ස්ථිර බලය හිමි නායකයෙක් රජවෙයි.. 65% වඩා ඡන්ද ගනී.. – දේශපාලනය කළඹණ අලූත්ම අනාවැකියක්
February 17, 2017 at 11:31 pm | lanka C news
ස්ථිර රාජ්‍ය බලය හිමි නායකයෙක් මීලගට මෙරට පාලනය බාරගනු ඇති බවත් ඔහු 65% ඉක්වමූ ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනු ඇති බවත් ජ්‍යෙතිර්වේදී රුක්ෂාන් ජයසේකර මහතා පවසයි.