සහාය දුන් සිවිල් සංවිධානවලට ස්තුති කරන හමුවටවත් සජිත් නෑ.. රනිල් ස්තුති කරයි.. නියෝජිතයන් සජිත් බැණ වදී..

December 11, 2019 at 11:20 am | lanka C news
සහාය දුන් සිවිල් සංවිධානවලට ස්තුති කරන හමුවටවත් සජිත් නෑ.. රනිල් ස්තුති කරයි.. නියෝජිතයන් සජිත් බැණ වදී..

පසුගිය ජනාධිපතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයාට සහාය දුන් සිවිල් සංවිධාන සදාහ ස්තුති කිරීමේ හමුවක් ඊයේ දිනයේ පැවැත්විනි.

හමුව පැවැත්වුනේ එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

සංවිධාන විසින් සහාය දුන් අපේක්ෂකයා වන සජිත් ප්‍රේමදාස මහතා එම හමුවට පැමිණ නොසිටියේය.

එ් හේතුවෙන් හමුවට පැමිණ සිටි සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ප්‍රේමදාස මහතාට එහිදී දැඩිව දොස් පවරා ඇත.

ඇතැම් සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ප්‍රසිද්ධියේම සජිත් ප්‍රේමදාස මහතා විවේචනය කර ඇත්තේ සහාය දුන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කරවීමට නොව සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කරවීමට බවයි.

තමනට සයාය දුන් මිනිසුනට ස්තූති කිරීමට හෝ පේ‍්‍රමදාස මහතා එළියට පහලියට බැස පෙනී සිටිය යුතු බව එම නියෝජිතයන් සඳහන් කර ඇත.

38 views

10 Comments to “සහාය දුන් සිවිල් සංවිධානවලට ස්තුති කරන හමුවටවත් සජිත් නෑ.. රනිල් ස්තුති කරයි.. නියෝජිතයන් සජිත් බැණ වදී..”

  1. Lakshman says:

    Just for a thought – If he had won the Presidential Election what will be the situation?

  2. 18 කනුව says:

    දඟර අපුලගේ වීදුරුව පැහැදිලි නැහැ, පැහැදිලි පින්තුරයක් තියනවනම් දමන්න.

  3. 77 UNP says:

    සජිත් පේමදාස වෙන්න ජනාධිපති හට මේ වගේ එලියට එන්න බැහැ, මිනිහ මේසයක් උඩට නැගගෙන ඩයිනමෝව ගැනයි, මෝටරේ ගැනයි නොකඩවා කතාකරනවා. අනික ජනතාව නැතිනිසා ඔක්සිජන් අඩුවෙලා ඇඟට පන නැතිව අමාරුයි.

  4. Lavariyage Kolla says:

    Maanasika ledata beheth gannakota kohomada rasweem amathanna enne? Appata siri, Gas Amilayath innawa daane kannada koheda!

  5. Manel says:

    Do you think these fellows ‘helped’? Sajith must have realized that these fellows were the main contributers for his defeat. Who would listen to Dambara Amila and other idiots. If Sajith wants to walk away from these fellows he must do it quickly. Sooner the better for him.

  6. haramanis says:

    Mr.Sajith swiss embassy ekata statement liyanawa gedarata wela

  7. Angoda Buva says:

    දඹර අමිල කොහෙද සජිත්ට උදව් කලේ එයා වගේ අය රටට දුන්න ගොන් ආතල් හින්ද තමයි ගෝඪාභයගෙ ජය ඔච්චර ලේසි උනේ.

  8. Kahakadaya says:

    Where is Malabe Seelarathana cheewaradariya, pohottuwe kattiyata weriwenna arakkui, bada yanna Jaapalai powannei kiyala deshana karapu gahalaya, penenna nahane?

  9. Anoosh says:

    If he had won the presidential election he would have done !!!!!!!!!!! He thinks defeat is a defeat, and not success.

Main News