‘සහෝදරය කවුද වැදගත් නෑ.. කවුරු වුනත් වැරදිනම් වැරදියි..’ – අජිත් පෙරේරා ජනපති සොයුරු චඞ්ලි සිරිසේනට බැන වදී..

December 30, 2016 at 9:20 am | lanka C news
‘සහෝදරය කවුද වැදගත් නෑ.. කවුරු වුනත් වැරදිනම් වැරදියි..’ – අජිත් පෙරේරා ජනපති සොයුරු චඞ්ලි සිරිසේනට බැන වදී..

මෙරට තුල ක‍්‍රියාත්මක සහල් මාෆියාව පිටුපස ඉන්නේ පී. හැරිසන් ඇමතිවරයා නොව ජනාධිපතිගේ සොහොයුරෙකු විය හැකි බව රටම දන්නේ යයි නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා සිරිකොතේදී මාධ්‍ය අමතමින් පැවසීය.

මහා පරිමාණ වි මෝල් හිමියන් කිහිප දෙනක් විසින් වී මාෆියාවක්‌ ක්‍රියාත්මක කරවන බවද ඛී නියෝජ්‍ය ඇමතිවරයා එවැන් අයම මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රකාශ කරන බවද සදහන කලේය.

‘සහෝදරය නොවෙයි කවුරු වුනත් වැරදිනම් වැරදියි. චෝදනා කරනව නම් චෝදනා ඔපුප් කරන්න ඕනෑ. එයාගෙ සහෝදරය කවුද කියන එක වැදගත් නෑ’ යයිද ඔහු පැවසීය.

85 views
Main News