සහෝදරයන් දෙදෙනා බෝට්ටුවක් පෙරලී මරුට..
April 17, 2019 at 6:56 pm | lanka C news
පොතුවිල් කොකාවිල්හි සිදුව ඇති අනතුරනික් සහෝදරයන් දෙදෙනෙකු මරණයට පත්ව තිබේ.
16 හැවිරිදි හා 11 හැවිරිදි සහෝදරයන් දෙදෙනෙකු මෙසේ මිය ගොස් ඇත්තේ බෝට්ටු අනතුරකිනි.
පොතුවිල් කොට්ටුකල් කලපුවේදී බෝට්ටුවක් පෙරලී මෙම අනතුර සිදුව ඇත.