ස්ත්‍රී දූෂක ඉන්දියාවේ ප්‍රකට පූජකයෙකු ශ්‍රී ලංකාවේ දේශපාලන රැකවරණ පතයි..

September 6, 2022 at 9:20 am | lanka C news
ස්ත්‍රී දූෂක ඉන්දියාවේ ප්‍රකට පූජකයෙකු ශ්‍රී ලංකාවේ දේශපාලන රැකවරණ පතයි..

ස්ත්‍රී දූෂණ චෝදනා එල්ල වී ඇති ඉන්දියාවේ ප්‍රකට පූජකයෙකු ශ්‍රී ලංකාවේ දේශපාලන රැකවරණ පතා ඇතැයි වාර්තා වෙයි.

ඔහු මෙරට දේශපාලන රැකවරණ ඉල්ලමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යවා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

තම සෞඛ්‍ය තත්වය පිරිහීම පෙන්වා දෙමින් ක්ෂණික වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බව ඔහු මෙම ලිපිය මගින් පවසා ඇත.

මෙසේ මෙරට දේශපාලන රැකවරණ ඉල්ලා ඇති ඉන්දියාවේ පූජකවරයකු ලෙස ප්‍රකට නිත්‍යානන්ද ් නම් ඔහු තමිල්නාඩුවේ පදිංචිකරුවෙකි.

ඔහු සම්බන්ධයෙන් පොලිසි වල සහ අධිකරණ වල සිදුවීම් ගණනාවක් සම්බන්ධයෙන් පරීක්ෂණ විභාග වෙමින් ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටී.

39,286 views

15 Comments to “ස්ත්‍රී දූෂක ඉන්දියාවේ ප්‍රකට පූජකයෙකු ශ්‍රී ලංකාවේ දේශපාලන රැකවරණ පතයි..”

  1. කිරිහාමි says:

    අනිවාර්යෙන්ම මිනිහා මෙහෙ ඉන්න ඕනේ පොරක්

  2. බයියට බය ටොයියා says:

    මූ අාවොත් අරගලේ උන් මූව ජනපති කරන්න කියල පෙලපාලි යයි 😂😂😂

    • බයියට බය ටොයියා says:

      රටම උලාකාලා හොරාකාලා විනාස කරපු රාජපක්ස නාකි වේසා පරම්පරාවේ අසූචි ලෙවකන පොහොට්ටු පිස්තෝල නගරාදිපති ගෑනු 100ක් දූශනය කලා කියලා පාටි දාපු රටේ, අපි අරගල කාරයො කිය කිය රාජපක්සලා ගේ හොරකම් වලින් අමාරුව වැටුන තෙල් පෝලින් වල මැරුන ගෑස් පුපුරලා රාජපක්සලා මැරුව මිනිස්සුන්ට සමච්චල් කර කර කුලී කොමෙන්ට් දාන එකට සමා වෙන්න. අඩු ආදායම් ලාබී ලොකු අද්‍යාපනයක් නැති අපේ ජොබ් එක මේක.

    • නිර්පාක්ෂික දීපාණි සිල්වා says:

      දමිතගෙන් හොඳ ඉල්ලුමක් තියෙයි.

    • චාල්ස් තෝමස් says:

      හා, හා, හා, ගොන්සේකාගේ දරුවන්ගේ ආදරයේ 
      අරගලය එහෙම පාච්චල් කරන්ඩ එපා!

  3. ලක්පුතා says:

    ඔහු සතු සියළු මුදල් රැගෙන එනවා නම් ඒ ඉල්ලීම සලකා බලන්න. රටට ආදායම ලැබෙනවා. ඔහුට පුලුවන් ශාසනයේ පැවිදි වී, ඒ පිනෙන් ඔහු සිදු කල කර්ම අහෝසි කරගන්න. අපේ මහානායක හිමිවරු ඊට අවශ්‍ය කටයුතු සිදු කරයි.
    කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් ඊට උපදෙස් ලබාදෙයි. ඔහු සතු මුදල් අපේ ශාසනයට ආආධාර වශයෙන් ලබා දෙන්න කියන්න. රටටත් හොදයි ඒක

  4. නිත්‍යානන්ද හා නාගානන්ද දෙන්නම රට වෙනූවෙන්.... says:

    නිත්‍යානන්ද හා නාගානන්ද දෙන්නම රට වෙනූවෙන්…. නියම නන්දල දෙන්නා.

  5. Ranjanee says:

    මේ ස්වාමින් වහන්සේගේ අසභ්‍ය videos ගොඩාක් අන්තර්ජාලයේ තියනවා. ඒත් මෙතුමාට දෙවියොත් එක්ක කෙලින්ම කතාකරලා ඕන ප්‍රශ්නයක් විසඳන්න පුළුවන් ලු. ඒ හින්දා ලංකාවට ගෙන්නලා අපේ රටේ ප්‍රශ්නවලට විසඳුමක් හොයාගන්න මේක හොඳම ක්‍රමයක්. අපිට වුණත් එතුමාව තනියම හම්බවෙලා ඕන ප්‍රශ්නයක් විසඳගන්න පුළුවන් නේ.

  6. සෞභාග්‍යය says:

    අයියෝ සිම්පල් නේ…
    ඵන්න කෝ ලංකාවට. ඇයිද ප්‍රමාද? උපරිම ආරක්ෂා ව දෙන්නම්.

  7. ජාතික ලැයිස්තූවෙන් ජනාධිපති කරන්නත් පූලූවන් කැමති නම්... says:

    ජාතික ලැයිස්තූවෙන් ජනාධිපති කරන්නත් පූලූවන් කැමති නම්…ලංකාවෙ කාන්තාවො කැරොලයින් අක්කිවගේ අයටත් සමනල්ලූන්ටත් හොද ඉල්ලූමක්

    • රන් ගොන්ජා says:

      උන්නැහේ හිරනිකාගෙ පශ්චාත්භාගෙ අසනීපයත් සනීප කරයිද?

  8. Kalu Albot says:

    ලංකාවට ආපුහම අපි මෙතුමාව ජංගි දමිතාට හඳුන්වල දෙමු. එතකොට එතුමා දමිතගෙ කැසිල්ල හොඳ කරල දෙයි.

  9. Dp says:

    ඇයි බං.. පහුගිය දවස්වල සිංගප්පූරු පත්තෙරේකත් headline ගියානේ ලංකාවෙන් හොරාකාපු .. ලංකාවම විනාශ කරපු එකෙක් එහේ දේශපාලන රැක්වරණ පතයි කියලා.

    • S.Vitharana says:

      ඔය කියන්නෙ හිටපු මහබැංකු අධිපති ඇරජුන් මහේන්ද්‍රන් ගැන නේද? ඌ පස්සෙ නම වෙනස්කලානේද ඇර්ජුන් ඇලෙක්සැන්ඩර් කියල.

Main News