ස්වභාවධර්මයට විරුද්ද වූ නිසා ස්වභාවධර්මයම දඬුවම් දුන්නා..- කුණු කන්ද කඩා වැටීම ගැන පොලිස්පතිගේ විචාරය මෙන්න..

April 23, 2017 at 4:40 pm | lanka C news
ස්වභාවධර්මයට විරුද්ද වූ නිසා ස්වභාවධර්මයම දඬුවම් දුන්නා..- කුණු කන්ද කඩා වැටීම ගැන පොලිස්පතිගේ විචාරය මෙන්න..

අලූත් අවුරුදු දා මීතොටමුල්ල කුණු කන්ද නාය යාම සම්බන්ධයෙන් පොලිස්පති පුජිත ජයසුන්දර මහතා උත්සව සභාවක් අමතමින් අදහස් පල කලේය.

ස්වභාව ධර්මයට එරෙහිව යන්නන්ට ස්වභාව ධර්මය විසින්ම දඬුවම් දෙන්නේ යයි ඔහු එහිදී සදහන් කලේය.

2 views

7 Comments to “ස්වභාවධර්මයට විරුද්ද වූ නිසා ස්වභාවධර්මයම දඬුවම් දුන්නා..- කුණු කන්ද කඩා වැටීම ගැන පොලිස්පතිගේ විචාරය මෙන්න..”

  1. Asoka says:

    යහපාලනයේ දැන් ඉන්නේ මේ වගේ කෝලම් නටන ජෝකර්ලා තමයි. රට ගන්න දෙයක් නැහැ. මුන්ට පිස්සු. මිනිස්සු එන්න එන්නම දුප්පත් වෙනවා නුගත් වෙනවා.

  2. neil says:

    Felt sick. Just like a snake oil merchant and another typical SL politician. This man should see how Commanders of Police force of other countries speak. Hay, Pujitha, please Google IGP of Australian police force (I think he retired recently) and see how professional when he address to public!

  3. Alapaluwa says:

    ඔබ දැන් පිළිගන්නවානේද යම්කෙනෙකු සොබදර්මයට පිටුපායිද ඒ සොබාදරමයවිසින්ම පලවිපකා ලැබෙනබව.ඔන්න ඔකතමයි පුජිතයෝ සත්‍ය එය යම්තාක්වත් ඔය ඔලුකට්ටට වැටහුනානම් බොහොමහොදයි.

  4. shantha kuru says:

    kalakanni muslaya

  5. ලපයා says:

    මේ වගේ ජෝකර් කෙනෙක් මුළු පොලිස් ඉතිහාසේම ඉන්න නැතුව ඇති.

  6. Upul says:

    Please do not talk BS. The issue is the authorities were sleeping all this time, ignoring the pleas of these innocent people. What happened was these poor people had to pay the price for the inactive,ignorant authorities with their lives. Its a shame that IGP is making some flimsy excuses to protect the authorities.

  7. unp says:

    You also will face the same consequences because PM Ranil went against nature by appointing you as IGP.

Main News