ස්වයංපෝෂිත පූචානම් කතා නිමයි.. සහල් රටින් ගෙන්වන බව ඇමති කියයි..
December 9, 2016 at 12:00 pm | lanka C news
සහල් මෙට්‍රික්ටොන් දස දහසක් පමණ ප්‍රමාණයක් ආනයනය කිරීමට සූදානම් බව ග්‍රාමිය ආර්ථික කටයුතු ඇමති පී. හැරිසන් මහතා පවසයි.
සහල් හිගයක් ඇති වී වෙලදපලේ මේ වන විට සහල් කිලෝවක් රුපියල් 10-15කින් මිල ඉහල ගොස් ඇති නිසා මෙම තීරණය ගත් බව ඇමතිවරයි කියයි.
ඇමතිවරයා පෙන්වා දෙන්නේ ඇතැම් වෙලදුන් සහල් තොග සගවා මිල වැඩි කිරීමට කයෙුතු කරමින් සිටින බවයි.