරගෙන, රට සවාරි ගහිල්ල, ළමයි රට යවල උගන්නල ඔයාල හොදින් ඉන්නකෝ. අපිට කන්න නැතත් කමක් නෑ. අපි ජෙප්පොන්ටයි ටෝය්යෝන්ටයි බැන බැන ඉන්නම්.

    • Kamala 🤗 says:

      ජෙප්පොන්ගෙ ළමයි තමයි දැන් පිටරට ඉගෙන ගන්නෙ 😂

  4. Mtmmanvar says:

    Munta cheese butter apata Ala batala.

  5. Ravi k says:

    Pohora nathiwa maniocca /bathla hedenne nehe. Mun lankawen hadanne 25 % k wage .

  6. Saleem says:

    සෞභාග්‍යයෙ දැක්ම ආසියාවේ ආශ්චර්ය්‍ය එක රටක් නීතියක් වියත් මග කියා එක එක බහුබූත කියල බලය අරගෙන දැං කියනව බතල මයියොක්කා කව්පි ගුණයිලු. තමුනුත් ගොවියෙක්ලු. මගෙ කටට එන්නේ මුද්‍රණයට නුසුදුසු වචන හින්ද මෙතනින් නවත්ත ගන්නම්

  7. Nalaka says:

    Hari api Ala batala kannamko..
    Habai topi guu Kanda oone teruna da???

  8. 3% ට බය බයියා. says:

    එතකොට 69 ලක්ෂය කිරිබත් කන්නේ කොහොම ද ?

  9. sam says:

    නාකිය ඇවිදගන්ඩවත් පන නැති හිවල. ලොල් ලොල් ගගා තවමත් ජාතික ධනය මංකොල්ල කකා. ඉන්නව. උබ එනකං එලියන්තය බලං ඉන්නෙ. අදම පලයං පව් නොදී.