ස්වයං නිරෝධායනයේ සිටි නාවුක හමුදා සෙබලාගේ නිවස ඉදිරියේ මල් වඩමක් තියා යයි..

April 29, 2020 at 3:00 pm | lanka C news
ස්වයං නිරෝධායනයේ සිටි නාවුක හමුදා සෙබලාගේ නිවස ඉදිරියේ මල් වඩමක් තියා යයි..

මහජන සෞඛය පරික්‍ෂකටද දන්වා තම නිවසේ ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින නාවික හමුදා සෙබළකුගේ නිවස ඉදිරිපිට කිසිවකු විසින් හෝ මල්වඩමක් තබා ගොස් ඇති බව වාර්තා වෙයි.

හලාවත මුගුණුවටවන ප්‍රදේශයේ මෙම සිදුවීම සිදු වී ඇතැයි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරයි.

කොරෝනා වසංගතවට විරුද්දව සටන් කර නිවසට පැමිණි රණවිරුවෙකුට සිදු කරන ලද එම ක්‍රියාව දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවද ඔහු සඳහන් කරයි.

451 views

61 Comments to “ස්වයං නිරෝධායනයේ සිටි නාවුක හමුදා සෙබලාගේ නිවස ඉදිරියේ මල් වඩමක් තියා යයි..”

  1. Mahesh Gamage says:

    aniwaaryayenma ekko UNP bath gottek nathinam 3% kapeyek

    hak

  2. Lucky wijayamannage says:

    අමතම කරන්න වස්දොස් යන්නත් එක්ක හොද පස්සෙ හොයලා බලන්න අරමුන මොකක් ද. කියලා හොයලා බලන්න. දඩුවම් කරන්න එපා මිනුස්සු හදුනාගන්න.

  3. පොඩි බයිය says:

    නිවට බයියනේ, කරපු එකා අල්ල රටට පෙන්නපල්ල. එහෙම නැතුව අරූ මූ කිය කිය බොරුවට මිනිස්සුන්ට මඩ ගහන්නෙ නැතුව. මහ ලොකුවට කයිවාරු ගැහුවෙ යුද්ධෙ දිනපු මට මේක මොන කජ්ජක්ද කියල. දැන් මුලු රට පුරාම කොරෝනා පැතිරිලා. කොරෝනා මර්ධනයට යන හමුදාවල අයට ආරක්ෂිත ඇදුමක්වත් දෙන්න බැරි වුනු තොපි රට බේරගනීද?