ස්ටාලින් නිරෝධායන කිරීම කුමන්ත‍්‍රණයක්.. ගුරු සංගම් Online ඉගැන්වීම අතහරිති..

July 13, 2021 at 5:30 pm | lanka C news
ස්ටාලින් නිරෝධායන කිරීම කුමන්ත‍්‍රණයක්.. ගුරු සංගම් Online ඉගැන්වීම අතහරිති..

ලංකා ගුරුසේවා සංගමයේ ලේකම් ජොශප් ස්ටාලින් මහතාව නිරෝධායනයට යොමු කිරිම රජයේ කුමන්ත්‍රණයක් බවත්,එම කුමන්ත්‍රණයට එරෙහිව වතුකරයේ සියළුම ගුරු වෘත්තිය සමිති සහ ස්වෙච්ඡා සංවිධාන කිහිපයක් එක්ව ඉදිරියේදි දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා බව වතුකරයේ ගුරු වෘත්තිය සමිති (13) දින  මාධ්‍යය හමුවක් කැදවමින් කියා සිටිහ.

හැටන් නගරයේ පෞද්ගලික හෝටලයක (13) දින පැවති මාධ්‍යය හමුවේදි අදහස් දැක් වු වතුකරයේ වෘත්තිය සමිති තුනක නිලධාරින් කියා සිටියේ නිරෝධායන රෙගුලාසි වලට මුවා වි වෘත්තිය සමිති මර්ධනයක නියැලි සිටින බවයි.

දැනට නිරෝධානයට යොමු කර සිටි ලංකා ගුරු සේවා සංගමයේ ලේකම්වරයා ඇතුළු සෙසු පිරිස මුදා හැරිමට රජය කටයුතු කල යුතු බවත්,එතෙක් වතුකරයේ සියළුම ගුරු සංගම් ඔන්ලයින් ඉගැන්විම් කටයුතු වලින් ඉවත්ව කටයුතු කරන බවද මාධ්‍ය හමුවට එක් වු ගුරුසංගම් නියෝජිතයන් අවධාරණය කර සිටියා.

තවද රජය නිදහස් අධ්‍යාපන නැති කිරිමට උත්සහයක නිරතව සිටින බවත්, ඒ අනුව පාර්ලිමේන්තුවට ගෙන එන ලද කොතලාවල පනත අකුලා ගත යුතු බවද එම මාධ්‍යය හමුවට එක් වු ගුරු සංගම් නියෝජිතයන් සහ ස්වෙච්ඡා සංවිධානවල නියෝජිතයන් කියා සිටියා.

මෙම මාධ්‍යය හමුවට ලංකා ගුරුසේවා සංගමය , ජනතා ගුරු සංගමය , ඩිප්ලොමා උපාධිදාරි ගුරුසංගමයේ නුවරඑලිය දිස්ත්‍රික් ශාඛා නියෝජිතයන් සහ ස්වෙච්ඡා සංවිධාන රැසක සමාජිකයන් සහභාගි වි සිටිහ.

– හැටන් රංජිත් රාජපක්ෂ

19,120 views

29 Comments to “ස්ටාලින් නිරෝධායන කිරීම කුමන්ත‍්‍රණයක්.. ගුරු සංගම් Online ඉගැන්වීම අතහරිති..”

  1. Suranimala says:

    කෝ අපේ mr ලොල් කාන්ට්. අප්පට බොල යුරෝපිය සංගොමේ සභාපති ව නෙ මේ සරමක් අන්දලා මුලතිව් කැලේට දමලා තියෙන්නේ. එලියට ගත්තොත් හිතෙයි ඇතුලේ හිටියනම් හොඳා කියල ලංකාවම ගහන කෙළ වලින් බේරිලා ඉන්න. තව යනකොට ඊට වැඩි ඒවා වුනත් පාවිච්චි කරන්න ඉඩ තියෙනවා starලිං ගොයියෝ!😝😝😝

  2. patriot says:

    Typical frog mentality plus these pathetic people know if these universities become private they wont able to find kids to join their parties. After all that’s how they conduct their political activities. They dont give dame about students in sri lanka. If they did can they strike like this ?

  3. Vasa says:

    ගුරු සංගම් නායකයා නිරෝධායනය කිරිම නිති විරෝධි කියලානේ දැන් අනික් ගුරෝ ටික කැගහන්නේ, මේ දවස්වල රටේ පවතින නිති (කොවිඩ් වසන්ගත තත්වය නිසා) මොකක්ද කියලා රටේ හැමොම දන්නවා මේ ගුරෝ ටික නොදන්නවාට. නිතියට අනුව මොකා කොරොනා නිතිය කැඩුවත් උන්ට දැඩි දඩුවම් දිලා නිරෝධායනය කරන්න ඔනි. හරිනන් උන්ට කන්නවත් දෙන්න හොද නැ, මොකද අප සියළුම දෙනා අපේ දරුවන් මුන් ගාවට යවලා සමාජයට යහපත් දරුවන් ලෙස උගන්නන්න හදනවා, මුන් ළමයින්ට ගුරු උපදේශ තමා මේ.

    බොහෝම කණගා‍ටුයි සහෝදරයා, ඔබලා වැරදි වෙලාවේ වැරදි තිරණ ගෙන ඇත්තේ.

  4. රටේ අනාගතය බාරගන්න ඉන්න දරුවන්ගෙන් පලිගන්න පුලුවන් එවුන්ට ගුරුවරුන් කියන්න පුලුවන් ද ? කාලකන්නි තොපි ඔන්ලයින් ටියුෂන් නම් වරද්දන්නේ නැහැ . දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරලා තමුන්ගේ මඩිය තර කරගන්න උත්සාහ කරන ස්ටාලින් කියන මූසලයාව රකින්න ඉදිරිපත් වෙන එවුන් ගුරුවරුන් නෙමේ කාලකන්නි . කාලකන්නි .තොපිට හෙන හත වැදිලා මැරියන් .

    • Haramanis says:

      JINIWA REGISTERED STALIN (NAMATATH AWANAMBUWAK) KIYANNE LANKAWE EDUCATION EKA WALAPALLATA DANNA APU MINIHEK PALMUWA ME MINIHAGE SALARY STOP KALA YUTHUI

  5. p.d gonawardena says:

    කබ්බෝ පොරවල් වෙන්න දගලන හැටි….අමු ගොරකයෝ……