සහල කිලෝ 03 එක් පුද්ගලයෙකුට සති දෙකකට ඇති.. පවුලකට නොවේ..- බන්දුල මුල් කතාව නිවැරදි කරයි…
April 9, 2021 at 1:20 pm | lanka C news
සහල් කිලෝ 03ක් ඇතුලත්ව සතොස ආයතනය විසින් ලබා දෙන සහන මල්ල සතියකට හෝ දෙකකට ප්‍රමාණවත් යැයි තමන් අදහස් කළේ එක් පුද්ගලයෙකුට මිස පවුලකට නොවන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.
වෙළඳපොල තුළ රුපියල් 1300ක් පමණ ද්‍රව්‍ය රුපියල් දහසක මිලකට එම සහන මල්ලෙන් ලබා දෙන බවද ඔහු පැවසීය.
මෙම ජනතාවාදී කටයුත්ත සිදු කිරීමේදී එක වචනක වරදක් අල්ලාගෙන ඉතා නරක ලෙස සංවිධානාත්මක පහරදෙමින් ඇතැයිද අමාත්‍යවරයා කීය.
පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.
I feel very sorry about the students and people who got tuition from this guy, and the university awarded the first degree (if he has completed) and a Chinese University awarded a Ph.D. (Doctorate) for FREE. He has become a joker of the figures, previously Rs 2,500 and now with 3 Kilos of Rice
ඔහුගේ එදා ප්‍රකාශයට මාත් බැන්නා.
නමුත් ඔහු එදා ඒ කියල තියෙන්නේ මහපොල ගන්න විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්ට 2500න් මාසයක් යන්තම් කාල ඉන්න පුලුවන්, නමුත් මහපොල 3000 දක්වා වැඩි කරන නිසා එය ප්‍රමාණවත් කියන්නයි.
දේශපාලන මඩ බලකායන් එම කතාව විකුර්ති කල බව ඔහු මෑතකදි පාර්ලිමේන්තුවේ කිවුවා.
මේ සහල් කැද බොන්නද ? ඔබේ පවුලට එම ප්‍රමාණය ඇති ඒ මොකද ඔබලා තරු පහේ හෝටල්වලින් කෑම කන නිසා ..දුප්පත් ජනතාවට නම් එම ප්‍රමාණය මදි බව තේරුම් ගන්න ..
පුද්ගලයෙකුට සතියකට ගාන හදමු.
3kg ÷ 7 = 428g (දිනකට) = 142g (වේලකට)
පුද්ගලයෙකුට සති දෙකකට ගාන හදමු.
3kg ÷ 14 = 214g (දිනකට) = 71g (වේලකට)
අන්තර්ජාලයට අනුව, පුද්ගලයෙකුට එක් වේලකට සහල් ග්‍රෑම් 50 -75ක් අට්ගර ප්‍රමාණයක් අවශ්‍යයි.
ඒ අනුව මොහුගේ ප්‍රකාශයේ ලොකු වැරැද්දක් නෑ.
අපේ රටේ මිනිස්සු බත් කන්නේ ග්‍රෑම් ගානට නොවේ ..දවල් සහ රෑට ඔබේ ප්‍රමාණය මදි නේද ?
umbath kanne haal gram 50 da
මම මැනලා බැලුවා.
මට වේලකට හාල් ග්‍රෑම් 100ක් අවශ්‍යයි.
දිනකට ග්‍රෑම් 300යි. ඒ කියන්නෙ රයිස් කුකර් එකේ කෝප්ප 2යි.
එහෙම ගත්තාම සතියට කිලෝ 2.1ක් අවශ්‍යයි.
සති දෙකට කිලෝ 4.2ක් අවශ්‍යයි.
ane apith meyalata chande dila dan meyalagenma apima ahagannawa. karagaththu gonkama danui therenne.
Ok good you have corrected it.
Also grate work that providing 1000/= budject pack.
Now other sellers also doing it. It will be a win for people.
That is how gov act
“බඩගිනි වැදීලා ගියෙමිය පුතුගෙ ගෙට
මැනලා වී දෙකක් දුන්නයි මල්ලකට
ගන්දෝ නොගන්දෝ කියලා හිතුණි මට
මැනලද පුතේ කිරි දුන්නේ මා නුඹට…”
පිස්සුද උට්ටො,
මේ කවිය හරියට දාපිය.
මොනවද මේ දොඩවන්නෙ
වී දෙ පතයි ඇත්තේම ගේ හරියකට
එයිනුත් එකක් දුන්නත් මදි දෝ නුඹට
වී ඇට උනනවා නම් මගෙ තන අගට
නොමැනම දෙන්න තිබුනා හිත පිරෙන්නට
මූත් දැන් ගලේ රීපු බල්ලා වගේ තමයි. වහන්න හැදුවට වහගන්න බෑ.
ඔව්
හාල් කිලෝ එකක් උනත් බුල්ඩෝග් විශේෂයේ හොඳින් වැඩුනු එකෙකුට සතියකට ප්‍රමානවත්.
Even one Kg of rice would be sufficient for a matured average bull dog for a week.
moo nam booruwek keewoth eka booruwantath karana apahaasayak. nodakin muge kate hati, yakku hukapu huththak wageyi!!
මෙයා ඉතින් මේ වගේ කතා කියන එක පුදුමයක් නෙමේ නේ අනේ..මෙයාගේ මොලේ කොහොමත් තියෙන්නේ ඉතින් පු……………kkk .නේ අනේ.,
පුළුවන් නම් PARLIAMENT එකේ 225 ma දිනක වැටුප එකතු කරලා මේ යකාව SINGAPORE WALA MOUNT ELISABATH රෝහලේ පිස්සු වාට්ටුවේ දින කීපයක් තියල බලන්ට එකේ 225 ම පව් ටික නැති වෙලා යන පිනක් වෙනවා…