ස්පාඤ්ඤය රාජ්‍යය දියාරු කල නොහැකි බෙදා වෙන් නොකල හැකි රාජ්‍යයකි.. උපරිම බලය බෙදීමෙන ස්පාඤ්ඤයෙන් කැටලෝනියාව වෙන්වේ.. ලංකාවටත් ලගදීම…
October 4, 2017 at 8:40 am | lanka C news
ස්පාඤ්ඤයන් වෙන් වී වෙනම රාජ්‍යක් බවට පත්වෙනවා ද නැද්ද යන්න තීරණය කිරීමේ අරමුණින් පැවති ජනමතවිචාරණයේදි කැටලෝනියාවට වෙනම රාජ්‍යක් ලෙස පිලිගැනිමට අවශ්‍ය අයිතිය දිනාගත් බවත් ඒ අනුව “ස්වාධීන රාජ්‍යක්, ජනරජයක් පිහිටුවීම සඳහා කැටලෝනියා ජනතාවට අයිතිය ලැබි ඇති බවත් එම ප්‍රාන්තයේ නායක කාල්ස් පුයිජොමොන්ට් ප්‍රකාශ කල බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. Link
එමෙන්ම ස්පාඤ්ඤ අගමැතිවරයා පවසනුයේ ” ප්‍රාන්ත නායකයා ප්රජාතන්ත්රවාදය විහිලුවට ලක් කරමින් කැටලෝනියාව තුල ජනමතවිචාරණයක් පවත්වා ඇති බවයි. ස්පාඤ්ඤ ව්‍යවස්ථාවේ අධිකරණය ජනමතවිචාරණයක් පැවත්වීම තහනම් කර තිබියදි ස්පාඤ්ඤ රජයේ දැඩි විරෝධතා හා ප්රචණ්ඩත්වය මාධ්‍යයේ ඉරිදා (1) වෙනිදා ජනමත විමසුම කැටලෝනියා ප්‍රාන්තයේ පමණක් පැවති අතර 42% ඡන්දය ප්‍රකාශ කොට ඇත. ජනමතවිචාරණයට සහභාගි වු පිරිසෙන් 90% කට වැඩි පිරිසක් කැටලෝනියාව වෙනම රාජ්‍යක් ලෙස පිලිගන්නා ලෙස සහය දක්වමින් ඡන්දය ප්‍රකාශ කොට ඇති අතර මෙම ප්‍රාන්තයේ ස්පාඤ්ඤයේ දෙවෙනි ප්‍රධානතම බාර්සිලෝන නගරය පිහිටා ඇත. වරක් ලෝක ඔලිම්පික් තරග ද මෙම නගරයේ පැවත්වුන අතර ස්පාඤ්ඤ ඒකිය රාජ්‍ය තුල පාර්ලිමේන්තුව ක්‍රමය සහිත ආණ්ඩුවක් පවති. Link
එමෙන්ම ස්පාඤ්ඤ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මූලිකව ස්පාඤ්ඤය රාජ්‍යය දියාරු කල නොහැකි ය. ස්පාඤ්ඤ බෙදා වෙන් නොකල හැකි සියලු ජාතීන්ගේ පොදු නිජබිමයි. පලාත් සහ ජාතින්ට අනුව බලය උපරිම ලෙස විමධ්‍යගත කරනු ලබයි”. ස්පාඤ්ඤ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 3 ව්‍යවස්ථාව සඳහන් වේ. Link
එහෙත් ස්පාඤ්ඤය එරටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව උපරිම බලය බෙදාහැරීමට කටයුතු කොට මේ වනවිට එරට විශාල අර්බූදයකට මුහුණ දී තිබේ. මේ අනුව බලන කල ශ්‍රීලංකාවේ වර්තමාන තත්ත්වය ද බොහෝ සේයින් මීට සමාන වේ. ශ්‍රීලංකාවේ උතුරු නැගෙනහිරට වෙනම ස්වාධීන රාජ්‍යක් ප්‍රකාශ කිරිමට නොහැකිව ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කොට අවශ්‍ය උපරිම බලය මෙන්ම සමගාමි ලැයිස්තුව මෙතෙක් ඉවත් කොට ඊට අවශ්‍ය පසුබිම සකස් කිරිම සිදු කොට නොතිබුණ නිසා පමණකි.
