ස්ථාවර නියෝග, නීති කඩනවා.. කතානායක එක්ක වැඩ කරන්න බෑ.. මං අස්වෙනවා..- පාර්ලිමේන්තු මහ ලේකම්
November 16, 2018 at 10:00 am | lanka C news
තමන් ලබා දෙන මගපෙන්වීම් හා උපදෙස් කිසිවක් කතානායක කරු ජයසුරිය මහතා තකන්නේ නැති බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා සදහන් කර ඇත.
පාර්ලිමේන්තුවේ කටයුතු ස්ථාවර නියෝග අනුව ව්‍යවස්ථානුකූලව සිදු කරවීමට මෙහෙයවීමට පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට එහි ඉහලම රාජ්‍ය නිලධාරියා ලෙස වගකීමක් ඇතැයි සභානායක දිනේෂ් ගුණවර්දණ මහතා විසින් ඔහු වෙත කරන ලද දැනුම් දීමේදී මහ ලේකම්වරයා මේ බව සදහන් කර තිබේ.
තමන් මේ වන විට සිය රාජකාරිය සිදු කරන්නේ ඉතා අසීරුවෙන් බවත් නිරන්තරයෙන් කතානායකවරයාට ව්‍යවස්ථානුකූල හා ස්තාවර නියෝග ගැන අවබෝදය ලබා දුන්දන ඔහු ඒවා කිසිවක් ගණන් නොගන්නේ යයිද මහ ලේකම්වරයා පවසා ඇත.
මේ තත්වය නිසා තමන් දැඩිව කලකිරී සිටින බවත් සේවයෙන් ඉවත් වී විශ්‍රාම ගැනීමටද තමනට සිතෙන බවත් දසනායක මහතා වැඩි දුරටත් කියා තිබේ.
අපට තවමත් අපේ සැබෑ සතුරන් සහ අපේ ප්‍රශ්න වලට මුල හඳුනා ගැනීමට බැරිවෙලා. කරූ හරහා මේ ක්‍රියාත්මක වන්නේ බටහිර තානාපතිවරුන්ගේ බලයයි. ඔවුන් මොනතරම් දුරකට අප යටත් කරගෙන සිටින්නේදැයි සිතා බලන්න. ඔවුන් අපට ලබාදුන් පාලන ක්රමයේ නීතිත් ඔවුන්ගේ. අපිට LTTE ගහනකොට තානාපතිවරු ගැලරියට ආවේ නෑ. පහුගියකාලේ අපට විරුද්දව අණ පනත් සම්මත කරද්දී ප්රජාතන්ත්රවාදයේ ප්‍රශ්නයක් ඔවුන්ට තිබුණේ නෑ..
$$$$ Katha Karai
kruta agamathi kama ganna kiyapu wele ranilta athi go bayata eka gathe naha. ekadan mr gaththama kruta irisiyawa hadila. ekayi me pisso hadila thiyenne. dan enna ennama pissu thada wela.
කතානායකය දැනගන්න එපායැ කතානායකය විදියට ඉන්න. හිරිකොතේ වැසිකිලි හෝදන එකයි කතානායක කමයි එකට කරන්න බෑනෙ.
Oya yanta.mathaka athuwa dorawal wahala lock karala yanna
Ai pohottuwe rka mantriyekwat ahanne natte hari yojanawak genne natte hari,
Mahinda epa nam kawda oni. Mahindata wada atsan tiyena mantriyek pennanna kiyala.
Unp ekata janda madi.
Jvp ekata e yojanawata unp ta support karanna ba.
Tna ekatath unp ekata support karanna ba.un vipakshene.
Etakota nikanma mahinda agamati.
Me de karapallako.wade iwaraiyne.