TNA සහාය සජිත්ටයි.. එජාප මහ ලේකම් කියයි.. කොන්දේසි 13 ගැන සජිත් හමුවන්න අගමැති රනිල් දෙමල සන්ධානයට පොරොන්දු වෙයි..
October 18, 2019 at 1:20 pm | lanka C news
ඉදිරි ජනාධිපතිවරණයේදී දෙමල ජාතික සන්ධානයේ සහාය සජිත් පේ‍්‍රමදාස මහතාට ලැබෙන බව එජාප මහ ලේකම් ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කරයි.
උතුර නැගෙනහිර ජනතාව රාජපක්ෂලාට ඡන්දය නොදෙන බවත් තම අපේක්ෂකයාට ඡන්දය දෙන බවත් ඔහු පැවසීය.
මහ ලේකම්වරයා මේ බව කියා සිටියේ සිරිකොත එජාප මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මේ අතර උතුරේ දෙමළ පක්ෂ විසින් ඉදිරිපත් කර ඇති කොන්දේසි 13 සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස සමග එන සතියේදී සාකච්ඡාවක් සූදානම් කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ ජාතික සන්ධානයට පොරොන්දු වී ඇත.
napunsaka nade otiyata adomukayat dipan kohomatat denawane
unp කවදත් රට පාවා දෙනවා .ජේ ආර් ඉන්දියන් හමුදා ගෙනාව .වික්‍රමසිංහ පෙඩරල් දෙන්න හැදුවා .සජිත් මුළු රටම උනත් දෙයි
ඔන්න තිස්ස ගෙයි දොර ලග…තොට වෙන්නේ අධෝ මුකෙන් යන්න තමා…