සහාරන්ට කන්‍යාවියන් 72ක් ලැබී නෑ..- ප‍්‍රකට මවිලවිතුමන් හෙලි කරයි.

May 6, 2019 at 11:20 am | lanka C news
සහාරන්ට කන්‍යාවියන් 72ක් ලැබී නෑ..- ප‍්‍රකට මවිලවිතුමන් හෙලි කරයි.

ආගම වෙනුවෙන් ජීවිතය පුජා කලා කියා ස්වර්ගයේදී කන්‍යාවියන් 72ක් ලැබෙන කතාවක් කුරාණයේ කිසිම තැනක සදහන් කර නැති බව කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු කථිකාචාර්ය ශේක් ඉන්තිකාබ් මවුලවිතුමන් පවසයි.

සියදිවි නසා ගන්නා අය ස්වර්ගයට නොයන බව කුරාණයේ ඇති බවක් තමනට මතක යයිද ඔහු සදහන් කරයි.

සහරාන් හෂීම් මේ වන විට කන්‍යාවියන් සමග ඇතැයි තමන් නොසිතන බවද ඔහු කියා සිටියේය.

දෙරණ රූපවාහිනියේ පැවති ‘මොකද වුණේ’ විශේෂංගය සමගින් අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.

151 views

13 Comments to “සහාරන්ට කන්‍යාවියන් 72ක් ලැබී නෑ..- ප‍්‍රකට මවිලවිතුමන් හෙලි කරයි.”

  1. P Mo says:

    ඌට කන්‍යාවන් 72 කුත් නැහැ, ලඟ හිටි ගෑනිත් නැහැ. දැන් එයාව බලන්න හොරෙන් හොරෙන් වෙන අයත් යනව ඒක නවත්තන්න විදියකුත් නැහැ.

    • විස්කි මැඩම් says:

      ජිහාඩි නමින් හැදින්වෙන ශුද්ධ වූ ආගමික යුද්ධ ගැන කුරානයේ කියවෙනවා.
      කුරානයට අමතර හදිත් නමැති පොත් දෙකක් මුස්ලිම් මිනිස්සු පාවිච්චි කරණවා.
      කුරානයට වඩා බරපතල දේවල් ඇත්තේ එම හදිත් තුලයි.
      පුළුවන් කෙනෙක් ඒවා හොයාගෙන කියවලා ලොවට හෙළි කරන්න.

    • මෝඩාපොළ ඥානපාල says:

      මාර පෝලිම.

  2. sathya says:

    Good! Excellent!
    Spread this news by visual media.
    Clear off the doubt of ‘Suiciding person will never enter Heaven’

  3. Sri Lankan says:

    Excellent comment!

  4. vishnu says:

    නරකාදියේ කන්‍යාවෝ නැත

  5. asanka says:

    that means if he is not a suicide bomber and still he kills innocent people will he go to hevan and get 72 vergins ?

  6. ජසයා says:

    මුන් ටික ඉක්මනට මැරිලා ගියහම, මෙහෙ ඉන්න කන්‍යාවියෝ. නොමැරී ඉතුරුවෙන අපිට තමා……

  7. Anura and hemamali says:

    Saharan la okkoma ekai

  8. sinhalee says:

    kanyawiyoo 72 nehe ,jundath nehe

  9. Perera says:

    Highly appreciate your speech. .

  10. Kasun says:

    Are they so crazy for ladies?????

Main News