1948 සුද්දා රට බර දෙද්දී දුන්නු දායාද වල ප්‍රතිපල පහුගිය අවුරුදු 30 යුද්දය රට සුද්ද කළා. දැන් අවුරුදු 5කින් අපි ගව පාලන ප්‍රතිපල විඳිනවා. මුන් කොරන me මගුලින් අපට මුකුත් නැති වෙන්න දෙයක් නැහැ. අපේ මතු පරපුරටයි රටක් ජාතිය ආගමක් නැති වෙන්නේ. තොපට අපේ ශාපය. රට තුරන් රට කන තොපට අපි ශාප කරනවා.පාලි ගහනවා. දොස්තියනවා. අදෝලා තියනවා. හෙනම ගහපියව්.
True ela….
E vidhiyata esema wewa.ape pethumada eyama we.
4ඉ ව්‍යවස්ථාවෙ දක්වා නැති පරමාධිපත්‍ය බලයක් පළාත් සභා මැතිවරණයට ලබා දීම සඳහා විසි වැනි සංශෝධනයට අදාළව ක්‍රියා කළේ ඇයි?
ඒකාබද්ධ විපක්ෂයේ නීති විශාරදයන් යැයි කියා ගන්නා අය අන්තිමේදී පළාත් සභාවලට ජනතාවගේ පරමාධිපත්‍ය බලයත් අරගෙන දුන්නා එහෙනම්…..
Good luck GL….keep it up. You are the hero with Romesh…..keep it up.
In New constitution there should be an explicit statement to say that any actions towards independence (such as local referendum) are not allowed.
උතුරට එක ජාතියයි නැගෙනහිරට තව ජාතියයි උනායින් පස්සේ ආණ්ඩු කඩන එක පහසුයි
ස්පාඤ්ඤයෙන් කැටලෝනියාවේ සිටින්නේ ඒ රටේම මුල් උරුමක්කාරයන්ය ..
එය ලංකාව සමග සංසදනය කල නොහැක ..ද්‍රවිඩ ජනතාවට ලංකාවේ කිසිම අයිතියක් නැත ..ඔවුන් කොළණි යුගයේ ගෙනා කේරල කල්ලතෝනි ය
දෙමළ දුම්කොළ වතු කම්කරුවන්ට කල්ලතොනින්ට අපේ රටේ උතුර නැගෙනහිර වෙන්කර දීමට තරම් සිංහල අපි මෝඩයෝ නොවේ
ජාතිවාදී සක්කිලි එකක් මතක තියා ගනිල්ලා උබලට දකුණු ඉන්දියාවේ වත් වෙනම රටක් ඉන්දියාවෙන් දීලා නැහැ ..උබලගේ දෙමල භාෂාව වත් දීලා නැහැ
අපේ රටේ මෝඩ තකතීරු දේශපාලකයන් උතුරේ ජාතිවාදී දෙමල දේශපාලකයන්ට රැවටී කල අනුවන වැඩ නිසයි අද රටේප්රශ්න ඇතිවී තිබෙන්නේ
අපේ රටේ දෙමල භාෂාව රජයේ භාෂාවක් කළා එකේ ප්‍රතිපලය තමයි අද අපේ රටේ උරුමය ඉල්ලන්නේ …වහාම එය ඉවත් කලයුතුයි ඊළම් වාදීන්ගේ පුරවැසි භාවය අහෝසිකර රටින් පිටුවහල් කලයුතුයි
When white man came to Ceylon, how many rulers were here. Is it only one king?
hi hi hooooo…oooo