‘ස්ලිංගා මාලිංගා’ IPL ඉතිහාසයේ වටිනාම ක්රීඩකයා වෙයි..
April 13, 2017 at 10:40 am | lanka C news
ශ්රී ලංකා කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන ක්රීඩක ලසිත් මාලිංග ඉන්දීය ප්රිමියර් ලීග් තරගාවලි ඉතිහාසයේ වටිනාම ක්රිඩකයා බවට තේරී පත්ව ඇත.
ඉන්දීය වෙබ් අඩවියක් මගින් සිදු කර ඇති එම වර්ගීකරණය සිදු කර ඇත.