ස්ටාලින් නිදහස් කරන්නැයි විරෝධතා…

August 6, 2022 at 6:20 am | lanka C news
ස්ටාලින් නිදහස් කරන්නැයි විරෝධතා…

ලංකා ගුරැ සේවා සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගැනිමට එරෙහිව ගුරැවරැන් පිරිසක් බලන්ගොඩ නගරයේ දා විරෝධතායක නිරත වුහ.

එහිදී විරෝධතාකරැවන් කියා සිටියේ ආණ්ඩුවෙි මර්දනය වහා නතර කරන ලෙසයි.

අත්අඩංගුවට ගෙන ඇති ජෝසප් ස්ටාලින් ඇතුළු අරගල කරැවන් වහා නිදහස් කරන ලෙස විරෝධතාකරැවන් එහිදී කියා සිටියහ.

– සමිපත් ප්‍රියනන්දන / නාලක ජේ හෙට්ටිආරච්චි

2,517 views

11 Comments to “ස්ටාලින් නිදහස් කරන්නැයි විරෝධතා…”

  1. අනුර සහොදරය says:

    ඔන්න දෙන් තමා අවස්තාව IMF එකෙන් යොජනා කරපු පලමු යෝජනා ව ක්‍රියාත්මක කරන්න . පඩි සහිත ව උද්ඝෝෂණ හා වර්ජනය
    කරන රජයෙ සේවකයන් ගෙන බලාගන්න .
    (රටේ සමස්ත රජයෙ සේවකයන් ගේ න් 50%ක් අඩු කිරීම )

  2. Janith says:

    Starlin kotiya rata kaapu paraya

  3. අනුර says:

    ඔන්න දෙන් තමා අවස්තාව IMF එකෙන් යොජනා කරපු පලමු යෝජනා ව ක්‍රියාත්මක කරන්න . වෙටුප් සහිත ව වෙඩ වවර්ජන හා උද්ඝෝෂණ වලට සහභාගි වෙන රජයෙ සේවකයන් ගෙන හිතන්න
    (රටේ සමස්ත රජයෙ සේවකයන් ගේ න් 50%ක් අඩු කිරීම )

  4. Kura says:

    Mekanam hire danna thama one

  5. Jana says:

    Who us Joseph, o.k. a trade union leader. What is his trade? Teaching, that is Education. What was his contribution to uplifting education. Let me tell you, he is NGO KUKKA who wants to see free education goes down. All the teachers, and Principles should take this in to consideration.

  6. Balana Rala says:

    Starlin is a thug. He is behaving like a gangster…They are all trying to further destabilize our country…..They represent a disaster…let the law and order prevail in the country…..
    All those who have been arrested for behaving violently needs to be dealt accordingly. President Ranil Wickrsmasinghe shouldn’t giving in to these gangsters demands.

  7. Padmini says:

    warjana karana dawasta padidena ekama rata SRI lANKAWAI

  8. කුකුලා says:

    ආයුද පෙන්නන්ඩ අරගෙන යන්නේ නැත්තේ ඇයි ?

  9. බූරු පුතා says:

    ඔිකගේ ගෙදරට නාකොටික් එකෙන් යවමු. අල්ලපු කුඩු පැකට් දෙක තුනකුත් අරන් යන්න කියන්න. පොදු ජනතාවගෙන් 95% ක්ම කැමති වේවි වැඩේට.

Main News