ස්ටාලින් ඇප මත මුදා හරී…

August 8, 2022 at 12:00 pm | lanka C news
ස්ටාලින් ඇප මත මුදා හරී…

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා ඇප මත නිදහස් කර තිබේ.

අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙසේ ඇත්තේ මහතා ඇප මත නිදහස් කර ඇත.

අධිකරණ නියෝගයක් කඩ කළේ යැයි පසුගියදා පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදි.

4,387 views

16 Comments to “ස්ටාලින් ඇප මත මුදා හරී…”

  1. දේවක says:

    අයියෝ. උසස් පෙල ලමයින්ගෙ විභාගෙ ඉවර වෙනකම්වත් ඇතුලෙ හිටියානම, ලමයින්ට විභාගෙ ඉවර කරගන්න තිබුනා.

  2. වියතා says:

    අපරාදෙ ……..මේ සක්කිලියා තව මාස තුනක් වත් දාන්න තිබුණේ ……..කාලකන්නියා

  3. Janka says:

    මූ ගැන නිකන් බැනල වැඩක් නෑ .නියම දේශප්‍රේමියා ඉන්න සමහර රටවල මේ වාගේ උන්ට තියෙන්නේ බොහොම අඩු ආයුෂ .අපි මුන්ව හුරතල් කරනවා වැඩියි

Main News