සළුසල අධ්‍යක්‍ෂ මණ්ඩලය විසුරුවා හරී.. ඉඩම පොලිසියට..- ජනාධිපති නියෝග කරයි..

June 8, 2019 at 8:02 am | lanka C news
සළුසල අධ්‍යක්‍ෂ මණ්ඩලය විසුරුවා හරී.. ඉඩම පොලිසියට..- ජනාධිපති නියෝග කරයි..

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් සළුසල අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හරින්නැයි නියෝග කර ඇත.

සළුසල ප‍්‍රධාන කාර්යාලය පිහිටි කොළඹ ජාවත්ත ඉඩම පොලිස් මූලස්ථානය ඉදිකිරීමට අවශ්‍ය කටයුතු කරන්නැයිද ජනාධිපතිවරයා විසින් දන්වා ඇත.

ජනාධිපති කාර්යාලයේදී පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග පැවති හමුවකදී මෙම උපදෙස් ලබා දී ඇත.

31,887 Viewers

3 Comments to “සළුසල අධ්‍යක්‍ෂ මණ්ඩලය විසුරුවා හරී.. ඉඩම පොලිසියට..- ජනාධිපති නියෝග කරයි..”

  1. Saman says:

    This is a bad thing. This is a business that can be very profitable, this business was run to the ground by bad management. If tour operators were given incentives to bring customers this will again become profitable.

  2. David Milli-banda says:

    Police can sell fabric now.

    Was this a pre-planned agreement?

  3. Love nature says:

    2015 – ජනවාරි 08 බල පෙරළියෙන් පසු සළුසල ආයතනය කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශයට පවරන ලද අතර මේ දක්‌වා විෂය භාර අමාත්‍යවරයා වන්නේ රිෂාර්ඩ් බදියුදීන් මහතා ය. සභාපති වන්නේ කේ. කේ. චන්ද්‍රසිරි මහතාය. මේ අනුව 2015-12-31 වන විට සිල්ලර ශාඛා 30 න් 28 ක්‌ වසාදමන ලද අතර ඉතිරිව තිබෙන්නේ නුගේගොඩ හා ජාවත්ත විලාසිතා නිවස පමණකි. ලොරි 07 ක්‌ හා වෑන් රථ 06 ක්‌ තිබූ සළුසල පාපැදියක්‌ තම අයිතියට නොමැති තත්ත්වයට පත්වී ඇත. සමස්‌ත සේවකයන් 212 සඳහා වැටුප් ගෙවන්නේ මහා භාණ්‌ඩාගාරය මඟිනි. මසක වැටුප සඳහා මිලියන 8.4 ක්‌ වැයවේ. මේ අතර වසර 03 ක පමණ කාලය සිට පිට පළාත් සිල්ලර ශාඛා වසා එහි සේවකයන් වන්දි ක්‍රමයක්‌ එනතෙක්‌ තම නිවෙස්‌වල රඳවා මුළු වැටුපම මාසිකව ගෙවන ලදි. මේ වන විට සළුසල සමස්‌ත වගකීම් ප්‍රමාණය රුපියල් මිලියන 644 කි. එසේම සේවකයන්ගේ වැටුපෙන් අයකර, එහෙත් මහ බැංකුවට බැර නොකරන ලද සේවක අර්ථසාධක අරමුදල් හා සේවා නියුක්‌තිකයන්ගේ අරමුදල් හිඟය කෝටි 15 කට ආසන්න වේ. අධිකරණයේ නඩු 50 කට ආසන්න සංඛ්‍යාවක්‌ ගොඩගැසී තිබුණි.

Leave a Comment

Main News