ස්ටාලින් අත්අඩංගුවට ගන්නැයි පොලිසියට කියයි…

October 8, 2021 at 6:22 am | lanka C news
ස්ටාලින් අත්අඩංගුවට ගන්නැයි පොලිසියට කියයි…

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් පොලිස් මූලස්තානයට පැමිල්ලක් ඉදිරිපත් කර ඇත.

මෙම පැමිණිල්ල කර ඇත්තේ අපේ ජනබල පක්ෂය විසිනි.

නිරෝධායන රෙගුලාසි උල්ලංඝණය කරමින් විරෝධතා කිරීම, පිරිස් එක් රැස් කීරීමටත් විරුද්දව මෙම පැමිණිල්ල ගොනු කර ඇත.

73,822 views

38 Comments to “ස්ටාලින් අත්අඩංගුවට ගන්නැයි පොලිසියට කියයි…”

  1. මානවඩු says:

    ගුරු දිනයේ කොඩි දාන්න ගිහින් කූජිත වෙලා ඉන්න මෙතුමන් හා බැලයන්ට නත්තලේ දාන මහින්ද ජයසිංහ හාමු මහතාට ජන අප්‍රිය භාවයේ ඉහලට යාමට ඉඩදෙන්න.

    • nirmal says:

      I say the Government should not give what they ask until Stalin is there.He acts like a thug.And with his foreign awarkward name it looks a submission to unpatriotic chaps. The teachers union should dismiss him from his post & come to discussion.I say again,right or wrong until Stalin there the government should not give in.

  2. Rh says:

    Dirty basted. He should be hanged by balls. Mother F..ker.

  3. ගුරු මෑණියෝ says:

    ස්ටාලින් දෙමළා බැඳලත් නැහැ. ලේකම් තනතුර පාවිච්චි කරලා සිංහල ගුරු බඩු වලට කෙලිනවා හිටු කියලා.

    • MD says:

      දමිළ ඩයස්පෝරාවෙන් NGO ඵකෙන් වැටුප් ලබන ස්ටාලින් සිංහල ගුරුවරයා විනාශ මුඛයට ගෙනියනවා.අපේ ඵවුන් ආත්මාර්ථකාමී වැටුපට තණ්හාවෙන් රටේ දරුවන්ට පව් දෙනවා.

  4. M.O.A.Careem says:

    Some speak people here, not workable

  5. M.O.A careem says:

    Still more to go for Average to understand

  6. සම්පත් says:

    ෆයිල් එකක් ඇදලා බය කරලා තිබ්බා නම් හරි කුඹියෝ එකේ වගේ සෙල්ලමක් දාලා. මේ ආණ්ඩුවේ මොළෙන් ගේම ගහන්න පුලුවන් මිනිස්සු නෑ වගේ.

    • මනෝජ් says:

      අපොයි ඔව්, ගේම් කාරයො ඔක්කොම ඉන්නෙ විපක්සෙ. ඒකනෙ දිගටම නාන්නෙ.

  7. කුඹුක්කන් says:

    ඇතුලට ගියාට එලියට නාවට කාරි නෑ

  8. Padma says:

    පැන්ඩෝරා හොරුන්ට කඩේ යන බැලයෝ ස්ටාලින්ට විතරක් නෙවෙයි ලොක්කගෙ මඩියට කෙලවෙන හැමදේටම විරුද්ධයි

  9. ජන්දදායකයා says:

    ගුරුවරුන්ට නිගා කරන බත් බැලයන්ට පළාත් සභා ජන්දෙදි පාඩමක් උගන්වමු.

Main News