ස්කොට්ලන්ත තරග සදහා මා නම් කර නෑ.. ලෝක කුසලානයට ක‍්‍රීඩා කිරීම ගැන තාම තීරණයක් නෑ..- මාලිංග

May 17, 2019 at 8:40 am | lanka C news
ස්කොට්ලන්ත තරග සදහා මා නම් කර නෑ.. ලෝක කුසලානයට ක‍්‍රීඩා කිරීම ගැන තාම තීරණයක් නෑ..- මාලිංග

ඉදිරියේදී ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සහභාගි වීම හෝ නොවීම ගැන තමන් මෙතෙක් තීරණය කර නැති බව සුපිරි වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග පවසයි.

ස්කොට්ලන්තය සමග 18 හා 21 පැවැත්වෙන තරග සදහාද තමන් නම එක් කර නැතැයි ඔහු සදහන් කරයි.

ඉන්දීය ප‍්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වීමෙන් පසු මාලිංග මේ වන විට ශ‍්‍රී ලංකාවට ආපසු පැමිණ සිටී.

82 views
Main News