ස්ථාන ගණනාවකින් පළගැටි උවදුර…. ඉක්මන් පියවර නොගතහොත් ගොවියා අමාරුවේ…

June 28, 2020 at 8:02 am | lanka C news
ස්ථාන ගණනාවකින් පළගැටි උවදුර…. ඉක්මන් පියවර නොගතහොත් ගොවියා අමාරුවේ…

රජය ඉතා කඩිනමින් පළගැටි උවදුර මර්ධනය සදහා පියවර නොගන්නේ නම් මාතලේ පමණක් නොව, අනුරාධපුර, පොළොන්නරුව, මහනුවර, බදුල්ල දිස්ත්‍රික්ක කරා ද පළගැටි උවදුර ව්‍යාප්ත විය හැකි යැයි මාතලේ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න මහත්මිය ප්‍රකාශ කළාය.

අද මාතලේ, පැවති ගොවි හමුවක් අමතමින් රෝහිණී කවිරත්න මහත්මිය ප්‍රකාශ කළේ, දැන් සතියකට වැඩි කලක් දළඹු උවදුර පිළිබඳ රට පුරා සිද්ධි වාර්තා වෙනවා. නමුත්, මාතලේ දිස්ත්‍රික්කයේ දළඹු උවදුර සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු ක්‍රියාමාර්ගයක් රජය ගෙන නෑ. රජය දළඹු උවදුර මර්ධනය කිරීමට වහා මැදිහත් විය යුතුයි.

අද මාතලේ ගොවීන් පොහොර හිඟය නිසා අන්ත අසරණ වී සිටිනවා. නිෂ්පාදන කුණු කොල්ලයට ගියා. රජය ගොවීන් බේරා ගැනීමට මැදිහත් වුණේ නෑ.

දැන් දළඹු උවදුර මේ ප්‍රදේශයේ ව්‍යාප්තවීම ආරම්භ වී තිබෙනවා. රජය රටේ ගොවියාගේ ප්‍රශ්න විසඳීමට පිළිබඳ කිසිදු උනන්දුවක් දක්වන්නේ නෑ. මේ ආණ්ඩුව ගොවියාට වින කරන ආණ්ඩුවක් යැයි ද පැවසීය.

– රෝහිණී කවිරත්න

67 views

6 Comments to “ස්ථාන ගණනාවකින් පළගැටි උවදුර…. ඉක්මන් පියවර නොගතහොත් ගොවියා අමාරුවේ…”

  1. 77 UNP says:

    Ministry of agriculture ask solution from Prof. Sajith Pemadasa. He knows Solutions to any issue.

    • පුරවැසියා says:

      ගෝඨාභය ජනාධිපති වෙලා ඉන්න තාක් කල් අපේ රටට මොන උවදුර ආවත් අපි ආරක්ෂිතයි. එකම දේ ගෝථාභය මැතිතුමාගේ තීරණ ක්‍රියාත්මක කරන ඔහුට අවනත රජයක් සිටිය හිතුයි. ඒකයි අපි පොහොට්ටුවේ හොඳ අයට පමණක් චන්දය දිය යුත්තේ.

      • ක්‍රිමිනල් says:

        ඔව් පළගැටියො ගෙන්නලා චැසි බොල්වෙන්න දෙහි කපයි ,හිරු ,දෙරණ චැනල් වල පැය විසිහතරම පෙන්නයි. උබලා වගේ කේප්ප වස්සො හොදයි කුබුරු හාන්න.න්දෙකිං

  2. VJ says:

    රෝහිණී බලාගෙන ඔයාගේ කූඹුරට පළගැටි එවී.

  3. පහන් says:

    FAO has announced that Entomophagy is the solution to the protein defficiency of human population in the future. Has anyone tried ?

  4. ක්‍රිමිනල් says:

    ස පළගැටියො ගෙනල්ලා , හිරු ,දෙරණට එන්න කියලා රෙදි ගැලවෙන ටොකක් දෙයි. බයවෙන්න කාරියක් නෑ ආයිබොවන්ඩ !

Main News